root නොකර 4න් එකේ states bar එක වෙනස් කරමු Change Android States Bar Without root

සමහරුන්ට නම් stock states bar එක තිත්ත වෙලා කියල හිතෙනවා,
එහෙමනම් රූට් කරන්නේ නැතුව කොහොමද බලමු මේ bar එක වෙනස් කරන්නේ,
දන්නවනේ ඉතින් කරන්න තියෙන්නේ බොහොම පොඩි වැඩයි...
ඒ තමා මේ app එක install කරන එක...
iOS 7 style එකට තමා මේක තියෙන්නේ හොදේ.....

States Bar.apk



1 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

  1. apk eke link eka update karanda wei machn

    ReplyDelete
Post a Comment
Previous Post Next Post