මොනවද මේ පෝන් එකේ ඇන්ටනාව?


ඔන්න ඉතින් උදෙන්ම පොස්ට් එකක් දාන්න හේතුව තමා බුකියේ share වෙමින් තිබ්බ samsung පෝන් එකේ battery එක ගලවල එකේ ස්ටිකර් එක අයින් කලාම එකේ පොඩි Circuit එකක් තියනවා ඇන්ටනාවක් එක්කම ඔන්න ඉතින් කට්ටියක් කියනවා එකෙන් අපේ දත්ත ඔක්කොම ඒ සමාගමට යනවලු ඇත්තම කිව්වොත් ඒක බොරුවක් ඒ තමා NFC Antana එක එකෙන් වෙන්නේ පෝන් 2ක් අතර හෝ NFC Tags අතර දත්ත හුවමාරුවට,

samsung වල විතරක් නෙමේ මේක හැම එකේම එන දෙයක්




අයිපෝන් පරණ ඒවගේ නෑ මොකද ඒවගේ NFC තිබ්බේ නෑනේ :P

Lumia 1020 වගේ wireless charging තියන පෝන් වල නම් මේ වගේ ලොකු ලොකු Circuits එනවා


ඉතින් කියන්න තියෙන්නේ මේ වගේ දේවල් වලට රැවටී ඔබගේ වටිනා NFC / Wireless Charging Feature එක අයින් කරගන්නඑපා කියලා

data Privacy එක ගැන කිව්වොතින් මේ වගේ 2යි 50හෙ වැඩ වලින් කම්පැනි අපේ data ගන්නේ නෑ උන් මයි os එක හදන්නේ ඔනිතරම් Backdoors හදන්න පුළුවන් ඒ වගේම මේ වගේ app install කරද්දී Permissions කියෙව්වා නම් අපි දැනටමත් අපේ හැමදෙයක්ම එයාලට දීලා කියල කැත නැතුව මට කියන්න පුළුවන්
හොදම උදාහරණේ හැමෝම දාගෙන ඉන්න Facebook Messenger එක ඔයාල දන්නවද එකෙන් ඔයාල ඔයාගේ Call Log SMS Contacts හැම දෙයක්ම FB එකට දීල තියෙන්නේ :P
Messenger
Facebook
This app has access to:
Identity
  • find accounts on the device
  • read your own contact card
Contacts
  • read your contacts
Location
  • approximate location (network-based)
  • precise location (GPS and network-based)
SMS
  • receive text messages (MMS)
  • receive text messages (SMS)
  • send SMS messages
  • edit your text messages (SMS or MMS)
  • read your text messages (SMS or MMS)
Phone
  • directly call phone numbers
  • read call log
Photos/Media/Files
  • read the contents of your USB storage
  • modify or delete the contents of your USB storage
Camera
  • take pictures and videos
Microphone
  • record audio
Wi-Fi connection information
  • view Wi-Fi connections
Device ID & call information
  • read phone status and identity
Other
  • receive data from Internet
  • download files without notification
  • read sync settings
  • view network connections
  • install shortcuts
  • control vibration
  • run at startup
  • change your audio settings
  • draw over other apps
  • full network access
  • change network connectivity
  • read battery statistics
  • send sticky broadcast
  • prevent device from sleeping
  • read Google service configuration
ඉතින් ඒ වගේ දේවල් හොයන්නේ බලන්නේ නැතුව ඉදල මේ වගේ Video එකක් දැකල බොරුවට කෑගහන්න එපා හොදම දේ තමා තමා හොදින් දන්නා කෙනෙක් ගෙන් අහන්න නැතුව මේ විදිහට තමන්ගේ වටිනා පෝන් එකේ වටිනා Features නැති කරගන්න එපා
කස්ටියට දැන් NFC කියන්නේ මොකක්ද එකෙන් මොනවද කරන්න පුළුවන් කියල හිතෙනවා ඇතිනේ ඒ නිසා මේ පොස්ට් එක බලන්න මොනවද මේ NFC කියන්නේ
එහෙනම් මන් ගියා හැමෝටම ජයවේවා... !

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post