iOS 8 ගේමක් නැතුව Jailbreak කරමු

ඉතින් යාළුවනේ මේ ටිකේ නම් ඇපල් කකා තමා ඉන්නේ මොකද කිව්වොත් ඇපල් එකක් හම්බුනා බ්ලොග් එක හොදට බැලුවනම් ඔයාලට එක තේරෙයි

හරි ඉතින් ඒවගෙන් වැඩක් නැනේ අපි වැඩේට බහිමු

කරන්නේ iPhone 4S එකක් හොදේ iOS 8.1.2 එකේදී

ඉස්සෙල්ලම find my iPhone එක off කරන්න හොදේ

මුලින්ම මේක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න

දැන් එක ඩෙස්ක්ටොප් එකට extract කරගන්න

දැන් open කරන්න

මේ වගේ පෙනෙයි

දැන් 4න් එක connect කරන්න

දැන් මේ වගේ පෙනෙයි



අර tick දාන්න තියෙන්නේ ඒවා මේ විදිහට තියන්න

දැන් Start බටන් එක ඔබන්න

දැන් ඉතින් බලාගෙන ඉන්න වැඩේ ගොඩ ගියගමන් 4න් එක restart වෙයි 


ඊටපස්සේ මේ වගේ cydia කියල app එකක් තියෙනවා 
ප.ලි.
මන් දැනට 5 පාරක් විතර මගේ පොන් කෑල්ලට මේක කරා හරියට කරොත් අව්ලක් නෑ


**** ios 7 එකට ඉක්මනට දාන්නම් ඈ පොඩ්ඩක් ඉවසන්න****





2 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

  1. මචන් මනූශ උබ මෙක කරන්නෙ ඇපල් 4එස් එකකනෙහ් බ්න්ග්..ඇපල් 5/5එස් වලටත් මේක අවුලක් නැද්ද?

    ReplyDelete
Post a Comment
Previous Post Next Post