Demak DTM දැනගෙන පදිමු. | Demak DTM 150 Review

ඔන්න ඉතින් කොල්ල ඊයේ පෙරේදා ගත්තා DTM 150SM මොඩල් එක සහ 150 නොර්මල් මොඩල් එක ගැන පොඩි විස්තරයක් කියන්න කියල

මගේ Youtube Channel එකත් subscribe කරලා තියාගන්න ඔයාලට අළුත් දේවල් බලාගන්න

ඔයාලත් බලල ඉන්නකෝ කොහොමද කියල








මේක ගැන කියනවා නම් ඉතින් Brand එක Demak, මැලේසියන් බ්‍රෑන්ඩ් එකක්, මෙයාලගේ Main company එක කියන්නේ DNC කියලා මේකේ branches තියෙන්නේ මැලේසියාවෙයි ලංකාවෙයි කියල තමා මට හොයාගන්න පුළුවන් උනේ.

දැන් නම් මැලේසියාවේ කම්පැනි වහල ලංකාවේ විතරයි තියෙන්නේ


Lot 801, Block 7, MTLD,
Demak Laut Industrial Estate,
93020 Kuching, Sarawak,
Malaysia.
Tel : +6082-433269
Fax : +6082-432269

No.112, Jalan 8,
Kawasan Perindustrian Olak Lempit,
42700 Banting, Selangor,
Malaysia.
Tel : +603-31493269
Fax : +603-31491599


අනිත් එක ලංකාවේ

No. 199, Vauxhall Street,
Colombo 02,
Sri Lanka.
Tel : +9411 7711211
Fax : +9411 7711 214
www.demakmotor.lk



web site එක නම් තාම හරියට අප්ඩේට් නෑ කියල තමා බැලූ බැල්මට පේන්න තියෙන්නේ links එහෙම අප්ඩේට් නෑ අලුත් බයික් දාල නෑ, අලුත් බයික් ගැන ප්‍රචාරණය නෑ,


ඉතින් මේ වගේ දේවල් නිසා ලංකාවේ මාකට් එක අඩු වෙලා තියෙන්නේ, සහ පරණ බයිසිකල් වල තිබ්බ අවුල් නිසා.
මටත් කිව්වා හුගක් දෙනෙක් ගන්න එපා කියල, මොකද කිව්වොත් dtm ගත්ත ගොඩක් දෙනෙක් හිතන්නේ මේක ජපන් තරම් කොලිටි කියල ගත්ත ගමන් පිකප් කරන්න ස්පීඩ් යන්න බලනව, ඒ වගේම අපි කොච්චර පරිස්සම් කරත් යාළුවො ගත්තම පිකප් කරලා එහෙම බලනව, ඉතින් එන්ජිම පදම් වෙනකල් ඒ කියන්නේ 2000ක් වත් යනකල් rpm එක අඩුවෙන් තියාගෙන යන්න. 1000ක් වත් යනකල් 40 ට 50 ට යන්න.

එත් ඉතින් තිබ්බ ආර්ථික තත්ත්වෙත් එක්ක ගන්න තිබ්බ එකම sm එක මේක තමා

මන් බයික් එක ගත්ත තැන කියනවනම් 
ගත්තේ පානදුර විකුම් එකෙන්
කඩේ අයියා නම් හොඳයි සුපිරි කියන්න වචන නෑ හොඳ service එකක් දුන්න 
බයික් එකක් ගන්න හදන එකෙක්ට Recommend කරන්න පුළුවන් තැනක්,  


මම බයික් එක ගන්න ලොකුම හේතුව ලංකාවේ නීති රීති නිසයි දන්නවනේ ස්කුටර් එකට කේස් ඇද්ද ගොඩක් මොකද modify නිසා

අනික sm එකක් ගන්න නෑ ජපන් වලට ලීස් නෑ අකුරු කොටලා තියන ඒවා ගිනි ගනන් ඒවටත් පොලිස් කේස් සද්ද වැඩියි කියයි එක එක සිද්දි නේ,

මේක ෆුල් modify කරලා දෙන්නේ බීට් එකට කේස් නෑ ඒ නිසා ගමනක් යන්න පුළුවන් බයක් නැතුව.

අනික තමා රැල්ලට DTM හොඳ නෑ කියන උනුත් ඉන්නවනේ, සමහරු ඉන්නවා බ්‍රෑන්ඩ් එක Demak කියලවත් දන්නේ නෑ. ඉතින් මන් නම් අරන්ම බැලුව මොකක්ද මෙච්චරම මේ භාණ්ඩේ කියල,

හරි දැන් අපි බයික් එක ගැන බලමු

මේක බැලූ බැල්මට KTM එකක් වගේනේ හදල තියෙන්නේ ඉතින් මේකේ පරණ මොඩල් එක හදල තියෙන්නේ Pushrod එන්ජින් එකක් අලුත් එකේ තමා ඔන්න timing chain ආවේ


DTM 150, 150sm සහ 200 එකේ ලොකු වෙනස් කම් නම් බැලූ බැල්මට නෑ නමුත් ලයිට් , disk එන්ජින් ගාඩ් වගේ ඒවගෙන් තමා මේක වෙනස් වෙන්නේ.


KTM 400 2000/2003 මොඩල් එකේ පිටත පෙනුම තමා DTM එකට දීල තියෙන්නේ







තවත් විස්තර හොයද්දි සෙට් උනේ මේකේ එන්ජිම Honda CG 125 engine එකට ලොකු බෝර් එකක් තියල කියල තමා මැලේසියන් බ්ලොග් ටිකක් කියෙව්ව මට හොයාගන්න පුළුවන් උනේ සමහරු නම් එන්ජිම තියලත් තිබ්බ කියල තිබුන, එත් ලංකාවේ demak එකේ අය නම් කිව්වේ බැහැයි කියල, ඇත්ත තමා මැලේසියාවේ modify කරාට කේස් ලොකුවට නැති උනාට ලංකාවේ අපිට ඇනයක් වෙනස් කරත් අවුල් නේ.

156FMI engine (125 cc), 162FMJ (150 cc) and 163FML (200 cc) are clones from Honda CG 125 engine
ඔන්න ඔය සෙට් එකේ පාර්ට්ස් DTM එකට සෙට් වෙනවා කියල තමා මැලේසියාවේ ඉන්න උන් කියන්නේ.

මේක ඉතින් ජපන් වගේ නම් යන්න නෙමේ තියෙන්නේ ඉතින් කියන්න තියෙන්නේ ඔයාලත් මේ ටික කරන්න කියල තමා, DTM පදින කස්ටියගේ අදහස් අනුව මන් නම් මේක ගෙනාපු ගමන් ම මස් කරා

ඒ කියන්නේ කවුලින් ඔක්කොම ගැලෙව්වා ,







දැන් මලකඩ කාපු තැන් වලට ඔයිල් දාන්න,

ඇන, චේන් එක break ලිවර් clutch එහෙම හැමතැනකම හොදට බලල ඔයිල් කරන්න

මතක් කරලා සයිලන්සර් බෙන්ඩ් එකට හොඳ paint එකක් ගහන්න නැත්තම් මළකඩ කන්න බලනවා,

දැන් අර ගලවපු ප්ලාස්ටික් කෑලි වලට හොද ස්ටිකර් පාරක් ගහන්න කැමති විදිහට




ඊටපස්සේ කවුලින් හොඳට ඇන තද කරලා වහන්න.


දැන් ඉතින් පරිස්සමට පදින එක තමා තියෙන්නේ


පෙට්‍රල් ෆිල්ටර් එකක් තියනවා මේකේ ඒ නිසා කාබ් එක ගැන බයවෙන්න දෙයක් නෑ වගේ.




මගේ නම් ගහල තියනව 300න් තෙල් මාරු කරන්න කියල ඉතින් බැලුවේ කරගන්න කියලා, සර්විස් එකේදී කිව්වා 500න් කරන්න කියල

තෙල් එක 10W-30 MA2

පස්සේ දැම්ම 20-50 හම්මේ පට්ට දැන් එන්ජිම සද්ද බද්ද මොකුත් නෑ වැඩිය හැබැයි ටොප් ස්පීඩ් නම් අඩු උනා 110ට වගේ 





එන්ජින් එක Demak DTM 150 SM



ඇත්තම කිව්වොත් මේකේ හරි නම Demak නෙමේ TYAN කියල චීන බ්‍රෑන්ඩ් එකක් උන්ගෙන් තමා Demak ල එන්ජිම ගන්නේ

මෙන්න තියනවා ලින්ක් එක ඔරිජිනල් එන්ජින් එකේ





























Carb එක


මේකේ කාබ් එක විදිහට එන්නේ Keihin කාබ් එකක් ඉතින් නෙට් එකේ මන් බැලුව මොකක්ද මේක කියල මේකත් හදන්නේ China ම තමා ඔරිමජිනල් එක නෙමේ 







Airfilter එක






Rim එක සහ Tyre



rim එක එන්නේ Jieli කියන බ්‍රෑන්ඩ් එක මන් එකත් නෙට් එකේ බැලුව මේක china හදන්නේ ඉන්දියාවේ TVS වලට Honda Yamaha වලට දානවා කියල තමා කියන්නේ
පුලුවන්නම් රීම් එකට paint පාරක් දාගන්න පට්ට. 

