Sinhale Font - සිංහ ලේ Font එක

ඔන්න ඉතින් මාත් කට්ටක් කෑවා හොයන්න කියල බඩු හම්බුනා මෙන්න ගන්න

අරන් පොටෝ හදාගන්න ස්ටිකර් එහෙමත් ගහගන්න වාහනේ එහෙම එහෙනම් හැමෝටම ජයවේවා මේ ෆොන්ට් එක මන් හදපු එකක් නෙමේ හොදේ ඉතින් හදපු එකාට පින් අයිති වේවා!

PC විතරයි හොදේ පෝන් එකට Replace කරන්න එපා දැන් දෙතුන්දෙනෙක් ම මගෙන් ඇහුව


 

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post