June 2014
best sinhala blog in sri lanka
ඔව් අද නම් මන් කියල දෙන්න හදන්නේ ඔයාලව පිස්සු වට්ටන දෙයක් මොකක්ද කිව්වොත් හැමෝම වගේ 4න් එකට themes එහෙම දාල ubuntu වගේ windows වගේ කරනවනේ එත් අද අපි බලමු කොහොමද 4න් එකට OS එකක්ම install කරන්නේ කියල,

හරි එකට මුලින්ම කරන්න තියෙන්නේ මේ පුංචි software එක ඔයාගේ 4න් එකට දාගන්න

හරි දැන් කරන්න තියෙන්නේ ඕනිම os එකක් හොයාගන්න .iso file එකක්
මන් නම් වැඩේ ලේසියට ඉක්මනට කරගන්න ඕනිවට ගත්තේ kolibri කියල තිබ්බ os එක උබුන්ටුලාගේ
දැන් එකත් 4න් එකට කොපි කරන්න මේ වගේ



දැන් ඉතින් 4න් එක ගලවල ගන්න අතට

දැන් ඔයා 4න එකේ ඔයා අර දාපු folder එකට යන්න
එකට ගිහින් install කරන්න අර apk එක



දැන් එක open කරන්න



 දැන් මේ වගේ එයි


 දැන් ඉස්සෙල්ලම ඕක close කරලා ඉන්න

ඊටපස්සේ es file explorer එකට එන්න





දැන් එකේ පහ තියන new කියන එක ටැප් කරන්න







ඔන්න ඔකේ file දෙන්න










ඊටපස්සේ මේ වගේ manusha.qcow2 කියල දීලා ok කරන්න

දැන් ඕක close කරන්න


දැන් ආයෙත් අපි කලින් install කරපු app එකට යන්න



උඩම තියන load vm කියන එක ටැප් කරන්න






new දීලා එකට නමක් දෙන්න










දැන් ඕක creat කරලා පොඩ්ඩක් පහලට යන්න ඔයාලට පේනවා ඇති එකේ පහල ram cpu හදන්න ටිකක්
ඔයාලගේ 4න් එකේ රම එකට අඩුවෙන් ගානක් දෙන්න cpu නම් අවශ්යමත් නෑ






හරි දැන් පොඩ්ඩක් පහලට එන්න
hard disk එකට අර අපි es file explorer එකේ හදපු file එක දෙන්න






මෙන්න මේ වගේ එක හදපු තැනට ගිහින් select කරාම හරි






දැන් උඩටම යන්න






ඔකේ පෙන start එක උද ටැප් කරන්න


දැන් නිකන් මේ වගේ පෙනේවි ඔයාලට


දැන් shape එකේ ඕකෙන් අයින් වෙන්න Exit වෙන්න



හරි ඔන්න දැන් ආයෙත් එකට යන්න
ඊටපස්සේ load vm එකේ අපි කලින් හදපු profile එක සිලෙක්ට් කරන්න



දැන් start කරන්නේ නැතුව පහලට යන්න කලින් ගියා වගේ






දැන් CD rom image එකට මන් උඩින් දීලා තියන os එක select කරන්න




හරි දැන් පහල boot from device එකට cdrom එක දෙන්න


ඊටපස්සේ ඉතින් උඩට ගිහින් start දෙන්න





දැන් මේ වගේ එයි




ඔන්න වැඩේ ගොඩ

ඉතින් යාලුවනේ මේ විදිහට ඔයාලට ඕනිම os එකක් ඔයාලගේ android දුරකතනයට දාගැනීමට පුළුවන්,මන් දැනට වින්ඩොව්ස් 98 xp slitaz වගේ ඒවා ඉතාමත් සාර්ථකව දාල බලල තියනවා










ඔයාලට ආයෙත්android වලට යන්න ඕනි නම් කරන්න තියෙන්නේ home බුට්ටෝන් එක press කරන එක විතරයි

වැඩේ හොදයිනම් කොමෙන්ටුවක් එහෙම දාල යන්න අපේ අලුත් වෙනස ගැන අදහස් දැනගන්න කැමතියි
වෙනස කිව්වේ මන් ගෙදර ඉදන්ම මගේ 4න් එකෙන්ම මේවා පොටෝ ගහල දාන එක මොකද අපි හැමෝම පුරුදු වෙලා ඉන්නේ වෙනත් blog එකක / Site එකක තියන ඒවා ගෙඩි පිටින් දාන කලාවනේ, මේක ගැනත් අදහස් දැනගන්න කැමතියි ඔයාලගේ පැත්තෙන්,

මොනා හරි අඩුපාඩු තිබ්බොත් නොකිය ඉන්න එපා අනිවා කියන්න ඔයාලගේ අදහස් නැතුව මට ඉදිරිගමනක් /වෙනස් කිරීමක් කරන්න බෑනේ,

එහෙනම් මන් ගියා ජයවේවා...


