රැවටුනා ඇති Samsung ඔරිජිනල් 4න් ලේසියෙන්ම හොයමු How To Identify FAKE Samsung

සම්සුන්ග් 4න් ගත්තම දැන් ලංකාවේ නම් බලන බලන තැන තියෙන්නේ fake ඒවා ඒ කියන්නේ china clones තමා මේ විදිහට ඔරිජිනල් 4න් එක වගේ හදල එවල sticker එක ගහල දෙන්නේ
බලන්න S4 S5 එහෙම 10000යි 12000යි නේ යන්නේ එක ඔයාල දන්නවනේ අනික අපි එකම 4න් එක හැමදාම තියාගන්නෙත් නෑ 4න් මාරු කරනවා මන් මේක ලියන්න හිතුවේ මගෙන් යාලුවෙක් අහපු දෙයක් නිසා කතාව මෙහෙමයි
4න එකක් ගන්න ගියාම අපි ගොඩක් දැන් රැවටෙනවා කිව්වොත් හරි මොකද android වල කරන්න බැරි දෙයක් නෑ කියල ඔයාල දන්නවනේ මේකම වෙළදුන් ගොඩක් දෙනෙක් පාව්ච්චි කරනවා අපිව රවට්ටන්න
උදාහරණයකට ගත්තොත් දැන් *#0*# වගේ කෝඩ් එහෙම හැම clone එකකම වගේ වැඩ
ඒ මදිවට ලොකුම අවුල කියන්නේ මේ clone වලට imei එක check කරාම එන්නේ ඔරිජිනල් 4න් එකක් කියලා අනේ මන්ද මේවට නීතිමය පියවරක් ගන්නේ නැද්ද කියල මොකද මේ clone 4න් වල imei එක වෙනස් කරනවා කියන්නේ බොහොම සුළු දෙයක්
සරලවම කිව්වොත් ඔරිජිනල් කොරියන් හෝ වේවා වියට්නාම හෝ වේවා ඉන්ටනෂල් හෝ වේවා ඕවගේ හැම එකේම Download Mod කියන එකට යන්න ඕනි එකෙන් පුළුවන් අපිට එකේ model නම්බර් එක හොයාගන්න ඒවාට කී පාරක් kernal එක ෆ්ලෑෂ් කරලා තියනවද සහ ඒ 4න් එක ඔරිජිනල් ද කියල බලාගන්න

මුලින්ම අපි බලමු මේ Download Mode එකට යන්නේ කොහොමද කියලා

95%ක් සම්සුන්ග් 4න් වල ඩවුන්ලෝඩ් මොඩ් එකට යන්නේ මෙහෙම
ඉස්සෙල්ලම volume down button එක ඔබන්න ඊටපස්සේ home button එක ඔබන්න ඒවා 2කම අත අරින්න එපා දැන් power button එකත් ඔබන්න තප්පර 6ක් වගේ ඉන්න එතකොට මේ වගේ එයි
දැන් බයවෙන්න එපා ඕක volume up එක ඔබන්න

ඊටපස්සේ මේ වගේ එයි

ඔන්න ඔකේ තමා විස්තරේ තියෙන්නේ
Product Name එක ඒ කියන්නේ model එක හරියටම (* කොරියන් 4න් international කරාම ඕක වෙනස් වෙනවා හොදේ)
Current Binary ඒ කියන්නේ කී පාරක් odin එකෙන් kernal/ කස්ටම් රිකවරි එක හරි කස්ටම් firmware එකක් හරි ගහල තියනවද කියලා


දැන් බලගත්තනේ එහෙනම් ඕකෙන් අයින් වෙන්න batterya ගලවන්න වෙනවා

මේ තියෙන්නේ ඔරිජිනල් කොරියන් 4න් එකක


S4 එකක්ම හොයාගත්තේ දැන් ගොඩක්ම එන්නේ fake 4න් S4 Clones නිසා
ඉතින් යාලුවනේ මන් හිතනවා මේක කාට හරි වැදගත් වෙයි කියලා
එහෙනම් අපි ගියා ජයවේවා........

6 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

  1. EX:- SHW-M250S CONVERT KARAMA GT-I9100 WALATA

    ReplyDelete
  2. ALUTH ROM EKAK GAHAPUWAMA PRODUCT NAME EKA WATENNE ALUTH EKANE.

    ReplyDelete
    Replies
    1. ah ow bn mata amataka una tnx mchn kiwwata (Y)

      Delete
  3. machan mn galaxy s2 ekakata meka karala chek kala eth download mode 1 awe na.4n 1 off wela on una witharai ne bn..

    ReplyDelete
Post a Comment
Previous Post Next Post