VMWare වලින් උබුන්ටු දාමු | How to install Ubuntu in vMware workstation

ඔව් පින්වතුනි අද කියන්න හදන්නේ අපේ Class එකේදී උන දෙයක්, OS පාඩමේදී Ubuntu ගැන කියල දෙනකොට ගොඩක් එවුන්ට කොයිල්,
මට නම් ඉතින් ඔෆිස් එකේ අයියට පින්සිද්දවෙන්න Commands ටිකක් නම් කටපාඩම්,
කොහොම උනත් කියන්න තියෙන්නේ System admin කෙනෙක් වෙන්න ඕනිනම් ලොවෙත් CLI එක වතුර වගේ තියෙන්න ඕනි ආ,

හරි හරි අපි බලමු කොහොමද ටෙස්ට් කරන්න උබුන්ටු දාගන්නේ කියල,

එකට මන් ගත්තේ VMWare කියන Virtual Machine Create කරන්න පුළුවන් software එක

දන්නේ නැත්තම් මෙතනින් ගන්න

දැන් ඕක install කරලා මෙතනට එයි
ඔකේ + මාක් එක ඔබන්න
දැන් මෙහෙම එකක් එයි ඕක next කරන්න



දැන් උබුන්ටු එකක් ගන්න site එකෙන්,


මෙතනින් ගන්න 

දැන් මෙහෙම එකක් එයි


ඔන්න දැන් කලින් බාපු image එකේ පාත් එක දෙන්න




ඔන්න දැන් මෙහෙම එකක් එයි ඒ කියන්නේ ලේසියෙන් ම වැඩේ ගොඩ දාගන්න පුළුවන් විදිහක්,

දැන් ඕකත් Next ඔබන්න
එතකොට මෙහෙම එකක් එයි


එකේ විස්තර ටික පුරවල Next දෙන්න
මේකෙදි අහන්නේ මැෂින් එකේ නම



දැන් hardware ගැන අහන්නේ
මේක මොකුත් කරන්න ඕනි නෑ අපි ටෙස්ටින් වලටනේ කරන්නේ ඒ නිසා settings මොකුත් වෙනස් කරන්න ඕනි නෑ


HDD Space



Hardware Spec



හරි දැන් ඕක next කරන්න
එතකොට මෙහෙම install වෙයි

සම්පුර්ණ උනාම Usrname pass ගහල ලොග් වෙන්න එච්චරයි
ඊලග පොස්ට් එකෙන් බලමු බේසික් කමාන්ඩ් සෙට් එකක්

අමාරු අයට

ඔන්න එහෙනම් install කරන විදිහ video එකකින්ම


අවුල් ආවොත් :-


Hyper-V enable කරලා නම් මෙහෙම msg එකක් එයි
 යන්න Control Panel\All Control Panel Items\Programs and Features


ඔන්න ඔකේ තියනවා වගේ Turn windows features on or off එක click කරන්න


දැන් මේකේ Hyper-V කියල ටික් එකක් දාල ඇති ඒක අයින් කරන්න


 දැන් ok කරන්න


දැන් Vmware Dashboard එකට ගිහින් power on කරන්න





අවුලක් ආවොත් මට msg එකක් දාන්න එහෙනම් මන් ගියා හැමෝටම ජයවේවා








Previous Post Next Post