මන් නම් ස්ටිකර් කරා හස්කියක් වගේ 

මෙන්න කම්පනියේ ලින්ක් එක 



 


ටයර් ගැන කිව්වොත් ඉස්සරහට 
 110 /70 17 ටයර් එකක්ද පිටිපස්සට 130 /70 17 ටයර් එකකින්ද සමන්විතව තමා එන්නේ

පස්සේ ටයර් එක දැම්ම 140 70 17 එකක් අරක 11,000න් ඉවරයි burnout ගහපු හින්දම 







Tank එක

Tank එක ගැන කිව්වොත් ප්ලාස්ටික් එකක් තමා ඉතින් එන්නේ මේකට ලීටර 7.5ක් අල්ලනවා කියල තමා කියන්නේ ඉතින් ගොඩක් supermoto වල තෙල් මීටර් එකක් නෑනේ ඒ නිසා දුර ගමනක් යන්න කලින් හොඳට තෙල් ගහල ගියොත් තමා හොඳ.

තෙල් කිරිල්ල 34 මගේ එකේ නම් කොළඹ අවට 

දුර නම් කෙලින්ම 46-50 ක් කරනවා 

Chain එක





මේකේ එන්නේ Choho කියන china බ්‍රෑන්ඩ් එකේ 520 කියන size එකක් ඒ ගැන විස්තර හෙව්වා මට හම්බවුනේ HONDA, SUZUKI, YAMAHA, BMW, DACHANGJIANG, GEELY, JIANGLING FORD, FAW, CHANGHE SUZUKI, යන ඒවටත් මෙයාල මේවා සපයනවා කියල

මන් නම් දැම්ම ගෝල්ඩ් එකක් පස්සේ 

මීටර් පැනල් එක


මේකේ තියෙන්නේ Mode එක මාරු කරන්න ට්‍රිප් එක reset කරන්න සහ ස්පීඩ් එකයි ගිය කිලෝමීටර් ගානයි බලන්න සහ ගියර් එක මොකක්ද කියන එක බලන්න

ඉන්දිකේටර් ලයිට් හැටියට තියෙන්නේ signal ලයිට් හෙඩ් ලයිට් සහ නිවුටල් යන ඒවා තමා
කලින් නම් මේකේ ස්පීඩ් එක වැඩියෙන් පෙන්නුවා නමුත් සැකේ නිසාම මම Benz එකක් පස්සේ ගියා Aqua එකක් පස්සේ ගියා මේක ඇත්තද බොරුද බලන්න, දැන් නම් එහෙම කිසිම දෙයක් නෑ කියල තමා කියන්න තියෙන්නේ.




Handle Bar



වම්පස තියෙන්නේ ලයිට් on කරන්න off කරන්න උඩින්ම
ඊටපස්සේ නිල් පාට switch එකෙන් හෙඩ් dim සහ පාස් එක
ඊටපස්සේ signal
ඊටපස්සේ හෝන් එක
යටින්ම චෝක් එක



දකුණු පස

සෙල්ෆ් start එක
රන් off එක





Disk සහ Shock 



ඉදිරිපස 



පිටුපස නම් disk එකට ගාඩ් එකක් එනවා ඒ නිසා මඩ යන එකෙන් වැළකෙනවා ඉතින් disk එකේ සහ පෑඩ් වල කල්පැවැත්මට හොඳයි

පසු පස නම් ඉතින් එහා මෙහා කරගෙන පදින්න පුළුවන්





shock බුෂ් සෙට් එකම නයිලෝන් වලින් ගැහුවා 


ඔය ඔක්කොම කරලා හදල ගත්තම බයික් එක









මගේ නිගමනය :-


මන් නම් කියන්නේ මේක 99%ක් China බඩු දාල හදන බයික් එකක් ඔයාලටම පේනවනේ කේස් china කිව්වට iphone එකත් china Mi එකත් china ඒ නිසා අපි බලන්න ඕනි බඩු කොහොමද කියල කොහොමත් demak ල චාටර් වෙන්න බයික් ගහන්නේ නෑනේ. එක උඩ තියන පින්තුර දැක්කම තේරෙනවනේ, ඉතින් ලොකු ලොකු වැඩ දාන්නේ නැතුව shape එකේ පදින්න තමා තියෙන්නේ අනික කට්ටිය ලොකුවට බලනවනෙ tracker එක්ක එත් ගොඩක් අය කියන්නේ පිකප් නෑ කියල මොකද 250 එක්ක 150ක් බලල වැඩක් නෑ 
හැබැයි ඉතින් මේ ටිකත් කියන්න ඕනි, බයික් එකේ දුර ගමන් ගියා කඳු ගස් ගල් පඩිපෙළවල් නැග්ග මඩේ ගියා ඒකෙ ආතල් එක දන්නේ SM BigWheel පදින උන් තමා 
ඉතින් මේකත් එහෙම එකක්නේ ඒ නිසා ඒ ආතල් එක ගන්න පුළුවන් අවුලක්ම නැතුව
තව ඉතින් මේක තමා හොඳ 150කින් ගන්න පුළුවන් අඩුවටම තියෙන්නේ, අනික නිකන් 1st එකට දාල Clutch එක අත්හැරියත් weel වෙනවා ඉතින් වීල් ගහන්න පිටිපස්ස උස්සන්න වැඩ කෑලි දාන්න වගේම පුරුදුවෙන්නත් මේකට වඩා බයික් එකක් මේ කාණ්ඩයේ නෑ කියල තමා මට නම් කියන්න තියෙන්නේ







යකාගේ පදිපෙලෙත් ගියා ගේමක් නැතුවම කොළඹ ඉදන් ඇවිල්ලත් නවත්තුවෙත් නෑ තනියම නිසා 


එකම දේ තමා හොඳින් පාවිච්චි කරන එක අරන් අවුරුදු 2ක් වෙනවා 


මේ තියෙන්නේ ගියපු ටුවර් කිහිපයක් 


රත්නපුර සුරියකන්ද morning site වංගු දහය
https://youtu.be/_tHWCAOyJ2g


කල්පිටිය


මීමුරේ


යකාගේ පඩිපෙළ


හපුතලේ ඉදන් බෙරගලට


මඩොල්සිම පිටමාරුව ලෝකාන්තය


තුඩුගල ඇල්ල


මාකෙලි ඇල්ල


හබරණ


හබරණ කැලේ offroad


dtm 150 එකේ ස්පෙක් එක 




150 SM Spec


DTM150 SM Engine Specification
Transmission ratio
4.055
Cylinder bore×stroke
62x49.6
1st gear
2.909
Compression ratio
9.8:1
2nd gear
1.867
Output, max.
9.6/9000
3rd gear
1.389
Torque, max.11.0/7500
4th gear
1.150
Idling speed
1400±100
5 gear
0.955
Displacement of cylinder
149.7
Transmission ratio of sprocket
-
Spark plug
CPR6E
Ignition means
CDI
Spark plug gap
0.6-0.8


විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා Demak එකේ Suneth Chanaka අයියට SM එකේ spec එක හොයල දුන්න එක ගැන

DTM 200 Bike Review




හරි පහලින් තියෙන්නේ මුළු බයික් එකේම සම්පුර්ණ කෑල්ලෙන්  කෑල්ල ඇනේ ඉඳන් දාල
150 පරණ මොඩල් එකේ



Parts List එක



E-1 Cylinder Head.



Demak DTM 150/200 Cylinder Head


No. 1; 11001-150-XX00 Cylinder Head . 

No. 2; 20001-7D4-XG00 Intake Valve / Intake Pipe . 

No. 3; 20009-7D4-XG00 O-Ring Intake Valve. 

No. 4; 11 003-150-XX00 Cylinder Head Cover .

No. 5; 11 025-150-XX00 Cylinder Head Cover Gasket.

No. 6; 11 050-150-XX00 Spark Plug . 

ඉතින් spark plug වලට වෙනසක් කරන්න ඕනි නම් මෙන්න මේවා ගැලපෙනවා 

Brisk BR12YC 
Denso IX24B 
NGK DR8EA 

Thread size: 12 mm, Reach: 19 mm (3/4 "), Gap: 0.7 mm (0.028") 



No 7; 11 063-150-XX00 Cylinder Head Gasket .

No. 8; 11 002-150-XX00 Cylinder . 

No. 9; 11 015-150-XX00 Cylinder Gasket.

No. 10; 11 016-150-XX00 Cylinder Dowel Pin .

No. 11; 11 053-150-XX00 Stud Bolt.

No. 12; 913100 -06020 Flange Bolt M6 x 20. 

No. 13; 913100 -06012 Flange Bolt M6 x 12 .

No. 14; 913100 -06028 Flange Bolt M6 x 28 .

No. 15; 915100 -06000 Plain Washer M6 .

No. 16; 913100 -06110 Flange Bolt M6 x 110.

No. 17; 915100 -06000 Plain Washer M6.

No. 18; 913400  Special Bolt .



