ඔරිජිනල් ඇපල් 4න් එකක් කියල දැනගන්නේ කොහොමද? [UPDATED]



මට මේ පොස්ට් එක ලියන්න හේතුව උනේ දැන් දැන් ලංකාවේ බොරුව කරලා 4න් බිස්නස් එක වැඩි නිසා කලින් නම් සම්සුන්ග් 4න් කොපි කරලා ආව දැන් ඇපල් 4න් එකත් කොපි කරලා ගහනවා facebook එකේ ikman එකේ එහෙම මේ fake 4න් වැහි වහල මේ ලගදි මගේ යාළුවෙකුත් 35000ක් ම දීලා මේ fake iPhone 5 එකක් අරන් තිබුණා ඌ මන් ගාවට ආවේ එකේ මෙමරි කාඩ් එක වැඩකරන්නේ නෑ කියලා කියගෙනයි, ඕනිම පුත්තලම් බුරුවෙක් දන්නවා ඇපල් වලට චිප් ගහන්න බෑ කියලා


ඔන්න ඉතින් බලන්නකෝ කොහොමද කියලා........



ඔන්න ඉතින් මන් මේක අපේ group එකේ දැම්ම මොකක්ද කියල ඔරිජිනල් එක ලැබිච්ච ප්‍රතිචාර නම් මරු ගොඩක් දෙනා කිව්වේ කළු එක ඔරිජිනල් කියලා
මගේ 4න් එක පාවිච්චි කරන්න අරන් අවුරුද්දක් වෙනවා එකයි පොඩ්ඩක් කැත :'(
හරි ඉතින් එකෙන් වැඩක් නැනේ අපි බලමුකෝ කොහොමද කියලා අනිත් පොටෝ දිහාත් බලල






මේ තියෙන්නේ බැක් සයිඩ් එක
මේ පැත්තේ ඔරිජිනල් එකමේ පැත්තේ fake එක
මේ තියෙන්නේ එකේ අනිත් පැත්ත
ඔයාලටම පේනවා ඇතිනේ ඔරිජිනල් එකේ වෙනස
මේ පැත්තේ තියෙන්නේ fake එක ඈ කොහොමද චිප් එක ගහල තියන අපුරුව

 ඒ වගේම දුරට අදුරගන්නත් බෑනේ මේක ඒ වගේම තමා මේක රන් වෙන්නේ android මෙහෙයුම් පද්දතිය මගින් ඉතින් එකෙන් කස්ටම් විදිහට os එක හදල ඇපල් එක විදිහටම එන්න වැඩිය ඕනි නෑ මමත් මේකට දාල තියනවනේ ඇපල් එකක් ම කරගන්න විදිහ දන්නේ නැත්තම් මේකෙන් යන්න

හරි කතා ඕනි නෑ අපි බලමු මේ දවස් වල උණු කැවුම් වගේ විකිනෙන iPhone 6 /Plus ගැන
ඔන්න බලන්නකෝ කොහොමද කියලා






මේ පෝන් එකට internal 8Gb කියලලු දුන්නේ මමත් දැක්ක 8Gb chip එකක් ඇතුලෙන් ගලවන්න බැරි වෙන්න හදල තියනවා එත් එක ගලවන්න පුළුවන් ඈ
කැම් එක නම් 8යි කියලලු දුන්නේ එත් ඇත්තටම තියෙන්නේ 4.57 හැබැයි හොදකට තියෙන්නේ focus නම් හොදයි 
front කැම් නම් අන්තිම ජරා ඈ 
iphone එකට වඩා හොද දෙකට දැක්කේ  මේකේ air senser එක නම් පහර ඈ left right up down ඕනිම තැනක වැඩ 
4න් එකේ හරිම specification ටික තමා
MTK 6572 Processor එක 1.3 dualcore 
512 Ram 
960x657 resolution (හරියටම මතක නෑ)
1.2Gb internal memory
500Mb application memory
3D Graphic නම් අන්තිමයි හැබැයි display එකනම් කොලිටි
මට කියන්න තියෙන්නේ මේ වගේ බොරු බාල බඩු වලට රැවටෙන්න එපා වැඩිම උනොත් මේක රුපියල් 8000ක් වගේ තමා වටින්නේ යාළුවනේ මේ වගේ පෝන් ගන්න කලින් 1 පාරක් නොව 3න් 4ර පාරක්ම හිතල original පෝන් එකක්ම ගන්න මොකද දැන් 18 ට අනිවා s2 එකක් ගන්න පුළුවන්නේ එහෙම එකක් ගත්ත කියලා ලාභයක් මිසක් පාඩුවක් නෑ මේ වගේ කොහෙටවත් නැති පෝන් ගන්නවට වඩා


