Android පෝන් එකට ආරක්ෂාවක් | Android Best Security Software

ඔන්න ඉතින් මන් මේ පොස්ටුව ලියන්න හිතුන ප්‍රධාන හේතුව ගොඩක් අය අතින් පෝන් එක නැති වෙනවා එහෙම උනාම අපි හුගක් අසරණ වෙනවා එහෙම වෙන්නේ නැතුව පෝන් එක බේරගන්න දෙයක් තමා අද මන් ඔයාලට කියන්න හදන්නේ


මේක 826KB තරම් වූ කුඩා app එකක්

apps නම් ගොඩක් තියනවා එත් මන් දැක්ක පට්ටම app එක මේක මොකද මට අවශ්‍ය සියලුම දේවල් මේකේ තියනවා

තියන විශේෂාංග කිව්වොත්
*අපි හැමෝම හැමතිස්සෙම data on කරන ඉන්නේ නෑ,
මේ app එකෙන් පුළුවන් වෙනත් පෝන් එකකින් sms මගින් data wifi gps camera capture වැනි දේ ඔන් කරන්නත් off කරන්නත්

*එහෙම උනාට ගත්ත එකා සිම් එක මාරු කරනවනේ කොහොමද එතකොට sms යවන්නේ?
සිම් එක මාරු කරපු ගමන් අපේ වෙනත් නම්බර් එකකට දාපු සිම් එකේ නම්බර් එක sms එකක් යනවා

*පැටන් එක / ලොක්  එක වැරදියට ගහපු ගමන් නොදනිම අපේ mail එකට පොටෝ එකක් යනවා

*ram එකකන්නේ නෑ කියන්නේ cache memory එකේ තමා මේක run වෙන්නේ අන්න එකයි ලොකුමහොදේ මොකද අනිත් ඒවා හැම එකම ram එකෙන් අදිනවා

ගොඩක් දෙනෙක් Antivirus / Guard කියන ඒවා දාගෙන ඉන්නේ නෑ මොකද Android වලට virus නෑ malware adware වගේ තියන නිසා, එහෙම කියලා අපි තියන virus guards anti theft apps ඔක්කොම අයින් කරලා දානවා,
එත් හදිස්සියෙන්වත් පෝන් කෑල්ල නැති උනා කියමුකෝ ඇපල් වල iCloud ලොක් එකට සාපේක්ෂව Android වල "Activation Lock" කියන එක අඩු වෙන්න පුළුවන් 
නමුත් හැම හොරාම හාඩ් reset / software ගහන්නේ නෑ ගත්ත ගමන්ම,
**හොරුත් මේක බලයි කියල දන්නවා, 
නමුත් පෝන් එක නැති උනාම ගතවෙන එක තප්පරයක් උනත් අපිට වැදගත් වෙනවා,


 කතා ඇති අපි වැඩේට බහිමු

මේක බාගන්නකො



දැන් open කරන්න



 දැන් Next දෙන්න

දැන් මෙහෙම එයි
දැන් ඔකේ තමන් පාවිච්චි කරන අනිත් පෝන් එකේ නම්බර් එක කොටන්න, ඔව් මන් දන්නවා ලොකු ලොකු ස්මාට් පෝන් තිබ්බට අපි හැමෝම ගාව පොඩි නොකියා හරි Sony Ericsson එකක් තියනවා කියලා

දැන් Next denna ද මෙහෙම එයි



දැන් Finish දෙන්න ඊටපස්සේ මෙහෙම එයි එකේ තමා අපිට ගේම ගහන්න තියෙන්නේ


දැන් settings යන්න එතකොට රූට් Permission ඉල්ලයි දෙන්න එතකොට reset කරාට ඔකේ data ටික යන්නේ නෑ 





දැන් මෙහෙම එයි


රූට් කරපු අයියල මේක system app එකක් කරන්න මෙහෙම



දැන් yes දෙන්න
reboot කරන්න දැන් වැඩේ ගොඩ

දැන් මෙහෙම කරන්න
යන්න settings

දැන් යන්න security වලට

දැන් යන්න device administrators එකට
දැන් මේ වගේ තියෙයි

ඔන්න ඔකේ Xtrasec Mobile Security එකට ටික් එක දාන්න



දැන් activate දෙන්න

ඔන්න දැන් ගොඩ


 දැන් ආයෙත් app එකේ settings වලට යන්න

 දැන් auto capture කියන එකේ ටික් එක දාන්න

දැන් ඊට පහලින් එකටැප් කරන්න

 ඔකේ පැටන් එක වැරදියට ගහපු ගමන් mail එකට පින්තුලේ යන්න හදන එක

දැන් මෙහෙම කරන්න
දැන් ඔකේ grant gmail permission කියන එක දෙන්න දැන් මෙහෙම එයි
allow access දෙන්න

දැන් වැඩේ හරි

මේ තියෙන්නේ sms Commands ටික ඈ

එහෙනම් මන් ගියා ඈ හැමෝටම ජයවේවා !

Previous Post Next Post