සිංහල 99.9%ක් හොදටම වැඩ කරන එළකිරි font එකක් - Best Sinhala Font For Android

ඉතින් යාළුවනේ අද මම කියන්න යන්නේ පොඩි පොඩි font කෑලි එකතු කරලා තමා මේක හදාගත්තේ...
දන්නවනේ ඉතින් කොල්ල තාම android වලට අළුත්

මන් මේකේ 2ක් ම හැදුවා එකක් samsung වල settings වලින් font වෙනස් කරන්න තියෙන්නේ අන්න එහෙම තියන අයටයි රූට් කරලා දාගන්න අයටයි,

හරි ඉස්සෙල්ලම අපි බලමු කොහොමද මන් මුලින් කිව්වා වගේ samsung වල font එක වෙනස් කරන්න තියන තැනින් වෙනස් කරන්නේ කොහොමද කියලා එකට ඔයාලා මේ apk එක බාගෙන install කරන්නකෝ

 ඊටපස්සේ ඉතින් ඕක open කරලා install කරලා settings >>>> font එක වෙනස් කරන්න තියන තැනට ඇවිත් ඔය font එක select කරන්න....

_________________________________________________________________________________


දැන් අපි බලමු එහෙම කරන්න බැරි සෙට් එකට මොකද කරන්නේ කියල


එකටනම් ඉතින් රූට් කරලා තියෙන්න ඕනි....
රූට් explorer එකෙන් මේ font file එක replace කරන්න....

ඔය තියෙන්නේ දැම්මට පස්සේ ගත්ත screen ෂොට් එකක්....

ඔය රූට් කරලා කරන කස්ටියකෝකටත් 4න් එක nandroid backup එකක් අරන්ම කරන එක ඇගට ගුණයි,හැබැයි මටනම් තාම එහෙම දෙයක් උනේ නෑ ඔන්න වගකීම බාරගනු නොලැබේ මමත් මේක 10 පාරකට වඩා කරලා තියෙන්නේ...
එහෙනම් අපි ගියා....

4 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

  1. oya font 1ke replace karala damma.kisima wenasak ne.. sinhalath ne.

    ReplyDelete
  2. Font eka download wenna ne. Image ekak witharai thiyenne

    ReplyDelete
  3. Machan clash of clan online game 1 hack karanna dannawda manush.

    ReplyDelete
Post a Comment
Previous Post Next Post