NFS Mostwanted Android එකේ cheats

ඉතින් යාළුවනේ අද නම් පොඩි හොර වැඩක් කරන්නයි යන්නේ....
most wanted එකේ කාර් ගන්න සල්ලි නෑ නෑ වගේනම් මේක දාගන්නවා හොදයි....

>>>>ඉස්සෙල්ල මේක බාගෙන<<<
ඊටපස්සේ


Android>>data>>com.ea.games.nfs13_ na>>
files>> " දැන් ඔය බාගත්ත zip file එක ඇතුලේ තියන var කියන file එක ඔතනට අදාල දාන්න "
ඊටපස්සේ ඉතින් game එක ගහලා බලන්න මටනම් වැඩේ එකෙන්ම ගොඩ කොල්ල දැන් බුගාටි ඈ...


කොහොමද සන්තෝසේ....
Previous Post Next Post