sinhale font, සිංහලේ ස්ටිකර්ස්, සිංහලේ
ඔන්න ඉතින් මාත් කට්ටක් කෑවා හොයන්න කියල බඩු හම්බුනා මෙන්න ගන්න

අරන් පොටෝ හදාගන්න ස්ටිකර් එහෙමත් ගහගන්න වාහනේ එහෙම එහෙනම් හැමෝටම ජයවේවා මේ ෆොන්ට් එක මන් හදපු එකක් නෙමේ හොදේ ඉතින් හදපු එකාට පින් අයිති වේවා!

PC විතරයි හොදේ පෝන් එකට Replace කරන්න එපා දැන් දෙතුන්දෙනෙක් ම මගෙන් ඇහුව


 
Manusha

Manusha Amal

මගේ තියන අත්දැකීම් මේ බ්ලොග් එක කියවන ඔබට පේනවනේ, ඉතින් ඔයාලට ගැටළුවක් අවොත් මාව Contact කරගන්න පුළුවන්.

Post A Comment:

0 comments:

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න