Scooter එකට RPM Meter එකක් සවි කරමු. | How to Install rpm meter to motorcycle.

ඔන්න ඉතින් අද උදේ ඉදන් නටල නටල අටෝගත්තු දෙයක් ගැන තමා දැන් කියන්න හදන්නේ

ඒ තමා කාලෙක ඉදන් මගේ හිතේ තිබ්බ දෙයක් ස්කුටර් එකට Rpm meter එකක් සෙට් කරන්නේ කොහොමද කියල

වැඩි කතා ඕනි නෑ වැඩේට බහිමු

ඕනි වෙන්නේ මේ වගේ ලස්සන කිරි ටෝයියට තියන RPM Meter එකක්

දැන් ඔකේ මේ මේ වයර් ටික හොයාගන්න

1 වෙනියටම මේක හොයාගන්න
(ignition coil +  )



ඔය වයර් එකට පොඩි වයර් එකක් අරන් අරකෙ කළු කහ වයර් එකට සෙට් කරන්න, මේවා චයිනා බදු නිසා එක එක ඒවගේ වෙනස් වෙයි හොදේ





රුපයේ විදිහට

1 කළු වයර් එක + 
2 කොළ වයර් එක -
3 කළු කහ වයර් එක  කලින් පෙන්නපු තැනට ඒ කියන්නේ ඉග්නිෂන් කොයිල් එකට

4,5 කියන්නේ බැක් ලයිට් එක ඕකනම් එන්නේ හුගක් වෙලාවට ස්ටෑන්ඩඩ් කලර් කෝඩ්

මේ තවත් එකක එකක් මේ වගේ දේවල් නිසා තමා නාගත්තේ මොකද මේකට මැනුවල් එකක් වත් නෑ





ඉතින් ඔහොම කරලා චෙක් පාරක් දාන්න



ඊටපස්සේ ඉතින් හොද තැනක් බලල සෙට් කරන වැඩේ තමා තියෙන්නේ


එහෙනම් ඉතින් ඔන්මන්ගියා හැමෝටම ජයවේවා...


Previous Post Next Post