ඉතින් යාළුවනේ අද අපි ඉගෙන ගමු කොහොමද ලේසියෙන් පහසුවෙන් machine එකේ wifi වලින් ඉන්ටෙර්නෙට් යන්න,

**** මෙම ක්‍රමයෙන් ඔයාගේ 4න් එකේ Battery එක වැඩි කාලයක් තියාගන්න පුලුවන් නෙට් connect වෙලා ඉන්නකොට****

මුලින්ම ඔයා machine එකෙන් නෙට් එකට connect වෙලා ඉන්න
1.පියවර
 මුලින්ම කරන්න තියෙන්නේ >>මේ පොඩි software එක<<< බාගන්න

2.පියවර
දැන් machine එකේ wifi ඔන් කරන්න

3.පියවර

ඊටපස්සේ ඔය download කරපු මේ software එක open කරන්න
දැන් ඕක install කරන්න දැන් reboot නොකර crack එක C:\Program Files (x86)\Connectify කියන folder එකට paste කරන්න දැන් මැෂින් එක reboot පාරක් දාල software එක ඔන් කරන්න
දැන් මේ වගේ එයි

නමයි පාස්වර්ඩ් එකයි දෙන්න මේකෙන් තමා4න් එකේ wifi වල පාස්වර්ඩ් එක දැන් කනෙක්ට් වෙන්න















හරි machine එක config කලානේ, දැන්බලමු අපි 4න් එකේ මොනාද කරන්න ඕනි කියලා, wifi තියන ඕනිම 4න් එකක් wifi ඕන කරන්න, දැන් ඔයාලා කලින් machine එකේ දුන්න නම display කරයි,
 එක connect කරන්න password එක ඔය කලින් දුන්න එකමයි, දැන් connected කියල පෙන්නයි, ඊටපස්සේ ඉතින් ඉන්ටෙර්නෙට් තමා.....


*** මීළග ලිපියෙන් wifi වලින් කරන්න පුළුවන් පට්ට පට පට වැඩ කෑලි ටිකක් බාලාපොරොත්තු වන්න****
Axact

Manusha Amal

Hi, I am Manusha. Currently working as Systems Engineer. I

Post A Comment:

2 comments:

  1. Machng oka hama com ekkatma support na.wireless card eke wifi out kirime hakiyawa tiyenna oni.godak laptop walanam oya pahasukama thiyenwa.thawa deyak oya wadeta app ekakma oni na Cmd prmt eken puluwan portable hotspot eka on karanna. :) anywy gud job bro.

    ReplyDelete
  2. hoya hoya hitiye thnxs aiya

    ReplyDelete

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න