Android Magazine UK


ඉතින් යාළුවනේ අද ඔයකට්ටියට දෙන්න හදන්නේ කියවන්න යමක් ඒ තමා Android ගැනම ලියවෙච්ච Magazine එකක්  UK වල තමා Issue කරන්නේ මටත් හම්බුනේ මේ ලගදි (2014 .05 )

අරන් කියෙව්වා කියල පාඩුවක් නම් නෑ මොකද මේකේ ගොඩක් කරුණු තියනවා අපිට දැනගන්න අලුතෙන් ආපු වැඩ කෑලි devices එහෙම ආ තව අලුත් අලුත් softwares ගැන එහෙම


ඉතින් යාලුවනේ පුලුවන්නම් මේක අරන් කියවන්න ඔයාලට වටිනවා මෙන්න මෙතනින් ගන්න

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post