FB app එකෙන්ම msg කරමු


low end device වලට Facebook app එකයි messenger app එකයි දාපුවම ram එක ෆුල් වෙනවනේ ඒ නිසා පොඩි වැඩක් කරන්න තියනවා වැඩේට මේ app එක install කරගන්න ඉස්සෙල්ල තමන් messenger app එක දාල තියනවනම් එක අයින් කරලා ඉන්න දැන් >>මේ app<< එක දාගන්න
වැඩ කරන්නේ මේ facebook app version වල

  • 20.0.0.25.15+any version before
  • 21.0.0.23.12
  • 22.0.0.8.13
  • 22.0.0.15.13
  • 23.0.0.0.8
  • 23.0.0.3.14
  • 23.0.0.11.14 (latest Beta version)
  • 23.0.0.22.14 (latest Play Store version)
  • 24.0.0.0.1
  • 24.0.0.0.2
  • 25.0.0.0.6
  • 25.0.0.0.7 (latest Alpha version)


දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post