2016
best sinhala blog in sri lanka
ඔන්න ඉතින් අද අරන් ආවේ android app එකක්
app එකක් කියන්නේ අපේ එදිනෙද වැඩ කරගන්න මුදල් කොච්චරක් තියනවද data ටිකක් දාගන්න credit share කරන්න ලෝන් ගන්න ආදී මෙකි නොකී ඔක්කොම ඒවාට අදාළ ussd කෝඩ් අපි මතක තියාගෙන ඉන්නේ නැනේ
ඉතින් ඕකට විසදුමක් විදිහට මගේ යාලුවෙක් Rajitha Perera පොඩ් app එකක් හදල තියනවා එකේ නම තමා
EZcodes

ඉතින් අද කියන්න හදන්නේ මේ app එකෙන් කරන්න පුළුවන් වැඩ කෑලි ටිකක් ගැන

ඉස්සෙල්ලම මෙතනින් ගිහින් මේක install කරගන්න (Android only)

ඔන්න ඉතින් මේක open කරාම මේ වගේ එකක් තමා එන්නේ


එකේ තමන්ගේ සිම් එකට අදාළ එක ටැප් කරන්න


එතකොට මෙන්න මේ වගේ ලිස්ට් එකක් එයි

ඔය සෙට් එකෙන් කියන්නේ අපිට කරගන්න පුළුවන් වැඩ ටික ගැනයි
ඉතින් ඔයාලටත් පුළුවන් මේක try කරලා බලන්න.....








ඉතින් යාළුවනේ මේක හොදයි කියල හිතෙනවනම් ඔයාලත් දාගන්න ඒ වගේම කමෙන්ට් වලින් ඒ යාළුවව දිරිමත් කරන්න

එහෙනම් ඉතින් මන් ගියා හැමෝටම ජයවේවා.....
best sinhala blog in sri lanka
ඔන්න ඉතින් අද උදේ ඉදන් නටල නටල අටෝගත්තු දෙයක් ගැන තමා දැන් කියන්න හදන්නේ

ඒ තමා කාලෙක ඉදන් මගේ හිතේ තිබ්බ දෙයක් ස්කුටර් එකට Rpm meter එකක් සෙට් කරන්නේ කොහොමද කියල

වැඩි කතා ඕනි නෑ වැඩේට බහිමු

ඕනි වෙන්නේ මේ වගේ ලස්සන කිරි ටෝයියට තියන RPM Meter එකක්

දැන් ඔකේ මේ මේ වයර් ටික හොයාගන්න

1 වෙනියටම මේක හොයාගන්න
(ignition coil +  )



ඔය වයර් එකට පොඩි වයර් එකක් අරන් අරකෙ කළු කහ වයර් එකට සෙට් කරන්න, මේවා චයිනා බදු නිසා එක එක ඒවගේ වෙනස් වෙයි හොදේ





රුපයේ විදිහට

1 කළු වයර් එක + 
2 කොළ වයර් එක -
3 කළු කහ වයර් එක  කලින් පෙන්නපු තැනට ඒ කියන්නේ ඉග්නිෂන් කොයිල් එකට

4,5 කියන්නේ බැක් ලයිට් එක ඕකනම් එන්නේ හුගක් වෙලාවට ස්ටෑන්ඩඩ් කලර් කෝඩ්

මේ තවත් එකක එකක් මේ වගේ දේවල් නිසා තමා නාගත්තේ මොකද මේකට මැනුවල් එකක් වත් නෑ





ඉතින් ඔහොම කරලා චෙක් පාරක් දාන්න



ඊටපස්සේ ඉතින් හොද තැනක් බලල සෙට් කරන වැඩේ තමා තියෙන්නේ


එහෙනම් ඉතින් ඔන්මන්ගියා හැමෝටම ජයවේවා...


no image
best sinhala blog in sri lanka

Windows 8.1 Professional
GCRJD-8NW9H-F2CDX-CCM8D-9D6T9

Windows 8.1 Professional N
HMCNV-VVBFX-7HMBH-CTY9B-B4FXY

Windows 8.1 Enterprise
MHF9N-XY6XB-WVXMC-BTDCT-MKKG7

Windows 8.1 Enterprise N
TT4HM-HN7YT-62K67-RGRQJ-JFFXW

Windows 8
Windows 8 Professional
NG4HW-VH26C-733KW-K6F98-J8CK4

Windows 8 Professional N
XCVCF-2NXM9-723PB-MHCB7-2RYQQ

Windows 8 Enterprise
32JNW-9KQ84-P47T8-D8GGY-CWCK7

Windows 8 Enterprise N
JMNMF-RHW7P-DMY6X-RF3DR-X2BQT

Windows 7
Windows 7 Professional
FJ82H-XT6CR-J8D7P-XQJJ2-GPDD4

Windows 7 Professional N
MRPKT-YTG23-K7D7T-X2JMM-QY7MG

Windows 7 Enterprise
33PXH-7Y6KF-2VJC9-XBBR8-HVTHH

Windows 7 Enterprise N
YDRBP-3D83W-TY26F-D46B2-XCKRJ

Windows 7 Enterprise E
C29WB-22CC8-VJ326-GHFJW-H9DH4

Windows Server 2012 R2
Windows Server 2012 R2 Server Standard
D2N9P-3P6X9-2R39C-7RTCD-MDVJX

