Android 4න් එකෙත් සිංහල Lockscreen එකක්

ඔන්න අද කියන්න හදන්නේ ගොඩක් යාළුවො මගේ අහපු දෙයකටඋත්තරයක්

ඒ තමා ගොඩක් දෙනෙක් ඇහුවේ මේ විදිහට lock screen එකට සිංහල දාගන්නේ කොහොමද කියලා







කරන්න තියන්නේ පොඩි දෙයි මේ app එක බාගන්න










දැන් ඕකෙන් ඕනි විදිහට අපේ lock screen එක වෙනස් කරන්න පුළුවන් ඇපල් එකට වඩා...


*වැඩේට හැබැයි සිංහල 4න් එකේ තියන්න ඕනි
*හෙලකුරු එකෙන් type කරන්න


එහෙනම් මන් ගියා ජයවේවා හැමෝටම......

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post