දැන් බලමු කොහොමද ඔරිජිනල් ඇපල් 6 එකේ Hardware තියෙන්නේ කියලා









අද අපි බලමු කොහොමද ඔරිජිනල් ඇපල් අයි පෝන් එකක් හොයාගන්නේ කියලා මේකත් මන් ලොකු ලොකු දේවල් කියන්නේ නෑ ඕනිම තැනක ලේසියෙන් කරගන්න පුළුවන් වෙන්න කියන්නම් එතකොට කාටත් ලේසියි නේ

මුලින්ම කියන්න ඕනි ඇපල් වල කවදාවත් එන්නේ නෑ සෙකන්ඩ් කොලිටි 4න් කියලා, Original iPhone එන්නේ Designed by Apple in Califonia Assembled in China කියල එකනම් ඉතින් මහලොකු ගේමක් නැනේ ඕක වෙනස් කරන්න ඒවගේම imei එකෙන් බලලත් දැන් වැඩක් නෑ මොකද මන් කලින් කියල දීලා තියනවා චයිනා කට්ටේ ගේමක් නැතුව imei එකක් write කරන්න
ඒ වගේම මේ ඇපල් ඔරිජිනල් පෝන් පාට කිහිපයක් එනවා

ඒ වගේම ඔරිජිනල් පෝන් එක බරයි මොකද කිව්වොත් එකේ body එක හදන්නේ වානේ වලින් (4/4S) ඒ වගේම 5 වලින් උඩට හදන්නේ aluminum වලින් නමුත් 5c එක නම් ප්ලාස්ටික්




ඒ වගේම මේකේ display එක ගත්තොත් එක ips සහ retina කියන ජාති 2කට අයත් ඒවා එනවා retina එක තමා පට්ට





ඒ වගේම ඇපල් processor එක 





අපි බලමු ඔරිජිනල් ඇපල් 4න් එකක් අදුරගන්නේ කොහොමද කියලා ඒ තමා iTunes කියන ඇපල් ලගේ player එක එක නැත්තම් මෙතනින්ඩවුන්ලෝඩ් කරගන්න
කරන්න තියෙන්නේ පොඩි දෙයයි data cable එකෙන් connect කරන්න 4න් එක මැෂින් එකට ඊටපස්සේ කරන්න තියෙන්නේ itunes open කරන එක තමා, ඊටපස්සේ ඕක itunes එකේ ගන්නවනම් මේක ඔරිජිනල්

 අන්න එහෙම තමා  ඔරිජිනල් ඇපල් 4න් එකක් හොයාගන්නේ


එහෙනම් ඉතින් අපි ගියා ඈ
යන්න කලින් මතක් කරන්න ඕනි මේ පින්තුර ටික ගන්න මට ගන්න අවස්තාව ලබා දුන් කඩේ ඉසුරු අයියාට මගේ හද පිරි ස්තුතිය

3 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

  1. godak wadagath post ekak
    apple gana danne nathi dewal godak igenagaththa

    ReplyDelete
  2. Replies
    1. අයියා
      ඉස්සරහ පැත්තෙන් fringer frint තියෙනඑකක් කියද

      Delete
Post a Comment
Previous Post Next Post