Windows Server 2012 R2 Datacenter
W3GGN-FT8W3-Y4M27-J84CP-Q3VJ9

Windows Server 2012 R2 Essentials
KNC87-3J2TX-XB4WP-VCPJV-M4FWM

Windows Server 2012
Windows Server 2012 Core

BN3D2-R7TKB-3YPBD-8DRP2-27GG4
Windows Server 2012 Core N

8N2M2-HWPGY-7PGT9-HGDD8-GVGGY
Windows Server 2012 Core Single Language

2WN2H-YGCQR-KFX6K-CD6TF-84YXQ
Windows Server 2012 Core Country Specific

4K36P-JN4VD-GDC6V-KDT89-DYFKP
Windows Server 2012 Server Standard

XC9B7-NBPP2-83J2H-RHMBY-92BT4
Windows Server 2012

Standard Core
XC9B7-NBPP2-83J2H-RHMBY-92BT4

Windows Server 2012 Multipoint Standard
HM7DN-YVMH3-46JC3-XYTG7-CYQJJ

Windows Server 2012 Multipoint Premium
XNH6W-2V9GX-RGJ4K-Y8X6F-QGJ2G

Windows Server 2012 Datacenter
48HP8-DN98B-MYWDG-T2DCC-8W83P

Windows Server 2012 Datacenter Core
48HP8-DN98B-MYWDG-T2DCC-8W83P

Windows Server 2008 R2
Windows Server 2008 R2 HPC Edition
FKJQ8-TMCVP-FRMR7-4WR42-3JCD7

Windows Server 2008 R2 Datacenter
74YFP-3QFB3-KQT8W-PMXWJ-7M648

Windows Server 2008 R2 Enterprise
489J6-VHDMP-X63PK-3K798-CPX3Y

Windows Server 2008 R2 for Itanium-Based Systems
GT63C-RJFQ3-4GMB6-BRFB9-CB83V

Windows Server 2008 R2 Standard
YC6KT-GKW9T-YTKYR-T4X34-R7VHC

Windows Web Server 2008 R2
6TPJF-RBVHG-WBW2R-86QPH-6RTM4
best sinhala blog in sri lanka
ඔව් පින්වතුනි අද කියන්න හදන්නේ අපේ Class එකේදී උන දෙයක්, OS පාඩමේදී Ubuntu ගැන කියල දෙනකොට ගොඩක් එවුන්ට කොයිල්,
මට නම් ඉතින් ඔෆිස් එකේ අයියට පින්සිද්දවෙන්න Commands ටිකක් නම් කටපාඩම්,
කොහොම උනත් කියන්න තියෙන්නේ System admin කෙනෙක් වෙන්න ඕනිනම් ලොවෙත් CLI එක වතුර වගේ තියෙන්න ඕනි ආ,

හරි හරි අපි බලමු කොහොමද ටෙස්ට් කරන්න උබුන්ටු දාගන්නේ කියල,

එකට මන් ගත්තේ VMWare කියන Virtual Machine Create කරන්න පුළුවන් software එක

දන්නේ නැත්තම් මෙතනින් ගන්න

දැන් ඕක install කරලා මෙතනට එයි
ඔකේ + මාක් එක ඔබන්න
දැන් මෙහෙම එකක් එයි ඕක next කරන්න



දැන් උබුන්ටු එකක් ගන්න site එකෙන්,
මෙතනින් ගන්න 

දැන් මෙහෙම එකක් එයි


ඔන්න දැන් කලින් බාපු image එකේ පාත් එක දෙන්න




ඔන්න දැන් මෙහෙම එකක් එයි ඒ කියන්නේ ලේසියෙන් ම වැඩේ ගොඩ දාගන්න පුළුවන් විදිහක්,

දැන් ඕකත් Next ඔබන්න
එතකොට මෙහෙම එකක් එයි


එකේ විස්තර ටික පුරවල Next දෙන්න
මේකෙදි අහන්නේ මැෂින් එකේ නම



දැන් hardware ගැන අහන්නේ
මේක මොකුත් කරන්න ඕනි නෑ අපි ටෙස්ටින් වලටනේ කරන්නේ ඒ නිසා settings මොකුත් වෙනස් කරන්න ඕනි නෑ


