Cortana for Android

ඔන්න ඉතින් නෙට් එකේ ඉන්නකොට දැක්කේ Windows මෙහෙයුම් පද්දතියට ආව Cortana කියන Assistant ව Android වලටත් හදනවා කියල කලින්ම කිව්වා බලද්දී මෙන්න apk එක හම්බුනා
අපි බලමු කොහොමද මේක Setup කරන්නේ කියල

මුලින්ම මේක බාගන්න

දැන් install කරන්න






දැන් open කරන්න
ඊටපස්සේ මේ වගේ එයි
Next දෙන්න

දැන් මෙහෙම එයි
I Agree දෙන්න
දැන් මෙහෙම එයි
ඕකට Next දෙන්න

දැන් මෙහෙම එයි
ඕකට නම ගහන්න මේ වගේ
දැන් Enter දෙන්න
ඊටපස්සේ Microsoft Acc එක ඉල්ලනවා නැති අය හදාගන්න


මේකේ මේ විදිහට sign in වෙන්න



දැන් Next දෙන්න


ඔන්න වැඩේ ගොඩ
දැන් ඕනි එකක් අහන්න කඩ්ඩෙන් 



එහෙනම් මන් ගියා හැමෝටම ජයවේවා.........
Previous Post Next Post