Honda CG125 Cylinder Head Cover 
Photo Credit: www.cmsnl.com



Honda CG125 Cylinder 
Photo Credit: www.cmsnl.com
මේ තියෙන්නේ honda cg 125 එකෙන් ගත්ත ඒවා ඔයාලම බලන්නකෝ මේවගේ වෙනස්කම් මොනවද කියලා.


E-2 Valves and Rocker.

Demak DTM 150 Valves & Rocker

No. 1; 11 082-150-XX00 Camshaft Retainer . 

No. 2; 11 030-150-XX00 Camshaft .

No. 3; 11072-150-XX00 Camshaft Core Assembly .

No. 4; 11057-150-XX00 Valves Rocker Arm.

No. 5; 11040-150-XX00 Rocker Arm Shaft.

No. 6; 11056-150-XX00 Intake Valve .

No. 7; 11055-150-XX00 Exhaust Valve .

No. 8; 11079-150-XX00 Push Rod.

No. 9; 11058-150-XX00 Valve Stem Seal.

No. 10; 11059-150-XX00 Inner Valve Spring.

No. 11; 11060-150-XX00 Outer Valve Spring.

No. 12; 11061-150-XX00 Valve Spring Retainer .

No. 13; 11062-150-XX00 Valve Cotter.

No. 14; 11 032-150-XX00 Inner Valve Spring Retainer.

No. 15; 11 031-150-XX00 Outer Valve Spring Retainer.

No. 16; 11 027-150-XX00 Tappet Adjusting Screw .

No. 17; 11 028-150-XX00 Tappet Adjusting Nut .

No. 18; 913100 -08030 Flange Bolt M8 x 30 .

No. 19; 915100-08000 Plain Washer M8 .

No. 20; 931000-0000 O-Ring .

No. 21; 915100-12022 Plain Washer M12 x 22 .

No. 22; 931000-20205 O-Ring 20 x 2.5 .

No. 23; 11078-150-XX00 Camshaft Spring .

No. 24; 11034-150-XX00 Camshaft Baffle .

No. 25; 913100-06012 Flange Bolt M6 x 12 .



Honda CG 125 1993 Valves & Rocker Arm 
Photo Credit: www.cmsnl.com



Honda CG 125 1995 Valves & Rocker Arm 
Photo Credit: www.cmsnl.com

මේ diagram දෙක දිහා බැලුවොත් පේනවා ඔයාලට dtm 150 එන්ජිම කොච්චර නම් එක සමානද කියල cg 125 1993 එකට




E-3 Right Crankcase Cover.



Demak DTM 150 Right Crankcase Cover

No. 1; 12005-150-XX00 Right Crankcase Cover .

No. 2; 12013-150-XX00 Right Crankcase Cover Gasket 

No. 3; 12011-150-XX00 Right Crankcase  Small Cover. 

No. 4; 13005-150-XX00 Oil Level Gauge

No. 5; 13006-150-XX00 Oil Level Gauge O-Ring

No. 6; 12019-150-XX00 Crankcase Dowel Pin

No. 7; 12020-150-XX00 Clutch Limit Rod

No. 8; 12037-150-XX00 Spring Clutch Limit Rod

No. 9; 930000-162807 Oil Seal 16 x 28 x 7 

No. 10; 930000-6514507 Oil Seal 6.5 x 14.5 x 7 

No. 11; 913100-06040 Flange Bolt M6 x 40 .

No. 12; 913100-06050 Flange Bolt M6 x 50 

No. 13; 913100-06025 Flange Bolt M6 x 25 

No. 14; 913000-0000 O-Ring


E-4 Left Crankcase Cover.

Demak DTM 150 Left Crankcase Cover


No. 1; 12002-150-XX00 Right Crankcase 

No. 2; 12001-150-XX00 Left Crankcase 

No. 3; 12030-150-XX00 Crankcase Gasket 

No. 4; 11049-150-XX00 Stud Bolt B 

No. 5; 11047-150-XX00 Stud Bolt A

No. 6; 13012-150-XX00 Oil Filter Drain Screw  . 

No. 7; 915100-12000 Plain Washer M12

No. 8; 922000-02110 Needle Bearing 2110 

No. 9; 930000-162807 Oil Seal 16 x 28 x 7  . 

No. 10; 12065-150-XX00 Oil Through  . 

No. 11; 913100-06025 Flange Bolt M6 x 25 

No. 12; 11016-150-XX00 Cylinder Dowel Pin .

No. 13; 913100-06060 Flange Bolt M6 x 60  . 

No. 14; 930000-345007 Oil Seal 34 x 50 x 7  . 


E-5 Oil Pump.



Demak DTM 150 Oil Pump

No. 1; 13100-150-XX00 Oil Pump  Component.

No. 2; 13105-150-XX00 Oil Pump  Pivot. 

No. 3; 13110-150-XX00 Oil Pump  Gear . 

No. 4; 13107-150-XX00 Oil Pump  Gear Cover . 

No. 5; 13108-150-XX00 Oil Pump  Body . 

No. 6; 13104-150-XX00 Outer Oil Pump  Rotor . 

No. 7; 13102-150-XX00 Inner Oil Pump  Rotor . 

No. 8; 13109-150-XX00 Oil Pump  Cover. 

No. 9; 913402-05012 Brake Disk Bolt M5 x 12 . 

No. 10; 913200-06012 Hex Bolt M6 x 12. 

No. 11; 913100-06030 Flange Bolt M6 x 30 (RM 1.50). 

No. 12; 13200-150-XX00 Oil Filter Component (RM 35). 

No. 13; 911200 Lock Nut (RM 6). 

No. 14; 12719-150-XX00 Lock Washer (RM 2). 

No. 15; 13206-150-XX00 Oil Pump  Cover Gasket (RM 3). 

No. 16; 13202-150-XX00 Oil Filter Cover  (RM 15). 

No. 17; 13201-150-XX00 Oil Filter Body  (RM 20). 

No. 18; 12065-150-XX00 Oil Through  (RM 2). 

No. 19; 913402-06010 Brake Disk Bolt M6 x 10 (RM 1). 

No. 20; 12468-150-XX00 Primary Drive Gear  (RM 55). 

No. 21; 13113-150-XX00 Oil Pump Sprocket Cover  (RM 12).



Honda CG 125 1993 Oil Pump 
Photo Credit: www.motorcyclespareparts.eu


E-6 Motor Starter.



Demak DTM 150 Motor Starter

No. 1; 12800-150-XX00 Motor Starter (RM 150).

Honda CG125 OEM Starter Motor 
Photo Credit: https://www.alibaba.com

No. 2; 12046-150-XX00 Big Gear Starting Idle (RM 50). 

No. 3; 12047-150-XX00 Small Gear Starting Idle (RM 40). 

No. 4; 12900-150-XX00 Starting Clutch (RM 65). 

No. 5; 12903-150-XX00 Spring Starting Clutch Roller (RM 4).

No. 6; 12904-150-XX00 Starting Clutch Roller Spring Cap (RM 4).

No. 7; 12915-150-XX00 Starting Clutch Roller (RM 4).

No. 8; 12078-150-XX00 Starting Sprocket (RM 35).

No. 9; 913403-06020 Socket Bolt M6 x 20 (RM 1).

No. 10; 913100-08035 Flange Bolt M8 x 35 (RM 2).

No. 11; 931000-0000 O-Ring (RM 2).

No. 12; 915000 Washer (RM 2). 


E-7 Generator.



Demak DTM 150 Generator

No. 1; 12003-150-XX00 Left Crankcase Front Cover (RM 65). 

No. 2; 12025-150-XX00 Front Crankcase Cover Gasket (RM 10). 

No. 3; 12029-150 Small-XX00 Left Crankcase Cover (RM 25). 

No. 4; 12086-150-XX00 Gear Box Case Cover (RM 35). 

No. 5; 12042-150-XX00 Change Switch Set (RM 12.50). 

No. 6; 12035-150-XX00 Magneto Cap Small (RM 5). 

No. 7; Magneto-XX00 12038-150 Small Cap Gasket (RM 3). 

No. 8; 12032-150-XX00 Generator Stator (RM 95). 

No. 9; 12031-150-XX00 Fly-Wheel Generator (RM 95). 

No. 10; 12033-150-XX00 Cord Clamper (RM 2). 

No. 11; 913100-06040 Flange Bolt M6 x 40 (RM 1.50). 

No. 12; 913100-06025 Flange Bolt M6 x 25 (RM 1.50). 

No. 13; 913100-06020 Flange Bolt M6 x 20 (RM 1).

No. 14; 931000-0000 O-Ring (RM 2). 

No. 15; 931000-24431 O-Ring 24.4 x 3.1 (RM 3). 

No. 16; 12004-150-XX00 Left Crankcase Rear Cover (RM 28). 

No. 17; 931000-15095 O-Ring 1.5 x 9.5 (RM 2). 


E-8 Clutch Friction Plates.

Demak DTM 150 Clutch Friction Plates

No. 1; 12600-150-XX00 Clutch Component (RM 130). 

No. 2; 12605-150-XX00 Clutch Center (RM 50).

No. 3; 12601-150-XX00 Clutch Outer (RM 65).

No. 4; 12608-150-XX00 Clutch Friction Disk A (RM 15).

No. 5; 12612-150-XX00 Clutch Friction Disk B (RM 15).

