Phone එකේ ad නවත්තන්නේ කොහොමද | How To Stop Ads in Android

ඔන්න ඉතින් අද කියන්න හදන්නේ හැමෝටම වදයක් වෙන 4න් එකේ ad නවත්තන්නේ කොහොමද කියන එකට විසදුම ඔයාලට කියන්නයි
*වැඩේට රූට් ඕනි වෙනවා ඈ
ඉස්සෙල්ලම මේ app එක දාගන්න

දැන් open කරන්න



දැන් මේ විදිහට කරන්න

දැන් මේ විදිහට



දැන් මෙහෙම 





දැන්root permission ඉල්ලුවොත් දෙන්න හොදේ



reboot ඉල්ලුවොත් දෙන්න


දැන් ගොඩ


ඇපල් එකේ නම් Jailbreak කරලා තියෙන්න ඕනි


දැන් cydia එකට ගිහින් ad blocker search කරලා install කරගන්න


එහෙනම් මන් ගියා හැමෝටම ජයවේවා....

Previous Post Next Post