How to Install Android 4.4 KitKat ROM on Galaxy S2! [GT-i9100/SGH-i777]



1 පියවර.
Download කරගන්න ඔබේ 4න් එකට හරියටම ගැලපෙන CWM Recovery ZIP file (for Galaxy S2 GT-i9100 or SGH-i777).  (If for some reason you do not have a custom recovery installed already on your phone, you can also grab the TAR version and flash it using ODIN.)

S2 i9100 >>>>>
http://downloadandroidrom.com/file/GalaxyS2/recovery/CWM-KitKatCompatible-i9100.tar(ODIN වලින් install කිරීමට)
http://downloadandroidrom.com/file/GalaxyS2/recovery/CWM-KitKatCompatible-i9100.zip(CWM/TWRP recovery වලින් install කිරීමට)

S2 SGH-i777>>>>
http://downloadandroidrom.com/file/GalaxyS2ATT/recovery/CWM-KitKatCompatible-i777.tar(ODIN වලින් install කිරීමට)
http://downloadandroidrom.com/file/GalaxyS2ATT/recovery/CWM-KitKatCompatible-i777.zip(CWM/TWRP recovery වලින් install කිරීමට)
මේ ඔක්කොම කරන්න 4න් එක රූට් කර තිබිය යුතුයි...
නැත්තම් brick වෙයි....

2 පියවර

ඊළගට ඔය ගාව තියන්නේ s2 i9100 නම් http://downloadandroidrom.com/file/GalaxyS2/roms/Omni/omni-4.4.2-20140213-i9100-NIGHTLY.zip
ද..
s2 i777 නම් http://downloadandroidrom.com/file/GalaxyS2ATT/roms/Omni/omni-4.4.2-20140213-i777-NIGHTLY.zip
ද බාගන්න...

ඉන්පසුව ගූග්ලේ apps ටික බාගන්න (මේ ටික අනිවා ඕනි ඈ... නැත්තම් mail search වගේ ඒවා නෑ...)

http://downloadandroidrom.com/file/gapps/PA/pa_gapps-modular-mini-4.4.2-20131215-signed.zip

odin වලින් install කිරීමට සහ kitkat ස්ථාපනය මේ video එකේ වගේ කරගන්න









ඔබ download කරගත් .zip file 2ක එනම් s2 i9100 එකටනම්  omni-4.4.2-20140213-i777-NIGHTLY.zip සහ pa_gapps-modular-mini-4.4.2-20131215-signed.zip මේක ඔයාගේ 4න් එකේ memory එකට copy කරගන්න...
දැන් ඉතින් 4න් එක 80%ක් වත් චර්ගේ කරලා phone එක off කරලා දෙපැත්තේ volume up එකයි down එකයි power button එකයි 3නම එකපාර තප්පර 5ක් 6ක් ඔබගෙන ඉන්න...
එතකොට මේ වගේ එකක් ඒවි..



ඊටපස්සේ මේ වගේ screen එකක් ඒවි...













එකේ install zip එක power button එකෙන් select කරගන්න....
එතකොට මේ වගේ screen එකකට යන්න පුලුවන් වෙයි...


 එකට අවට පස්සේ මන් අර කලින් කිව්ව copy කරගත්ත folder එකට ගිහින්  මුලින්ම omni-4.4.2-20140213-i777-NIGHTLY.zip select කර install කරගන්න..
පසුව pa_gapps-modular-mini-4.4.2-20131215-signed.zip select කර install කරගන්න..

ඉන් පසුව මතක ඇතුව wipe cache කරලා reboot කරන්න...

ඔන්න එහෙනම් kitkat 4.4.2 ඈ.........

අවවාදයයි.
(මන් මෙය 17ත් පාරක් පමණ මගේ s2 i777 ට කර ඇත, ඔබ මෙය නිසි ලෙස සිදු කිරීමෙන් පමණයි සාර්ථක කරගන්න පුලුවන් ඒ නිසා ප්‍රවේසමින් කරගන්න මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි,තවද unlock කරගත් 4න් නම් ඒවා lock වෙන බැවින් at&t වගේ 4න් lock වේ,එනිසා ඒ බවත් සැලකිලිමත් වෙන්න.lock උන 4න් unlock කරගන්නත් පුළුවන් හොදේ)එහෙනම් අපි ගියා ආපු ගැටළු තියනවනම් comment කරන්න...













16 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

  1. මචන් මගෙ තියෙන්නෙ lg opimus L5 මට බරිද මේ වගෙ ලොකු වෙනසක් ෆෝන් එකට කරන්න galaxy වගේ ලස්සන කරගන්න...costem rom ගහන විදිය ගොඩක් පැහැදිලිව කියල දෙනවද...

    ReplyDelete
    Replies
    1. හරි මචං මන් පොස්ට් එකක් දෙන්නම් L5 තියන අයටත්..... Thanks for requesting මචං

      Delete
  2. http://forum.cyanogenmod.com/topic/71258-howto-install-cyanogenmod-10-on-lg-optimus-l5/
    මචං ඔය ලින්ක් එකෙන් පුලුවන් වැඩේ කරගන්න

    ReplyDelete
  3. meke tar file eka Zimage kiyala thiyenne..,
    me image file ekkda thinne..,
    winrar walin xtract karaganna berida
    mkkda karanna puluwan soft eka...,

    ReplyDelete
    Replies
    1. macho tar file eka mokuth karannawt extrack karannawat epa eka tama odin eke pda ekata denna oni eka

      Delete
  4. macho docomo ekata meke tynawa translate karaganna http://www.chromefree.jp/2013/12/galaxy-s2sc-02c-5-44-kit-kat.html eth bn lock weida danne nm na rom eka gahuwata passe factory unlock da?

    ReplyDelete
    Replies
    1. Kohomada machan factory unlock kiyala hoyanne
      Machan thawa gataluwak mage 4n eka pc ekata connect karata conect wenne nane ai e kiyahanko mata mokada karanna ona mama

      Delete
    2. Thawa gataluwak machan me link eka translate karaganne kohomada

      Delete
  5. supiri machan pattetama wada ela thanxx machan

    ReplyDelete
  6. kitkat dammot samahara features weda karanne netuwa yanawada?

    ReplyDelete
  7. mcn pls mata mage htc wildfire ekata 2.3 rom ekak ganna krmayak post ekak danawada. mage os eka pissu kelinawa bn

    ReplyDelete
  8. machan oka convert karapuwata hariyanawada

    ReplyDelete
  9. Korean S2 akak ta hariyanne nadda maka?

    ReplyDelete
  10. post eka maru :D
    macho xperia mini pro (sk17i) ekata JB updat ekarana vidiyak kiyapanko

    ReplyDelete
Post a Comment
Previous Post Next Post