Clutch Friction Plates can be used from Honda EX5 models.

No. 6; 12630-150-XX00 Clutch Spring (RM 8).

No. 7; 12649-150-XX00 Clutch Lock Nut (RM 6).

No. 8; 12621-150-XX00 Clutch Lock Washer 17 mm (RM 8).

No. 9; 921000-06001 Radial Ball Bearing 6001 (RM 12).

No. 10; 12617-150-XX00 Clutch Lifter Plate (RM 8).

No. 11; 12619-150-XX00 Clutch Spline Washer (RM 4).

No. 12; 12024-150-XX00 Clutch Limit Rod (RM 13). 


E-9 Piston.



Demak DTM 150 Piston

No. 1; 12006-150-XX00 Crank Shaft Assembly (RM 280). 

No. 2; 12016-150-XX00 Woodruff Key (RM 2).

No. 3; 921000-6328P5 Radial Ball Bearing 6328P5 (RM 12).

No. 4; 12017-150-XX00 Timing Sprocket (RM 35).

No. 5; 11011-150-XX00 Piston Pin Clip (RM 1).

No. 6; 11010-150-XX00 Piston Pin (RM 8).

No. 7; 11009-150-XX00 Piston (RM 45).

No. 8; 11012-150-XX00 Piston Ring Set (RM 40).

No. 9; 13003-150-XX00 Tensioner Roller (RM 20). 


E-10 Main Gear Counter Shaft.



Demak DTM 150 Main Gear Counter Shaft

No. 1; 12100-150-XX00 Main Shaft Component (RM 105). 

No. 2; 12101-150-XX00 Main Shaft (RM 75). 

No. 3; 12105-150-XX00 Main Shaft 3rd Gear (RM 20). 

No. 4; 12110-150-XX00 Main Shaft 4th Gear (RM 20). 

No. 5; 12133-150-XX00 Main Shaft 5th Gear (RM 20). 

No. 6; 12102-150-XX00 Main Shaft 2nd Gear (RM 20). 

No. 7; 12120-150-XX00 Main Shaft External Circlip (RM 4). 

No. 8; 12200-150-XX00 Counter Shaft Component (RM 105). 

No. 9; 12201-150-XX00 Counter Shaft (RM 75). 

No. 10; 12205-150-XX00 Counter Shaft 1st Gear (RM 20). 

No. 11; 12211-150-XX00 Counter Shaft 2nd Gear (RM 20). 

No. 12; 12215-150-XX00 Counter Shaft 3rd Gear (RM 20). 

No. 13; 12219-150-XX00 Counter Shaft 4th Gear (RM 20).

No. 14; 12236-150-XX00 Counter Shaft 5th Gear (RM 20). 

No. 15; 921000-06204 Radial Ball Bearing 6204 (RM 14). 

No. 16; 930000-203207 Oil Seal 20 x 32 x 7 (RM 8). 

No. 17; 12248-150-XX00 Drive Sprocket (RM 15). 
No. 17; 12248-150-XX0011 Drive Sprocket (RM 15). 
No. 17; 12248-150-XX0012 Drive Sprocket (RM 15). 

No. 18; 12251-150-XX00 Fixing Plate (RM 6). 

No. 19; 913100-06010 Flange Bolt M6 x 10 (RM 1 / pc). 

No. 20; 12400-150-XX00 Kick Starter Spindle Component (RM 52.80). 

No. 21; 12401-150-XX00 Kick Starter Spindle (RM 35). 

No. 22; 12405-150-XX00 Kick Starter Pinion (RM 35). 

No. 23; 12408-150-XX00 Kick Starter Rachet (RM 20). 

No. 24; 12420-150-XX00 Kick Starter Spring (RM 6).

No. 25; 12423-150-XX00 Kick Starter Spring Retainer (RM 10). 

No. 26; 12425-150-XX00 Kick Starter pinion Washer (RM 2). 

No. 27; 12412-150-XX00 Kick Starter Rachet Spring (RM 8). 

No. 28; 920000 Bearing NK1512 (RM 10). 

No. 29; 921000-06006 Radial Ball Bearing 6006 (RM 14). 

No. 30; 921000-06202 Radial Ball Bearing 6202 (RM 14). 

No. 31; 12138-150-XX00 Counter Shaft Starting Idle Gear (RM 20). 

No. 32; 12139-150-XX00 Kick Start Driven Gear (RM 30). 


E-11 Gear Shift.



Demak DTM 150 Gear Shift

No. 1; 12500-150-XX00 Gear Shift Spindle Complete (RM 45). 

No. 2; 12501-150-XX00 Gear Shift Spindle (RM 35). 

No. 3; 12517-150-XX00 Drum Stopper Plate (RM 20). 

No. 4; 12519-150-XX00 Drum Stopper Plate Spring (RM 8). 

No. 5; 12505-150-XX00 Gear Shift Spring (RM 12). 

No. 6; 12511-150-XX00 Gear Shift Fork Shaft (RM 20). 

No. 7; 12513-150-XX00 Gear Shift Fork A (RM 20). 

No. 8; 12515-150-XX00 Gear Shift Fork B (RM 20). 

No. 9; 12516-150-XX00 Gear Shift Fork C (RM 20). 

No. 10; 12301-150-XX00 Gear Shift Drum (RM 35). 

No. 11; 12302-150-XX00 Gear Shift Drum Lock Plate (RM 10). 

No. 12; 12015-150-XX00 Contact Plate Assembly (RM 5). 

No. 13; 12017-150-XX00 Drum Stopper Plate (RM 20).

No. 14; 12519-150-XX00 Drum Stopper Plate Spring (RM 8). 

No. 15; 913100-06025 Flange Bolt M6 x 25 (RM 1.50). 


E-12 Gear Shaft.



Demak DTM 150 Gear Shaft

No. 1; 12085-150-XX00 Balancer Shaft (RM 65). 

No. 2; 921000-06203 Radial Ball Bearing 6203 (RM 14). 

No. 3; 921000-06204 Radial Ball Bearing 6204 (RM 14). 

No. 4; 12098-150-XX00 BalancerDriver Gear Balancer Bush (RM 6). 

No. 6; 911300-14000 Flange Nut M14 (RM 3 / pc). 

No. 7; 12088-150-XX00 Balancer Shaft Drive Gear (RM 55). 

No. 8; 12016-150-XX00 Woodruff Key (RM 2). 

No. 9; 12530-150-XX00 Engine Gasket Set (RM 55). 


F-1 Carburetor.



Demak DTM 150 Carburetor

No. 1; 21000-7D4-XG00 Carburetor (RM 148). 

No. 2; 21017-7D4-XG00 Cable Sealing Cap (RM 8). 

No. 3; 21007-7D4-XG00 Carburetor Top Set (RM 10). 

No. 4; 21025-7D4-XG00 Carburetor Top Set Gasket (RM 8). 

No. 5; 21018-7D4-XG00 Carburetor Valve Set Plate (RM 12). 

No. 6; 21001-7D4-XG00 Carburetor Needle Jet (RM 15). 

No. 7; 21010-7D4-XG00 Carburetor Valve Set (RM 18). 

No. 8; 21039-7D4-XG00 Carburetor Body Cock Set (RM 25). 

No. 9; 21036-7D4-XG00 Carburetor Slow Jet (RM 6). 

No. 10; 21009-7D4-XG00 Carburetor Screw Set (RM 12). 

No. 11; 21003-7D4-XG00 Carburetor Float Set (RM 15). 

No. 12; 21002-7D4-XG00 Carburetor Screw Set (RM 10). 

No. 13; 20009-7D4-XG00 Carburetor Intake Valve O-Ring (RM 1).

No. 14; 21015-7D4-XG00 Carburetor Float Chamber Gasket (RM 9). 

No. 15; 21005-7D4-XG00 Carburetor Set Float Chamber (RM 25). 

The original carburetor is from the Sheng Wey PE27 model. If you want to upgrade, try UMA Racing 28 mm or TS125. 


F-2 Air Box.



Demak DTM 150 Air Box

No. 1; 22000-7D4-XG00 Air Filter Box  (RM 68). 

No. 2; 22003-7D4-XG00 Air Filter Box Connecting Tube Clamp  (RM 3).

No. 3; 22040-7D4-XG00 Air Filter Element  (RM 25). 

The Air Filter supplied by DTM's kind can be washed, so diligently wash it to maintain engine performance and save fuel consumption. 

How to wash Air Filter as follows: 

1. Remove Air Filter from Air Filter Box. 
2. Spray with Air Filter Cleaner or special detergent for Air Filter. 
3. Rinse and dry. 
4. Petroleum with Air Filter Oil and re-install. 

No. 4; 913100-06012 Flange M6 x 12  (RM 1). 


F-3 Exhaust System.

Demak DTM 150 Exhaust V1

No. 1; 23002-7D4-XG00 Exhaust Muffler (RM 115). 

No. 2; 23001-7D4-XG00 Exhaust Manifold Gasket (RM 2). 

No. 3; 911400-06000 Hex Cap Nut M6 (RM 1 / pc). 

No. 4; 23008-7D4-XG00 Exhaust Muffler Cover (RM 23). 

No. 5; 23004-7D4-XG00 Exhaust Manifold Pipe (RM 40). 

