Root Samsung Galaxy Y GT-S5360

ඔන්න මේක software වලින් රූට් කිරිල්ලක් නෙමේ හොදේ

ඉස්සෙලම 4න් එක 80% ක් වත් carge කරගෙන ඉන්න,

ඊටපස්සේ මේක බාගන්න....

http://forum.xda-developers.com/attachment.php?attachmentid=1621554&d=1357478494

දැන් එක sd card එකට copy කරලා 4න් එක off කරලා recovery mood එකට යන්න

ගිහින් 'Apply update from sd card'. යන්නselect කර අර කලින් copy කරගත්ත location එකට ගිහින් ඒ copy කරගත්ත file එක select කර install කරගන්න.....

ඊටපස්සේ reboot කරලා බලන්නකෝ....


අවවාදයයි... ඔක්කොටම කලින් rom එක backup කරගන්න එක කෝකටත් හොදයි....

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post