HDD Space



Hardware Spec



හරි දැන් ඕක next කරන්න
එතකොට මෙහෙම install වෙයි

සම්පුර්ණ උනාම Usrname pass ගහල ලොග් වෙන්න එච්චරයි
ඊලග පොස්ට් එකෙන් බලමු බේසික් කමාන්ඩ් සෙට් එකක්




අවුල් ආවොත් :-


Hyper-V enable කරලා නම් මෙහෙම msg එකක් එයි
 යන්න Control Panel\All Control Panel Items\Programs and Features


ඔන්න ඔකේ තියනවා වගේ Turn windows features on or off එක click කරන්න


දැන් මේකේ Hyper-V කියල ටික් එකක් දාල ඇති ඒක අයින් කරන්න


 දැන් ok කරන්න


දැන් Vmware Dashboard එකට ගිහින් power on කරන්න





අවුලක් ආවොත් මට msg එකක් දාන්න එහෙනම් මන් ගියා හැමෝටම ජයවේවා








best sinhala blog in sri lanka
දැන් ඉතින් හැමෝම වගේ ගන්නවනේ රවුටර්

ඉතින් මේ තියෙන්නේ SLT, Mobitel , Dialog , Lanka Bell ඕනිම රවුටර් එකක් ගත්තම එකේ අදාළ ඒවා කරගන්න විදිහ

මම නම් මේක පාවිච්චි කරලා ගෙදර සර්වර් 8ක් විතර රන් කරනවා
COC SL සර්වර් එක
MySql , Apache, PHP
Media Server
VPN Server
Remote Desktop
File Server


ඉතින් අද කියන්න හදන්නේ මේක කොහොමද config කරගන්නේ කියල

ඒත් දන්නවනේ එක ඩොන්ගල් එකට වඩා සංකීර්ණයි තියන විදිහ


අද ඔයාලට කියන්න හදන්නේ අන්න ඒ රවුටර් එක ගින්නක් නැතුව config කරන විදිහ ගැනයි


රවුටර් එක ගත්ත ගමන් බලන්න ඕනි මේකට සිග්නල් එනවද කියල


පහල තියනවා වගේ නිල පාට පත්තුවෙනවනම් ගොඩ ඒ කියන්නේ නෙට් යන්න පුළුවන්.


Login and Wifi Details

දැන් බලන්න අනිත් පැත්ත මේ වගේස්ටිකර් එකක් ගහලද කියල



නැත්තම් පිටිපස්සේත් තියනවා ඈ


ඔන්න ඔකේ තියන ip address එකයි පාස්වර්ඩ් එකයි user name එකයි ලියාගන්න කොලේක



machine එක on කරලා නෙට්වර්ක් කේබල් එක ගහල machine එකේ වෙබ් browser එකක් open කරලා එකේ Address bar එකේ මේ විදිහට ගහන්න ඊටපස්සේ enter ඔබන්න



ඔන්න පුතේ බඩු හරිනම් ඕක එන්න ඕනි


Home Page එක


පහල රූපේ
1. Help එක


දැන් යන්න 2 ට හරි 4 ට හරි

ඔන්න ඔතන අර ස්ටිකර් එකේ ගහල තිබ්බ මන් කිව්වේ කොලේක ලියාගන්න කියල එක ගහන්න
ඊටපස්සේ ලොග් වෙන්න

Login Screen 





මෙතනින් තමා data on off කරන්නේ මතක් කරලා සෙටින්ග්ස් වෙනස් කරාට පස්සේ apply කරන්න




අන්ලොක් කරාම නම් ඕව වෙනස් කරන්න පුළුවන්


Network Settings


මෙතනින් කරන්නේ Network Mode එක වෙනස් කරන එක





DNS Settings



ඔන්න ඔතන DNS Server එක දාන්න ඕනි, By Default මේක තියනවා රවුටර් එකේ නමුත් google dns දැම්මොත් පොඩ්ඩක් Speed ඉතින්





මෙතන ඉතින් මොකුත් කරන්න නෑ අපිට Connection mode එක ඔටෝ දුන්නම හරි




මෙතනින් බලාගන්න පුළුවන් අපි කලින් හදපු ටික එත් මේකේ අවුලක් තියනවා හරියට පෙන්නන්නේ නෑ
නැත්තම් ඔය Unknown කියල පෙන්නන්නේ නෑ