No. 6; 23016-7D4-XG00 Exhaust Pipe Cover (RM 13). 

No. 7; 23013-7D4-XG00 Exhaust Muffler Cover Clamp (RM 18). 

No. 8; 913100-08025 Flange Bolt M8 x 25 (RM 1 / pc). 

No. 9; 23022-7D4-XG00 Exhaust Muffler Connection Gasket (RM 8). 

No. 10; 23000-7D4-XG00 Full System Exhaust (RM 175). 

No. 11; 23010-7D4-XG00 Exhaust Muffler Cover (RM 15). 

No. 12; 23018-7D4-XG00 Exhaust Muffler Clamp (RM 8).




Demak DTM 150 Exhaust V2

No. 1; 23000-7D7-XG00 Full System Exhaust (RM 238). 

No. 2; 23004-7D7-XG00 Exhaust Manifold Pipe (RM 45). 

No. 3; 23003-7D7-XG00 Exhaust Middle Pipe (RM 60). 

No. 4; 23002-7D7-XG00 Exhaust Muffler (RM 158). 

No. 5; 23016-7D7-XG00 Pipe Cover (RM 13). 

No. 6; 23022-7D7-XG00 Pipe Connection Gasket (RM 8). 

No. 7; 23001-7D7-XG00 Exhaust Manifold Gasket (RM 2). 

No. 8; 23021-7D7-XG00 Exhaust Pipe Clamp (RM 6). 

No. 9; 913403-06016 Socket Bolt M6 x 16 (RM 1 / pc). 

No. 10; 913100-06025 Flange Bolt M6 x 25 (RM 1 / pc). 

No. 11; 911400-06000 Hex Cap Nut M8 (RM 1 / pc). 

No. 12; 913100-08025 Flange Bolt M8 x 25 (RM 1 / pc). 


F-4 Chassis.



Demak DTM 150 Chassis

No. 1; 30001-7D4-XG00 Body Frame (RM 435). 

No. 2; 30058-7D4-XG00 Engine Mounting Frame (RM 45). 

No. 3; 913100-10150 Flange Bolt M10 x 150 x 1.25 (RM 4 / pc). 

No. 4; 913100-08070 Flange Bolt M8 x 70 (RM 3 / pc). 

No. 5; 911300-10000 Flange Nut M10 x 1.25 (RM 0.50 / pc). 

No. 6; 911200-08000 Lock Nut M8 (RM 1 / pc). 

No. 7; 913100-06012 Flange Bolt M6 x 12 (RM 1 / pc). 

No. 8; 913100-08090 Flange Bolt M8 x 90 (RM 4 / pc). 


F-5 Foot Rest, Stand, Gear Lever, Brake Lever, Kick Starter.



Demak DTM 150 Foot Rest, Stand, Gear Lever, Brake Lever & Kick Starter

No. 1; 36000-7D4-XG00 Rider Left Foot Rest (RM 22.50). 

No. 2; 37000-7D4-XG00 Rider Right Foot Rest (RM 22.50). 

No. 3; 32000-7D4-XG00 Pillion Left Foot Rest (RM 34.80). 

No. 4; 33000-7D4-XG00 Pillion Right Foot Rest (RM 34.80). 

No. 5; 20010-7D4-XG00 Kick Starter Arm (RM 25). 

No. 6; 913100-08030 Flange Bolt M8 x 30 (RM 2). 

No. 7; 50010-7D4-XG00 Pedal Brake Rear (RM 23). 

No. 8; 913403 Socket Bolt (RM 5). 

No. 9; 50015-7D4-XG00 Pedal Gear (RM 32.50). 

No. 10; 50011-7D4-XG00  Rear Brake Pedal Tension Spring (RM 2). 

No. 11; 916000 Split Pin (RM 2). 

No. 12; 915000 Washer (RM 2). 

No. 13; 30060-7D4-XG00 Side Stand Bar (RM 23). 

No. 14 30066-7D4-XG00 Side Stand Bolt (RM 4).

No. 15; 30065-7D4-XG00 Side Stand Spring (RM 5). 

No. 16; 913100-06016 Flange Bolt M6 x 16 (RM 1). 

No. 17; 911200-10000 Lock Nut M10 x 1.25 (RM 2). 

No. 18; 37006-7D7-XG00 Front Right Step Bracket (RM 35). 

No. 19; 37001-7D7-XG00 Front Right Step Bar (RM 50). 

No. 20; 36006-7D7-XG00 Front Left Step Bracket (RM 35). 

No. 21; 36001-7D7-XG00 Front Left Step Bar (RM 50). 

No. 22; 33005-7D7-XG00 Right Pillion Step Bracket (RM 45). 

No. 23; 33001-7D7-XG00 Right Pillion Step Bar (RM 20). 

No. 24; 32006-7D7-XG00 Left Pillion Step Bracket (RM 45). 

No. 25; 32001-7D7-XG00 Left Pillion Step Bar (RM 20). 


F-6 Handle Bar.



Demak DTM 150 Handle Bar

No. 1; 41000-7D4-XG00 Handle Bar (RM 35). 
No. 1; 41000-7D4-XG01 Handle Bar (RM 58). 

The handle bar is soft oriental, rolling once bent. But it's hard not to have an aftermarket. No need to buy the branded, provided the price is affordable, resistant and in accordance with the pattern of rides. 

No. 2; 41010-7D4-XG00 Throttle Grip (RM 15). 

No. 3; 40008-7D4-XG00 Handle Grip (RM 12). 

No. 4; 60028-7D4-XG00 Right Handle Switch (RM 38). 

No. 5; 60027-7D4-XG00 Left Handle Switch (RM 38). 

No. 6; 50020-7D4-XG00 Left Handle Bracket (RM 12). 

No. 7; 50018-7D4-XG00 Clutch Lever (RM 10). 

No. 8; 80005-7D4-XG00 Right Mirror (RM 22). 

No. 9; 80003-7D4-XG00 Left Mirror (RM 22). 

No. 10; 40017-7D4-XG00 Choke Cable (RM 12).

No. 11; 40012-7D4-XG00 Throttle Cable (RM 13). 

No. 12; 40067-7D4-XG00 Clutch Cable (RM 15). 

No. 13; 72062-7D4-XG00 Left Hand Guard (RM 15). 

No. 15; 40031-7D4-XG00 Hand Guard Mounting (RM 20 / set). 

No. 16; 913403-06016 Socket Bolt M6 x 16 (RM 1). 

No. 17; 913300-06070 Cross Plate Bolt M6 x 70 (RM 3 / pc). 

No. 18; 913300-06016 Cross Plate Bolt M6 x 16 (RM 1 / pc). 

No. 19; 915100-06018 Plain Washer M6 x 18 (RM 1 / pc). 

No. 20; 41100-7D4-XG00 Hand Guard Internal Mounting Plug (RM 15). 


F-7 Fork and Steering Assembly.




Demak DTM 150 Fork & Steering Assembly

No. 1; 42002-7D4-XG00 Steering Stem Base (RM 115). 

No. 2; 42001-7D4-XG00 Steering Stem Head (RM 75). 

No. 3; 913100-08045 Flange Bolt M8 x 45 (RM 2). 

No. 4; 41004-7D4-XG00 Handle Holder (RM 4). 

No. 5; 913403-08040 Socket Bolt M8 x 40 (RM 2). 

No. 6; 40003-7D4-XG00 Front Right Fork (RM 258). 
No. 6; 40003-7D4-XG01 Front Right Fork - Silver (RM 295). 

No. 7; 40005-7D4-XG00 Front Fork Left (RM 258). 
No. 7; 40005-7D4-XG01 Front Fork Left - Silver (RM 295). 

No. 8; 43019-7D4-XG00 Steering Stem Lock Nut (RM 8). 

No. 9; 43011-7D4-XG00 Steering Head Thread (RM 8). 

No. 10; 43001-7D4-XG00 Upper Bearing Upper Cover (RM 12). 

No. 11; 43002-7D4-XG00 Lower Ball Bearing Retainer (RM 15).

No. 12; 43000-7D4-XG00 Cone Bearing Set (RM 45). 

No. 13; 40056-7D4-XG00 Side Reflector Plate (RM 6). 

No. 14; 913300-05016 Cross Plate Bolt M5 x 16 (RM 1). 

No. 15; 915100-05000 Plain Washer M5 (RM 2). 

No. 16; 40024-7D4-XG00 Left Front Fork Cover (RM 12). 

No. 17; 42025-7D4-XG00 Right Front Fork Cover (RM 12). 

No. 18; 930000-415411 Oil Seal 41 x 54 x 11 (RM 18). 

No. 19; 40023-7D4-XG00 Front Absorber Tube Gasket (RM 6). 


F-8 Swing Arm and Rear Absorber.



Demak DTM 150 Swing Arm & Rear Absorber

No. 1; 30015-7D4-XG00 Swing Arm Set (RM 160). 

No. 2; 30012-7D4-XG00 Chain Slider (RM 10). 

No. 3; 913100-06012 Flange Bolt M6 x 12 (RM 1). 

No. 4; 30021-7D4-XG00 Cushion (RM 2). 

No. 5; 30022-7D4-XG00 Swing Arm / Fork Pivot Dust Cap (RM 8). 

