Trip to Loolkandura




ඔන්න ඉතින් බමුණාගේ බයික් එක ගත්තට ගෙන්න බැරි උන නිසාත් මූ ලයිසන් එක ගන්න නිසාත් මුගේ වදෙන් බේරෙන්න බැරි නිසාම මමයි කොටයි මගේ බයික් 2කේ බමුණත් එක්ක යන්න ගියා බමුණාගේ ගෙදර.


සෙනසුරාද පාන්දරම යන්න පිටත් උන අපි 10 විතර වෙනකොට පේරාදෙණියට ලඟා උනා


කොහොම හරි ඒ වෙද්දී බමුණාගේ අඳුරන මල්ලි කෙනෙකුත් සෙට් උනා,
ඉතින් ඔන්න අපි පේරාදෙණියෙන් ඇතුලට දාල  ගලහට ලං උනා

loolkandura-road-map-from-peradeniya





පාර නම් සවුත්තුයි හොඳටම ඉතින් හිමිට හිමිට ගියා තෙල් ගහන්න පුළුවන් ගලහ ටවුන් එකෙන්

පාරේ අයිනේම තමා Entrance එක තියෙන්නේ බයික් එකකට 100ක් ගන්නවා ඇතුල් වීමේ ගාස්තු විදිහට

කොහොම හරි බයික් එකේ යන්න පුළුවන් කන්ද ගාවටම පයින් යන්න තියෙන්නේ කිලෝමීටර 2ක් 3ක් වගේ පොඩි දුරක්.

ගියාට පාඩුවක් නෑ කියල හිතෙයි මේ පොටෝ ටික දැක්කම

මේ ලුල්කඳුර වත්තේ ඉතිහාසය ගැන කිව්වොත් ලුල් කඳුර වත්ත පටංගන්නේ ජේම්ස් ටේලර්. ඉපදිලා තියෙන්නේ 1825 මාර්තු 29 වෙනිදා ස්කොට්ලන්තයේ. වයස අවුරුදු 17 දී එයා සිඩ්නි කියන නැවෙන් ලංකාවට එනවා. ඇවිල්ලා කෝපි හිටවන්න තැනක් හොයලා නාරංගහහේන කියලා ඒ කාලේ හැඳින්වුව මේ ප්‍රදේශයේ කෝපි වගාවක් පටං ගන්නවා. අක්කර 19 ක එයා කෝපි හිටවන්නේ බොහොම දුක් මහන්සි වෙලා.මේ කෝපි වලට අමතරව තමයි ටේලර් මහත්තයා ඒ ආසන්නයේම තවත් අක්කර 5ක් අරං තේ හිටවන්නේ.මුලින්ම  තේ දළු කඩලා සකස් කරගෙන තමන්ගේ ගෙදරදි තේ කොළ හදාගෙන තමයි එයා විකුණලා තියෙන්නේ . මේ විදිහට ටේලර් මහත්තයා පටං ගත්ත තේ වගාව පස්සේ කාලෙක ලංකාවේ ප්‍රධාන ආර්ථික භෝගය බවට පත් වෙනවා.














අපිට ආතල් උනත් මේ වත්තේ තේ කඩන අයට කොච්චර නම් දුකක් ඇතිද හැමදාම වගේ තේ කඩන්න වෙනවනේ මේ වත්තේ











අපි යාළුවොන්ගේ පොටෝ ගහන විදිහ



උන් අපේ පොටෝ ගහන විදිහ



මේ ඉන්නේ ගමන ගිය උන් ටික තමා

















පොඩ්ඩක් අමාරු තැනකට කියල තිබ්බේ මෙතන තමා

















අපේ උන්ට පොටෝ ගන්න කිව්වම





මෙතැනට එන සමහරක් ගේ වැඩ




මෙන්න අර කිව්වා මහත්තයා












ඊටපස්සේ පහුවෙනිදා උදෙන්ම ගියා වික්ටෝරියා බලන්න

















ඔන්න ඔහොමලු උනේ....





දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post