මොනවද මේ raid කියන්නේ?

RAID කියන්නේ Redundant Array of Inexpensive (Independent) Disks.

ඔය sysadminලා ඒ වගේම නෙට්වර්ක්  පැත්තට ආස අයට අදහසක් දෙන්නම්

දැන් හිතන්න අපිට තියනවා හාඩ් ඩිස්ක් එකක් ඉතින් 1 TB එකක් එහෙම තිබ්බොත් මොකෝ වෙන්නේ ගෙන පුරවන එකනේවෙන්නේ

හරි ඉතින්හෙන ගහන්න වගේ පිච්චුනොත් මොකෝ වෙන්නේ ඔක්කොම ලොස්

අන්න ඕක සර්වර් වලට nas වලට ඔහොම බෑනේ ඉතින් අන්න ඒකට තමා මේ raid කරනවා කියන එක ආවේ

raid ප්‍රදාන වශයෙන් 4ක් තියනව

raid 0
raid 1
raid 5
raid 1+0,10

කියල

RAID LEVEL 0

raid 0 කියන්නේ අපි ගාව හාඩ් 2ක් තියනවා ඒ දෙකේම අපි ful capacity එක allocate  කරනවා data ටික store කරන්න.


මේ තියෙන්නේ disk 2ක් ඉතින් පේනවනේ 1 ඉදන් 6ට එනකල් store කරලා තියනව මොකුත් වෙනසක් නෑ



හරි දැන් බලමු raid 0 වල තියන ලක්ෂණ
අඩුම disk 2ක් ඕනි
කොහෙටවත් කොපි වෙන්නේ නෑනේ ඉතින් පට්ට performance.
කිසිම redundancy එකක් නෑ ඉතින් full capacity එක පාවිච්චි කරන්න පුළුවන් ( no mirror, no parity ).
හැබැයි මේක Production Environment එකට ගන්න බෑ, මොකද කෙල උනොත් උනාමයි.

RAID LEVEL 1


මේක ඇවිල්ලා කෙලින්ම කන්නාඩිය වගේ අරකට මොකක්ද දාන්නේ මේකේ බඩු කොපි වෙනවා

ඉතින් මොකද වෙන්නේ එකකට කෙල උනත් අනිත් එකේ කිසිම අවුලක් නැතුව ඔක්කොම data තියනවා


මේකේ තියන හොද තමා ඉතින් කිසිම අවුලක් නැතුව හාඩ් එක ගියොත් අනිත් එකෙන් අප් වෙනවා ඉක්මනින්

හැබැයි අවාසිය තමා අපිට 2 TB පාවිච්චි කරන්න තිබ්බ එක කරන්න වෙන්නේ 1 TB තමා

RAID LEVEL 5



මේක තමා ඉතින් ඔක්කොම shape එකේ කරගෙන යන්න පුළුවන් raid එක

ඒ වෙන මොනවත් නිසා නෙමේ මේකෙදි අඩුම disk 3ක් ඕනි වෙනවා
ඒ වගේමයි හොද performance එකක් සහ හොද  redundancy එකක් තියනවා

ඔය P1 P2 P3 කියන්නේ parity කියන එක වෙන මොකුත් නෙමේ recovery space එක



RAID LEVEL 10

මේක ඉතින් හැදිලා තියෙන්නේ 1+0 කියන 2ක එකතු වෙලා




පින්තුරේ දැක්කම පේනවනේ ඉතින් කෝස්ට් එක වැඩි හදන්න යන හැබැයි ඉතින් එකපාර disk 2ක් කෙල උනත් අවුලක් නෑ මන් කිව්වේ එකම ජාතියේ නැතුව

ඒ වගේම පට්ටමoption එක තමා මේක
අඩුම වශයෙන් disk 4ක් ඕනි
පට්ටperformance ඒ වගේම පට්ටම redundant

ඉතින් ඔය ලොකු ලොකු ඒවගේ ගන්නේ මේවා තමා




ඔන්න කෙටියෙන් මේක මතක තියාගන්නකෝ











Previous Post Next Post