How To Use Game Killer


හොරාට game ගහන්න කියාපු භාණ්ඩේ

මෙන්න මෙහෙමයි වැඩ කරන්නේ

ඉස්සෙල්ලම gunship battle play store එකෙන් ගන්න මන් ගාවනම් ගත්ත එක තිබ්බ මොකද ගොඩක් වෙලාවට 4න් එකට රොම් ගහන නිසා ඔක්කොම ඒවා අරන් තියාගෙන ඉන්නේ
හරි දැන් ඔය පහලින් තියනවා වගේ 2ක install කරගන්නකො



install කරගත්තම පස්සේ මේ වගේ පෙනෙයි ඈ






දැන් ඉස්සෙල්ලම game killer එක open කරන්න ඊටපස්සේ gunship battle එක open කරන්න
ඊටපස්සේ මේ වගේ වැටෙයි




ඕක පොඩ්ඩක් back කරලා
යන්න store එකට



ආ ඔය පේනවා වගේ එකේ තියනවනේ ඔය රතුපාටින් අදාල තියනවා වගේ දැන් අපි ගාව තියන ගානයි ගන්න යන දඩුමොනරේ ගානයි....
කරන්න තියෙන්නේ පොඩි දෙයයි
ඔය කෙලවරේ තියන gamekiller එකේ icon එක ටැප් කරන්න ඊටපස්සේ පහලින් වගේ එකක් එයි



item කියන කෑල්ලේ 50 දාන්න ඊටපස්සේ 2 search බටන් එක ඔබන්න




ආ දැන් ඔය රතුපාටින් තියන එක ටැප් කරන්න


ඊටපස්සේ back වෙන්න game එකට





දැන් තියෙන්නේ දුප්පතා වගේ අර ගෝල්ඩ් 30ට තියන දඩුමොනරේ ගන්න :(








ආ දැන් ආය අර ඔකේ කොනේ තියෙන්නේ gamekiller එකේ icon එක අන්න එක click කරන්න



දැන් ඔය තියනවා වගේ දෙන්න ඊටපස්සේ search කරන්න



දැන් මේ වගේ එකක් එයි එකේ මන් මාර්ක් කරලා තියන එක ටැප් කරන්න



ආ දැන් මේ වගේ පෙනෙයි


දැන් කරන්න තියෙන්නේ 20වෙනුවට ලොකු ගානක් දෙන්න තමා ඈ






මේ වැඩේ දීල ok කරන්න




ආ දැන් back වෙලා store එකට යන්න එකපාරම බයවෙන්න එපා 20ක් තියනවා කියලා ආපහු බැක් වෙන්න මුලට එතකොට එයි


එහෙනම් ඉතින් අපි ගියා ජයවේවා....... වැඩේ ගොඩ නම් කොමෙන්ටුවක් දැම්මට කමක් නෑ


ප.ලි.

ආ දැන් ආය අහන්න එපා gamekiller එකෙන් අයින් වෙන්නේ කොහොමද කියලා දන්නේ නැත්තම්
ඒ watermark එක ටැප් කරන්න ඊටපස්සේ මේ වගේ එයි ඔය රතුපාටින් දාල තියන එක ටැප් කරන්න


ඊටපස්සේ මේ වගේ එකක් එයි





එකේ ඔය exit එක ඔබන්න




4 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

  1. meka onema game ekakata karanna puluwanda.me wage ewa kiyala denawata thanks machan.

    ReplyDelete
  2. Mekata root karala thiyenna onada?

    ReplyDelete
  3. Mekata root karala thiyenna onada?

    ReplyDelete
Post a Comment
Previous Post Next Post