Low Cost Action Camera ගැන

ඔන්න ඉතින් මමත් ගත්ත පොඩි Action Cam එකක්, ඉතින් එක ගැන පොඩි දෙයක් කියන්න හිතුනා


ebay එකේ action cam ඕනි තරම් තියනවා branded ඒවා සහ fake ඒවා ඉතින් ඒවා සාමාන්යෙන් පොඩ්ඩක් ගණන් අඩුයි $20 විතර ඉදන් තියනවා full සෙට් එකම ගන්න

ඉතින් මමත් ගත්ත බලන්න කොහොමද කියල


බඩු නම් ආව එත් ගෙවන ගානට නම් සාදාරණයි කියල මට හිතුනේ මොකද එදිනෙදා හෙල්මට් එකේ ගහගෙන යන්න නම් හොදයි මොකද පාරේ වෙන්නේ මොනවද කියල කටින් කියනවට වඩා මේකෙන් පේනවනේ මොකද උනේ කියල කාර් වල යන අයට Dash Cam තියනවා අපිට ඉතින් මේක ලොකු දෙයක්,
හැබැයි ඉතින් ඒවගේ Cam එකව ගහල තියෙන්නේ 12mp Full HD 1080p කියල.

ඒක එහෙම නෙමේ ඇත්තටම තියෙන්නේ 2MP හරි 3MPවගේ එත් මෙයාල කරන්නේ resolution එක හදනවා 1920 x 1080 වගේ වෙන්න

මේ තියෙන්නේ sample Video එකක්


ඒ වගේම තමා මේක ලොකු ලොකු චිප් වලට සපෝට් කරන්නේ නෑ 32GB වගේ යන්නේ

අනිත් එක තමා මේකේ විතරක් නෙමේ ගොඩක් ඒවගේ Auto Focus එක නෑ ඉතින් ගම් ගාල අලවලා තියෙන්නේ මට තිබ්බ කැසිල්ලට මන් පොඩ්ඩක් හදාගත්ත මැනුවල් ෆෝකස් එක ගන්න

ගලවන්නත් ලේසියි ඉතින් ඉස්සෙල්ලම කවරේ ගවලන්න ඕනි
ඊටපස්සේ ඉතින් ඇන ටික ගලවල දාන්න තියෙන්නේ

පරිස්සම් වෙන්න ඕනි display එකේ රිබන් එක ගලවන්න ඕනි


ඊටපස්සේ මේ විදිහටcam එක ගලවල ගන්න

මේ තියෙන්නේ සර්කිට් එක


දැන් පොඩ්ඩක් Hair Dryer එකෙන් රත් කරාම ගම් එක නිකන්ම ගැලවෙනවා

දැන් ඉතින් ලෙන්ස් එක කරකවන්න තියෙන්නේ ගානට ඊටපස්සේ බලන්න ඕනි හරියට සෙට් වෙන ෆෝකස් එක
එක බලල සෙට් කරාම හරි ඉතින්






ඊටපස්සේ ගත්ත Andoer Q3H-R එකක් එකේ නම් පොඩ්ඩක් හොඳයි video එත් stable නෑ කොහොමත් ටුවර් යන්න නම් හොදයි එත් gopro තරම් නම් කොලිටි නෑ පුළුවන් නම් MI එකක් වගේවත් ගන්න බලන්න



මම මගේ අනිත් එකටත් gopro lens දැම්ම





මේ තියෙන්නේ Andoer කෑම් එක

$35ක් වගේ




camera samples

GoPro Hero 5


Andoer Q3H


Video  Samples

Q3H





Gopro





More My VLogs

රත්නපුර සුරියකන්ද morning site වංගු දහය
https://youtu.be/_tHWCAOyJ2g


කල්පිටිය


මීමුරේ


යකාගේ පඩිපෙළ


හපුතලේ ඉදන් බෙරගලට


මඩොල්සිම පිටමාරුව ලෝකාන්තය


තුඩුගල ඇල්ල


මාකෙලි ඇල්ල


හබරණ


හබරණ කැලේ offroad



ඉතින් මේක බලල ඔයාලට තීරණය කරන්න පුළුවන් මොකක්ද ගන්නේ කියල


මම recommend කරන budget camera ටික මේවා

1.  YI Discovery Action Camera 4K 20fps  $50




2.  Xiaomi Mijia Mini Sport Action Camera 4K



3. Original SJCAM SJ4000 AIR Action Camera




EKEN H6s 4K+ Ultra HD 14MP with EIS Remote Sport Camcorder 




5. xiaomi yi action camera yi 1080p sport cam






මගේ Youtube Channel එකත් subscribe කරලා තියාගන්න ඔයාලට අළුත් දේවල් බලාගන්න






දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post