Best Windows Launcher For Android


කලින් පොස්ටුවේ 4න් එකට windows xp දාල තිබ්බට පස්සේ ගොඩක් යාලුවෝ මගේ ඇහුවේ මචං මගේ 4න් එකටත් දාගන්න පුලුවන්ද කියල,එත් එහෙම බැරි උන යාලුවොන්ට මෙන්න අද මම ගේනවා ඒ වගේම ui එක තියන launchers 2ක් මේක මට දුන්නේ  අපේ හිතවත් කසුන් සහෝදරයා,

ඉතින් වැඩි විස්තර ඕනි නෑ කියල හිතනවා මන්
මෙන්න xp වලට කැමති අයට














මෙන්න 7 වලට කැමති අයට


ලින්ක් එක අප්ඩේට් කළා





එහෙනම් මන් ගියා ජයවේවා හැමෝටම

3 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

  1. download karanna be bn 7 eka

    ReplyDelete
  2. http://www.joymms.com/english/ මේකෙන් ගන්න බැරි නම් මට facebook එකට msg එකක් දාන්න
    https://www.facebook.com/manusha.amal

    ReplyDelete
  3. Link eka nam wada karanne na saho.. update kaloth hodayi needa.. jaya wewa

    ReplyDelete
Post a Comment
Previous Post Next Post