4න් එකේ මැෂින් එකේ අපි අතින් delete උන ෆයිල් නැවත ගමු - Recover Files

අද නම් මන් කියන්න හදන්නේ ගොඩක් දෙනෙක්ට වැදගත් දෙයක් මොකද කිව්වොත් අපි ඉතින් ඔය එක එක දේවල් කරනකොට file වලට බඩු හම්බෙනවනේ එකට විසදුමක් කියන්නයි හදන්නේ
වැඩි කතා ඕනි නෑ අපි වැඩේට බහිමු




ඉස්සෙල්ලම මේ software එක ඩවුන්ලෝඩ් කරගන්න


ඊටපස්සේ මේ විදිහට open කරන්න
දැන් ඕක next කරන්න









මොකුත් කරන්න නෑ next next finish වගේ වැඩක්







හරි දැන් තමා වැඩේ තියෙන්නේඔය install කරපු එක open කරන්න

මේ වගේ පෙනෙයි

දැන්අපිට ඕනි file ජාතිය දෙන්න


දැන් තියෙන්නේ location එක දෙන්න ඒ කියන්නේ delete වෙච්චා files තිබ්බ තැන








ඔන්න දැන් search පාර දෙන්න හදන්නේ  එකට next කරන්න







ඔන්න ඕක complete වෙනකල් ඉන්න දැන් මේ වගේ පෙන්නයි




දැන් තියෙන්නේ ඕනි files ටික select කරලා රෙස්ටෝරේ කරන එක තමා

එහෙනම් man හිතනවා මේ ක්‍රමේ ගොඩක් වැදගත් වෙයි කියල ඔයාලට එහෙනම් අපි ගියා හැමෝටම ජයවේවා











4 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

  1. mcn s3 eke bene. mass starage ne. mokda karanne

    ReplyDelete
  2. The component which makes this blog extraordinary is the good faith seen all through.
    recover deleted files on Mac

    ReplyDelete
  3. Now it is in progress(In Deep Scan), I will comment after it finished.

    ReplyDelete
Post a Comment
Previous Post Next Post