No. 6; 30039-7D4-XG00 Swing Arm / Fork Pivot Axle (RM 15). 

No. 7; 911200-12000 Lock Nut M12 (RM 2). 

No. 8; 30028-7D4-XG00 Chain (RM 38). 

Chains are among the most important components to be considered. Most DTM 150 and DTM 200 riders love to change the original 520 sized chain to the size of 428. Reasons? Cheaper. But use a tire 180 / 60-17? 

If you want to change, look for the same size and better quality. It is worth investing for the best chains.

Cheap or expensive chains if unattended, just the same, quickly damaged. Practice chain services every 200 km, every time the laundry or every time heavy rain falls. Clean with Penetrant Oil, lubricate it with Chain Lubricant. 

No. 9; 30013-7D4-XG00 Chain Case (RM 16.80). 

No. 10; 30009-7D4-XG00 Lower Part Chain Case (RM 8). 

No. 11; 913100-08012 Flange Bolt M8 x 12 (RM 1). 

No. 12; 50026-7D4-XG00 Left Chain Adjuster (RM 10). 

No. 13; 50029-7D4-XG00 Right Chain Adjuster (RM 10). 

No. 14; 913100-12025 Flange Bolt M12 x 25 (RM 2). 

No. 15; 30035-7D4-XG00 Absorber Set (RM 188). 

No. 16; 50063-7D4-XG00 Rear Shock Absorber Craddle (Small) (RM 68). 

No. 17; 50064-7D4-XG00 Rocker Arm Hanger Plate (RM 5.80).

No. 18; 913100-12020 Flange Bolt M12 x 20 (RM 2). 

No. 19; 913100-10050 Flange Bolt M10 x 50 x 1.25 (RM 4). 

No. 20; 913100-12030 Flange Bolt M12 x 30 (RM 2). 

No. 21; 911200-10000 Lock Nut M10 x 1.25 (RM 2). 

No. 22; 911200-12000 Lock Nut M12 (RM 2). 

No. 23; 30020-7D4-XG00 Swing Arm / Fork Pivot Bush (RM 18). 

No. 24; 50071-7D4-XG00 Bush Cradle Small 35 x 12 (RM 12). 

No. 25; 50072-7D4-XG00 Collar Cradle Small 35 x 18 (RM 10). 

No. 26; 50073-7D4-XG00 Bush Cradle Small 30 x 12 (RM 8). 

No. 27; 50074-7D4-XG00 Collar Cradle Small 30 x 18 (RM 10). 

No. 28; 50069-7D4-XG00 Bush Cradle Small 70 x 12 (RM 12). 

No. 29; 50070-7D4-XG00 Collar Cradle Small 70 x 18 (RM 15).

No. 30; 50075-7D4-XG00 Swing Arm / Fork Pivot Bush (RM 8). 


F-9 Front Brake Assembly.

Demak DTM 150 Front Brake Assembly

No. 1; 53000-7D4-XG00 Front Brake Component (RM 180). 

No. 2; 53100-7D4-XG00 Front Brake Main Cylinder Component (RM 78). 

No. 3; 53001-7D4-XG00 Front Brake Lever (RM 12). 

No. 4; 53109-7D4-XG00 Front Brake Main Cylinder Holder (RM 8). 

No. 5; 53114-7D4-XG00 Front Brake Switch (RM 8). 

No. 6; 53230-7D4-XG00 Front Disk Brake Pad Set (RM 18). 

No. 7; 53002-7D4-XG00 Front Brake Hose (RM 35). 

No. 8; 53200-7D4-XG00 Front Brake Caliper Sub-component (RM 80). 

No. 9; 913100-10020 Flange Bolt M10 x 20 (RM 2). 

No. 10; 53205-7D4-XG00 Front Brake Caliper Piston (RM 45). 


F-10 Front Wheel Set.



Demak DTM 150

No. 1; 51100-7D4-XG00 Front Wheel Spoke Rim Component (RM 148). 
No. 1; 51100-7D7-XG00 Front Wheel Spoke Rim Component (RM 228) * Aluminum Alloy Wheel. 

No. 2; 51102-7D4-XG00 Front Wheel Spoke Rim (RM 40). 
No. 2; 51102-7D7-XG00 Front Wheel Spoke Rim (RM 110) * Aluminum Alloy Wheel. 

No. 3; 51111-7D4-XG00 Front Wheel Inner Spoke (RM 25). 

No. 4; 51112-7D4-XG00 Front Wheel Outer Spoke (RM 25). 

No. 5; 51110-7D4-XG00 Front Wheel Hub (Disc Brake) (RM 88). 

No. 6; 51001-7D4-XG00 Front Tire (RM 88). 
No. 6; 51001-7D4-FR00 Front Tire (RM 138). 

No. 7; 51002-7D4-XG00 Front Wheel Spoke Rim (RM 34). 
No. 7; 51002-7D4-FR00 Front Wheel Spoke Rim (RM 34). 

No. 8; 51005-7D4-XG00 Tire Flap (RM 2).

No. 9; 52000-7D4-XG00 Speedometer Gear Component (RM 28). 

No. 10; 51008-7D4-XG00 Front Left Wheel Side Collar (RM 6). 

No. 11; 51006-7D4-XG00 Front Wheel Axle (RM 15). 

No. 12; 53006-7D4-XG00 Front Brake Disk (RM 50). 

No. 13; 53007-7D4-XG00 Front Brake Disk Bolt (RM 1.99). 

No. 14; 911200-14000 Lock Nut M14 (RM 3). 

No. 15; 921000-06302 Radial Ball Bearing 6302 (RM 12). 

No. 16; 51103-7D4-XG00 Front Wheel Hub Collar (RM 14). 

No. 17; 93000-254207 Oil Seal 25 x 42 x 7 (RM 12). 


F-11 Rear Wheel Set. 

Parts below for the 2nd generation DTM 150 model with 6 holes Sprocket:



Demak DTM 150


No. 1; 54100-7D4-XG00 Rear Wheel Spoke Rim Component (RM 158). 

No. 2; 54007-7D4-XG00 Rear Tire (RM 178). 
No. 2; 54007-7D4-FR00 Rear Tire (RM 178). 

The standard size of the tires mounted on Demak DTM 150 machinery is 130 / 70R17. 

But many owners of these machines are installing the so-called oversized tires to look more stout, but not done with the right plans until their tires are similar to doughnut, wide tires, narrow rims. Imagine rim 4.25 installed 180 / 60R17 tires! 

As a guide, suitable tires for rim size 4.25 - 4.5 are only up to 150/60-17 only. That's not the end flower. 

No. 3; 54009-7D4-XG00 Rear Tire Inner Tube (RM 40). 
No. 3; 54009-7D4-FR00 Rear Tire Inner Tube (RM 40).

No. 4; 51005-7D4-XG00 Tire Flap (RM 2). 

No. 5; 54306-7D4-XG00 Rear Sprocket (RM 68.90). 
No. 5; 54306-7D4-DM0036 Rear Sprocket (RM 68). 
No. 5; 54306-7D4-DM0040 Rear Sprocket (RM 68). 

No. 6; 913100-08040 Flange Bolt M8 x 40 (RM 2). 

No. 7; 915200-08000 Spring Washer M8 (RM 0.50). 

No. 8; 915100-08025 Plain Washer M8 x 25 (RM 1). 

No. 9; 54017-7D4-XG00 Dust Cover (RM 8). 

No. 10; 54023-7D4-XG00 Wheel Side Collar - Rear Left (RM 6). 

No. 11; 54020-7D4-XG00 Wheel Side Collar - Rear Right (RM 6). 

No. 12; 54101-7D4-XG00 Rear Wheel Spoke Ring (RM 50). 

No. 13; 54006-7D4-XG00 Rear Brake Disk (RM 40).

No. 14; 54005-7D4-XG00 Rear Brake Disk Bolt (RM 2.99). 

No. 15; 54016-7D4-XG00 Rear Wheel Axle (RM 15). 

No. 16; 911200-14000 Lock Nut M14 (RM 3). 

No. 17; 54102-7D4-XG00 Rear Wheel Hub (RM 108). 

No. 18; 54111-7D4-XG00 Inner Rear Wheel Spoke (RM 28). 

No. 19; 54112-7D4-XG00 Outer Rear Wheel Spoke (RM 28). 

No. 20; 921000-06302 Radial Ball Bearing 6302 (RM 12). 

No. 21; 54104-7D4-XG00 Rear Wheel Hub Collar (RM 18). 

No. 22; 93000-223505 Oil Seal 22 x 35 x 5 (RM 12).

No. 23; 54123-7D4-XG00 Rear Wheel Damper (RM 14.90). 


Parts below for DTM 150 2nd generation model with 4-hole Sprocket:



Demak DTM 150

No. 1; 54019-7D4-XG00 Bolt Screw (RM 6) * for PMDX162FMJC702191.

No. 2; 54015-7D4-XG00 Collar 58 (RM 6) * for PMDX162FMJC702191. 

No. 3; 911300-10000 Flange Nut M10 x 1.25 (RM 2) * for PMDX162FMJC702191. 

No. 4; 54306-7D4-XG01 Rear Sprocket (RM 68) * for PMDX162FMJC702191. 