මෙතනින් පුළුවන් අපේ MAC Address එක රවුටර් එකටත් දෙන්න





මෙතනින් තමා WIFI Settings හදන්නේ
Wifi ඕන කරන එක තමා මුලින්ම තියෙන්නේ
පහලින් නම දාන්න පුළුවන්
ඒවත් 4ක් එනකල් දාන්න පුළුවන් ඔය මල්ලිලාට නංගිලාට වගේ දෙනවනම් ඕක දාල දෙන්න
6න් තමා පාස්වඩ් එක මාරු කරන්නේ 7න් අපිට එක බලාගන්න පුළුවන්

8න් පුළුවන් කලින් දාපු WIFI Name එක අනිත් අයට පෙන්නනවද නැද්ද කියන එක තීරණය කරන්න 




මේක තමා WIFI Security එක තෝරන එක ඔය wifi hack කරන්නේ ඒවාට ලේසි උඩම ඒවා තිබ්බොත්
ඒ නිසා යටම එක දෙන්න


මෙතනWIFI Channel තෝරන්න තියෙන්නේ මේකෙදි බලන්න wifi analyzer එකක් අරන් අල්ලපු ගෙදර එකාගෙයි මේකෙයි එකම channel එකද තියෙන්නේ කියල
එකම channel එකේනම් ඉතින් අවුල් ඉන්ටෙර්නෙට් යන්න බෑ slow ඉක්මනට disconnect වෙනවා මේක වෙනස් එකක් දැම්මොත් ගොඩ






මේක enable කරලා අපිට ඕනි mac address විතරක් දුන්නොත් අන්න ඒවාට විතරයි අපේ රවුටර් එකට කනෙක්ට් වෙන්න පුළුවන් පාස්වඩ් දැනගත්තත්, ඉතින් මේක දාන එක security එකට හොදයි.





මේ තියෙන්නේ උඩ බටන් එකක් ඔබලා පාස්වර්ඩ් නැතුව පින් අංකයෙන් wifi කනෙක්ට් වෙන්න පුළුවන්






මේකෙදි කරන්නේ අපට අවශ්‍ය කරන ip address සෙට් එක තොරණ එක

මෙතැනදී අපි අවශ්‍ය ගණන බලල දාන්න
අපිට ඕනි devices 5ක් නම් ඒ 5ට අදාළ වෙන්න පූල් එක සකස් කරන්න

1 කියන්නේ රවුටර් එකේ IP address එක
2 කියන්නේ ඔටෝ ip දෙනවද නැද්ද කියන එක තෝරන එක
3 කියන්නේ අපි දාන range එක
4 කියන්නේ අපිට එක ip එකක් අනිවා එකම device එකට එන්න ඕනි නම් ඕකට mac එකයි ip එකයි දුන්නම හරි බොරුවට මැෂින් එකේ නෙට් සෙටින්ග්ස් වෙනස් කරන්න ඔනි නෑ




පින් කෝඩ් එකක් දානවා නම් මෙතැන තමා තැන.





firewall එක on කරනවා නම් මේකෙන් කරන්නේ
ගෙදර පොඩි උන් ඉන්න වනම් මේවා කරන එක හොදයි




ගෙදර තරහ කාරයෙක් ඉන්නවනම් ඔන්න මේකට එකාගේ mac එක දැම්ම නම් ගොඩ
හැබැයි එහෙම කරලා filter mode එක හරියට දාන්න ඕනි














අපිට Static public address එකක් තියවනම් මෙන්න සර්වර් එහෙම හොස්ට් කරන්න

මේ පහලින් තියෙන්නේ අපේ COC SL සර්වර් එක
















මේ තියෙන්නේ DDNS දාන තැන මේකෙන් පුළුවන් අපිට සර්වර් එකක් සයිට් එකක් කරගෙන යන්න.



මේ තියෙන්නේ රවුටරේ විස්තර ටික බලාගන්න පුළුවන් තැන



මෙන්න මේකේ නම් බැකප් එකක් අරන් තියාගන්න

කෙල උනොත් ඒ බැකප් එක restore කරන්න





පාස්වර්ඩ් එක දාන්නේ මෙතනින්



අපි මැෂින් එකෙන් කරනවා වගේම රවුටරෙන් ලොග් වෙලා ping, tracert කමාන්ඩ් ගහල advanced troubleshoot කරන්න පුළුවන්




බටන් වලින් නැතුව restore කරන්න පුළුවන් මෙතනින්







බටන් වලින් නැතුව ඇතුලෙන් restart කරන්න ඕනි උනාම








මෙතැනදී කරන්නේ වෙලාව හදන එක

මේ තියෙන්නේ ඇන්ටනා කොහොමද වැඩ කරන්න ඕනි කියල
මේක auto දෙන්න





රවුටරේට firmware ගහන්නේ මෙතනින්