Samsung Galaxy S2 එක Samsung Galaxy S4 එකක් කරමු...

අද මන් කියන්න හදන්නේ ටිකක් අලුත් වැඩක් ගැන හැබැයි 100%ක් ම ප්‍රතිපල ගන්න සමහරුන්ට බැරි වෙයි එත් 2පාරක් try කරලා මමත් වැඩේ ගොඩ දාගත්ත...

එහෙනම් මෙන්න සබැදිය... rom file

ඕක 4න් එකට දාගන්න විදිහ http://usefulleverything.blogspot.com/2014/02/how-to-install-android-44-kitkat-rom-on.html

මේකේ විදිහම තමා හැබැයි file එක මේක විතරයි, gapps ඕකෙම දාල තියෙන්නේ...

DO AT YOUR OWN RISK 
 PLEASE ONLY INSTALL ROMS INTENDED FOR YOUR VERSION OF Galaxy S2! Otherwise you WILL BRICK YOUR PHONE and I will not be responsible!

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post