No. 5; 54016-7D4-XG00 Rear Wheel Axle (RM 15). 

No. 6; 54020-7D4-XG00 Rear Right Wheel Side Collar (RM 5). 

No. 7; 54005-7D4-XG00 Rear Brake Disk Bolt (RM 2). 

No. 8; 54006-7D4-XG00 Rear Brake Disk (RM 40). 

No. 9; 54023-7D4-XG00 Rear Left Wheel Side Collar (RM 5). 

No. 10; 54100-7D4-XG01 Rear Wheel Spoke Rim Component (RM 158) * for PMDX162FMJC702191. 
No. 10; 54100-7D7-XG00 Rear Wheel Spoke Rim Component (RM 248) * Aluminum Alloy Wheel.

No. 11; 54111-7D4-XG01 Inner Rear Wheel Spoke (RM 28) * for PMDX162FMJC702191. 

No. 12; 54112-7D4-XG01 Outer Rear Wheel Spoke (RM 28) * for PMDX162FMJC702191. 

No. 13; 54101-7D7-XG00 Rear Wheel Spoke Ring (RM 130) * Aluminum Alloy Wheel. 

No. 14; 54102-7D4-XG00 Rear Wheel Hub (RM 110) * for PMDX162FMJC702191. 

No. 15; 93000-422625 Oil Seal 42 x 26 x 25 (RM 12). 

No. 16; 54104-7D4-XG01 Rear Wheel Hub Collar (RM 5) * for PMDX162FMJC702191. No. 17; 54123-7D4-XG01 Rear Wheel Damper (RM 15) * for PMDX162FMJC702191. No. 18; 921000-60302 Radial Ball Bearing 60302 (RM 30). No. 19; 911200-17000 Lock Nut M17 (RM 4). No. 20; 93000-422207 Oil Seal 42 x 22 x 7 (RM 12). 









No. 21; 55208-7D7-XG00 Rear Brake Disk Cover (RM 38). 

Spoke 190 @ 210 mm: RM 50 / set 

DTM 200 Sport Rim: RM 880 / pair 

Bearing rear tire bearing from Yamaha RX-Z model. 


F-12 Rear Brake Assembly.



Demak DTM 150 Rear Brake Assembly

No. 1; 55000-7D4-XG00 Rear Brake Component (RM 189). 

No. 2; 55002-7D4-XG00 Rear Brake Hose (RM 35). 

No. 3; 55100-7D4-XG00 Rear Brake Main Cylinder Component (RM 85). 

I once changed the Master Pump Cylinder Kit Yamaha RX-Z, did not remember the price, but it was not expensive. No need to change the Main Cylinder Body. 

No. 4 55200-7D4-XG00 Rear Brake Caliper (RM 89). 

No. 5; 55207-7D4-XG00 Ornament Cover (RM 8). 

No. 6; 55230-7D4-XG00 Rear Disk Brake Pad Set (RM 18). 

No. 7; 60008-7D4-XG00 Rear Brake Switch (RM 8). 

No. 8; 55004-7D4-XG00 Rear Brake Oil Hose Holder (RM 11). 

No. 9; 913300-06012 Cross Plate Bolt M6 x 12 (RM 1). 

No. 10; 55203-7D4-XG00 Rear Brake Caliper Bracket (RM 45). 


F-13 Wire Harness.



Demak DTM 150 Wire Harness

No. 1; 60001-7D4-XG00 Wire Harness (RM 78). 

No. 2; 60007-7D4-XG00 Starter Relay (RM 28). 

No. 3; 60013-7D4-XG00 CDI Unit (RM 38). 

No. 4; 60011-7D4-XG00 Rectifier (RM 38). 

No. 5; 60004-7D4-XG00 Flash Relay (RM 20). 

No. 6; 60005-7D4-XG00 Horn (RM 16). 

No. 7; 60070-7D4-XG00 Ignition Coil (RM 38). 

No. 8; 60071-7D4-XG00 Spark Plug Cap (RM 8). 

No. 9; 60080-7D4-XG00 Ignition Switch (RM 92). 

The DTM 150 key set of old models. 

No. 10; 913100-06020 Flange Bolt M6 x 20 (RM 1). 

No. 11; 913100-06010 Flange Bolt M6 x 10 (RM 1). 

No. 12; 60080-7D4-XG01 Ignition Switch (RM 125). 

New DTM 150 key set model, including Tank Cap key.

Demak DTM 150 Wiring Diagram

Above this is the wiring diagram for Demak DTM 150. If you have come here, it means that you are diligent to read. Hopefully ..... Hopefully this partnership will help. 


F-14 Head Light.



Demak DTM 150 Head Light

No. 1; 63000-7D4-XG00 Head Light Component (RM 79.90). 

No. 2; 63020-7D4-XG00 Head Light Cable (RM 8). 

No. 3; 63008-7D4-XG00 Head Light Bulb (RM 12). 

No. 4; 60090-7D4-XG00 Head Light Small Bulb (RM 2). 

No. 5; 915100-06018 Plain Washer M6 x 18 (RM 1). 

No. 6; 913300-06016 Cross Plate Bolt M6 x 16  (RM 1). 

No. 7; 913100-06016 Flange Bolt M6 x 16 (RM 1). 

No. 8; 915100-05000 Plain Washer M5 (RM 1). 

No. 9; 71001-7D4-XG00H0100 Head Light Hood - Black (RM 28.90). 
No. 9; 71001-7D4-XG00Y0200 Head Light Hood - Orange (RM 28.90). 
No. 9; 71001-7D4-XG00W0100 Head Light Hood White (RM 30). 

No. 10; 63023-7D4-XG00 Adjusting Spring (RM 6).

No. 11; 63003-7D4-XG00 Head Light Bracket (RM 8). 

No. 12; 63022-7D4-XG00 Head Light Adjusting Bolt (RM 4). 

No. 13; 30021-7D4-XG00 Cushion (RM 2). 


F-15 Meter Panel.



Demak DTM 150 Meter Panel

No. 1; 65000-7D4-XG00 Meter Panel (RM 185).

No. 2; 65011-7D4-XG00 Meter Panel Bracket (RM 14.80).

No. 3; 30021-7D4-XG00 Cushion (RM 2).

No. 4; 915100-06000 Plain Washer M6 (RM 1).

No. 5; 912000-04216 Tapping Screw M4.2 x 16 (RM 1). 


F-16 Signal Light.



Demak DTM 150 Signal Light

No. 1; 61200-7D4-XG00 Signal Light - Front Right (RM 29.80).

No. 2; 61100-7D4-XG00 Signal Light - Front Left (RM 29.80).

No. 3; 61004-7D4-XG00 Signal Light Bracket - Front Right (RM 6.80). 

No. 4; 61003-7D4-XG00 Signal Light Bracket - Front Left (RM 6.80). 

No. 5; 61400-7D4-XG00 Signal Light - Rear Right (RM 29.80).

No. 6; 61300-7D4-XG00 Signal Light - Rear Left (RM 29.80).

No. 7; 61002-7D4-XG00 Signal Light Bracket - Rear Left & Right (RM 3.80). 

No. 8; 61400-7D4-XG01 Signal Light - Rear Right (RM 39.80).

No. 9; 61300-7D4-XG01 Signal Light - Rear Left (RM 39.80). 

No. 10; 61200-7D4-XG01 Signal Light - Rear Right (RM 39.80).

No. 11; 61100-7D4-XG01 Signal Light - Rear Left (RM 39.80). 

No. 12; 61002-7D4-XG01 Signal Light Bracket - Rear Left & Right (RM 3.50).


F-17 Fuel Tank.



Demak DTM 150 Fuel Tank

No. 1; 66001-7D4-XG00 Fuel Tank (RM 225).

Tank capacity: 5.5 liters.

No. 2; 66003-7D4-XG00 Fuel Tank Cap (RM 20). 

No. 3; 66011-7D4-XG00 Fuel Tank Cushion (RM 2). 

No. 4; 66010-7D4-XG00 Fuel Tank Collar (RM 2). 

No. 5; 913100-08035 Flange Bolt M8 x 35 (RM 2). 

No. 6; 60029-7D4-XG00 Fuel Tank Switch (RM 19.80).

No. 7; 30021-7D4-XG00 Cushion (RM 2).

No. 8; 915100-06000 Plain Washer M6 (RM 1).

No. 9; 913100-06016 Flange Bolt M6 x 16 (RM 1).

No. 10; 66016-7D4-XG00 Oil Pipe (RM 3).

No. 11; 66018-7D4-XG00 Through Oil Cord (RM 2).

No. 12; 66014-7D4-XG00 Filter (RM 2).

No. 13; 66001-7D4-XG01 Fuel Tank (lockable) (RM 230). 

For the owner of the old DTM 150 model the tank he uses the Fuel Tank without lock, if the break can continue to change the type of tank there is a lock of the coat, but certainly not mounting the same to no. 

No. 14; 66003-7D4-XG01 Fuel Tank Cap (lockable) (RM 55). 


F-18 Front Fender, Battery Case & Tool Box.



Demak DTM 150/200 Front Fender, Battery Case & Tool Box

No. 1; 72081-7D4-XG00 Battery Case (RM 19.80). 

