ඔයාගේ android 4න් එක කව්රු හරි හොරෙන් ගත්තොත්?

බය වෙන්න එපා මේ app එකෙන් පුලුවන් ගත්ත එක්කෙනාගේ පින්තුරයක් ඔයාගේ mail එකට සෙන්ඩ් කරන්න....

Hidden Eye

මේකේ වෙන්නේ  pattern lock එක වැරදියට 3න් පාරක් ගහපු ගමන් ඔයාගේ front cam එකෙන් පින්තුරයක් අරන් ඔයාගේ mail එකට සෙන්ඩ් කරන එක....

simple උනත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා....






දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post