Xperia එකේ Light Music වලට නටවමු | Xperia LED Music Light Effect

ඔන්න ඉතින් අද කියන්න හදන්නේ මියුසික් පිස්සොන්ට පොඩි වැඩක් ගැනයි
කොහොමත් Xperia 4න් පාව්ච්චි කරන අය දන්නවා අර 4න් එකේ පාට පාට මාරු වෙන බාර් එක ගැන
ඕක මියුසික් එකට පත්තු වෙන්න තිබ්බනම් කොහොමද fun එක

අද කියන්න හදන්නේ ඒ ගැන තමා....

ඔන්න එකට මේ app එක බාගන්න
රූට් නම් ඕනි
දැන් මේ විදිහට කරන්න



දැන් මේ විදිහට තියෙද්දී සින්දුවක් දාල බලන්නකෝ







එහෙනම් ඉතින් අපි ගියා හැමෝටම ජයවේවා.......




Previous Post Next Post