No. 2; 72012-7D4-XG00 Tool Box (RM 9.80). 

No. 3; 72031-7D4-XG00 Luggage (RM 8.90). 

No. 4; 913100-06012 Flange Bolt M6 x 12 (RM 1). 

No. 5; 913100-06016 Flange Bolt M6 x 16 (RM 1). 

No. 6; 915100-06000 Plain Washer M6 (RM 1). 

No. 7; 913300-06016 Cross Bolt M6 x 16 (RM 1). 

No. 8; 30021-7D4-XG00 Cushion (RM 2). 

No. 9; 71031-7D4-XG00Y0200 Front Fender - Orange (RM 40.50). 
No. 9; 71031-7D4-XG00H0100 Front Fender - Black (RM 40.50). 
No. 9; 71031-7D4-XG00W0100 Front Fender - White (RM 42). 

No. 10; 913100-06020 Flange Bolt M6 x 20 (RM 1).

No. 11; 71038-7D4-XG00 Front Fender Grommet (RM 3). 

No. 12; 71037-7D4-XG00 Front Fender Collar (RM 3). 


F-19 Seat.



Demak DTM 150/200 Seat

No. 1; 73000-7D4-XG00 Seat (RM 95). 

No. 2; 913100-06016 Flange Bolt M6 x 16 (RM 1). 

No. 3; 73006-7D4-XG00 Seat Foam Cushion (RM 3). 

No. 4; 73009-7D4-XG00 Middle Seat Cushion (RM 3). 

No. 5; 73012-7D4-XG00 Rear Damping Rubber Washer (RM 3). 

No. 6; 30018-7D4-XG00 Right Rear Hand Rail (RM 28.90). 

No. 7; 30024-7D4-XG00 Left Rear Hand Rail (RM 28.90). 

This is the hand rail between the first thing people take off after leaving the store. Not many are willing to keep ..... he he he .... 

No. 8; 913100-08035 Flange Bolt M8 x 35 (RM 2). 


F-20 Body Kit.



Demak DTM 150/200 Body Kit.

o 1; 71047-7D4-XG00Y0200 Tail Cover - Orange (RM 65.80). 
No. 1; 71047-7D4-XG00H0100 Tail Cover - Black (RM 65.60). 
No. 1; 71047-7D4-XG00W0100 Tail Cover - White (RM 67.5). 

No. 2; 71036-7D4-XG00Y0200 Left Side Cover - Orange (RM 29.80). 
No. 2; 71036-7D4-XG00H0100 Left Side Cover - Black (RM 29.80). 
No. 2; 71036-7D4-XG00W0100 Left Side Cover - White (RM 32). 

No. 3; 71035-7D4-XG00Y0200 Right Side Cover - Orange (RM 29.80). 
No. 3; 71035-7D4-XG00H0100 Right Side Cover - Black (RM 29.80). 
No. 3; 71035-7D4-XG00W0100 Right Side Cover - White (RM 32). 

No. 4; 71052-7D4-XG00Y0200 Fuel Tank Left Hood - Orange (RM 34.80).
No. 4; 71052-7D4-XG00H0100  Fuel Tank Left Hood  - Black (RM 34.80). 
No. 4; 71052-7D4-XG00W0100 Fuel Tank Left Hood  - White (RM 35.80). 

No. 5; 71054-7D4-XG00Y0200 Fuel Tank Right Hood - Orange (RM 34.80). 
No. 5; 71054-7D4-XG00H0100  Fuel Tank Right Hood  - Black (RM 34.80). 
No. 5; 71054-7D4-XG00W0100 Fuel Tank Right Hood  - White (RM 35.80). 

No. 6; 72026-7D4-XG00 Left Shield Grid (RM 16.80). 

No. 7; 72027-7D4-XG00 Right Shield Grid (RM 16.80). 

No. 8; 913100-06016 Flange Bolt M6 x 16 (RM 1). 

No. 9; 915100-06018 Plain Washer M6 x 18 (RM 1).

No. 10; 914200-04800 Screw Clip M4.8 (RM 1). 

No. 11; 913300-05016 Cross Plate Bolt M5 x 16 (RM 1). 

No. 12; 913300-06016 Cross Plate Bolt M6 x 16 (RM 1). 

No. 13; 913300-06012 Cross Plate Bolt M6 x 12 (RM 1). 

No. 14; 30021-7D4-XG00 Cushion (RM 2). 

No. 15; 915100-06000 Plain Washer M6 (RM 1). 


F-21 Tail Light.



Demak DTM 150/200 Tail Light Components

No. 1; 72018-7D4-XG00W0100 Rear Fender  (RM 20). 
No. 1; 72018-7D4-XG00Y0200 Rear Fender  (RM 18). 
No. 1; 72018-7D4-XG00B0100 Rear Fender  (RM 18). 

No. 2; 72017-7D4-XG00 Rear Fender Bracket  (RM 36). 

No. 3; 64000-7D4-XG00 Tail Light Component (RM 59.80). 
No. 3; 64000-7D4-XG01 Tail Light Component (RM 62.80). 

For the young DTM 150/200 owner, I believe the majority have changed or removed all the components in this section. The brackets have been removed, the tail light has been changed to Integrated Tail Light with built-in Signal. 

No. 4; 60091-7D4-XG00 License Plate Light  (RM 11.58). 

No. 5; 64006-7D4-XG00 Tail Light Bracket  (RM 6.80).

No. 6; 30030-7D4-XG00 Rear License Bracket  (RM 5). 

No. 7; 913300-06016 Cross Plate Bolt  (RM 1). 

No. 8; 913100-06012 Bolt Flange M6 x 12  (RM 1). 

No. 9; 64011-7D4-XG00 Tail Light Rubber  (RM 4). 

No. 10; 915100-06018 Plain Washer M6 x 18  (RM 1). 

No. 11; 911300-06000 Flange Nut M6  (RM 1). 

No. 12; 30031-7D4-XG00 Rear Reflector Plate  (RM 3). 

No. 13; 913100-06016 Bolt Flange M6 x 16  (RM 1). 

No. 14; 72015-7D4-XG00 Rear Fender Inner (RM 12). 

No. 15; 911300-05000 Flange Nut M5  (RM 1). 

No. 16; 30078-7D4-XG00 Mud Guard (RM 18).

Mud's guard after a while, he broke. Good for a new exchange. 


F-22 Battery and Tool Kit.



Demak DTM 150/200 Battery & Tool Kit

No. 1; 80001-7D4-XG00 Tool Kit (RM 15). 

No. 2; 82001-7D4-XG00 Battery (RM 110). 

Battery capacity is 12 V, 7 AH. if you want to buy a new battery, buy Battery Maintenance Free. The price may be a little expensive, but it is more enjoyable to our lives. Life expectancy is usually between 1.5 to 2 years. Make sure the battery model is the same as the original battery. 

No. 3; 82003-7D4-XG00 Battery Band (RM 4). 


Many thanks to Jai Bentong for sharing Part List Demak DTM 150 with me. 


Will be updated from time to time. .



26 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

  1. Mata dana ganna one shok gana kohomada ussanne kiyala dtm 150 bike

    ReplyDelete
    Replies
    1. poddak nam shock eka karakawala puluwan ubata godak ussanna oni nam pattalekata gihin shock eka set wena kalla poddak kapala adu karanna oni un dannawa seen eka karala dei

      Delete
    2. Aiye matath bike ekak ganna one.me bike kohenda ganna puluvan

      Delete
  2. Warrior bike eka gana danaganna pulu wanda?

    ReplyDelete
  3. aiyye DTM 200 eke details danna puluwanda.

    ReplyDelete
    Replies
    1. dala tiyenne kollo http://www.usefuleverything.com/2017/10/demak-dtm-200-review.html

      Delete
  4. Ado Dtm 150cc oya bike eka thiyana kade kiyahanko nambar ekak hari bike eke ganath kiyahankooo💕

    ReplyDelete
  5. Ado Dtm 150cc oya bike eka thiyana kade kiyahanko nambar ekak hari bike eke ganath kiyahankooo💕

    ReplyDelete
  6. මචං මේ බයික් එක ඇත්තටම හොදයිද? ලෙඩ එහෙම දෙනවද සෑහෙන්ට?

    ReplyDelete
    Replies
    1. tama ledak awe na mchn, swing arm bush gahuwa, fork seal gahuwa wadakata kiyala wena nam mokutma kale na

      Delete
  7. Aiya meke leda thiyanawada. Gidak aya kiyanawa engine eka leda danawa kiyala. Use karapuwa ganna epada? Reply please

    ReplyDelete
  8. DTm 200 ekak gnna inne..aulak nedda , parts hoyanna ne kiyanne aththada

    ReplyDelete
  9. Use karapu ekak gaththoth aulda

    ReplyDelete
  10. පර්ට්ස් ගන්න තියනවද

    ReplyDelete
  11. Api 150 gannawanam gewagena yanna mullin kiyak denna weida ayiye

    ReplyDelete
  12. Mata denna barida bike eka, 😍🚲🛵

    ReplyDelete
  13. What's the differences between the dtm150 normal and the 150sm

    ReplyDelete
Post a Comment
Previous Post Next Post