ගොඩ දෙනෙක්ගේ ඉල්ලීමට xp ඉන්ස්ටල්ල් කරපු එකේ ලින්කුව දෙන්නම් හැබැයි මේක වැඩ කරන්න 4න් එකේ 1gb වත් ram එකක් තියෙන්න ඕනි තව 1.2 dual core processor එකක් වත් තියෙන්න ඕනි
මෙන්න ඉන්ස්ටෝල් කරපු ලින්ක් එක
කරන්න තියෙන්නේ පොඩි දෙයයි
1.මේක down කරගන්න
2.ඊටපස්සේ මන් උද අර manusha.qcow2 කියල select කරේ, එක වෙනුවට මේ file එක select කරලා start කරන්න එච්චරයි
3.sd කාඩ් එකට දාල තිබ්බත් වැඩ කරනවා


best sinhala blog in sri lanka
ඉතින් යාලුවනේ අද අපි බලමු කොහොමද අලුතෙන් ආපු රොම් එකක් ගහන්නේ අපේ S2 4න් එකට, රොම් එක WizzedKat 3.3 ගොඩක් දෙනෙක් දන්නා එකක් එකේ අලුත් එක ටිකක් අමුතු විදිහකට තමා දාන්න තියෙන්නේ අද මන් හිතුව හැමදාම වගේ අරහෙම කරන්න මෙහෙම කරන්න කියන්නේ නැතුව මන් එක කරන විදිහ පොටෝ ගහල පියවරෙන් පියවර ඔයාලට පෙන්නන්න හරියටම කිව්වොත් ඉංගිරිසි සියිට් වල වගේ ඔයාල මේක බලල උත්සාහය හොදයිද නැද්ද කියල තීරණය කරන්න


***දැන් මන් කරන්න හදන දේ නම් සමහරුන්ට වැදගත් නැතිවෙයි එත් 4න් එකෙන් කොහොමද PC එකට connect වෙලා නෙට් යන්නේ කියලා කියන්න

එකට කරන්න තියෙන්නේ 4න් එකේ සෙටින්ග්ස් වල more network වල Thethering and Hotspot එකට ගිහින් ඔයාගේ 4න් එක usb cable එක pc එකටයි පොන් එකටයි සම්බන්ධ කරලා පහල පේනවා වගේ usb tethering එකට tick එක දාන එක විතරයි,එතකොට පහලින් තියනවා වගේ ඔන්න ලස්සනට Network වල connected කියල වැටෙයි.
හරි ඒ වැඩෙත් ගොඩනේ දැන් ඉතින් ලින්කුව දෙන්නම් මේක බාගන්න තමා තියෙන්නේ
මෙන්න ලින්කුව

දැන් ඕක බාගන්න තමා තියෙන්නේ

ඊටපස්සේ 4න් එකේ sd card එකට හරි internal mem එකට හරි කොපි කරගන්න folder එකක් හදලම

ආ දැන් recover mod යන්න මන් නම් ගියේ මන් කලින් ගහල තිබ්බ රොම් එකේ power මෙනු එකේම තියන එකෙන්,නමුත් ගොඩක් අයගේ එහෙම වෙන්නේ නැති වෙයි එකට 4න් එක ඔෆ් කරලා recover mod යන්න

හරි මෙතන ඉදන් හැම 4න් එකකම වගේ මේ විදිහටම තමා රොම් එකක් install කරන්නේ එක නිසා හැමෝම බලාගත්තට පාඩුවක් වෙන්නේ නෑ හොදේ
 දැන් ඔකේ 2වෙනියට තියෙන්නේ install zip කියල අන්න එකට යන්න

හරි ගොඩක් ඒවගේ background එහෙම වෙනස් උනා කියල බයවෙන්න එපා අනික තමා මේකේ සිලෙක්ට් කරන්නේ power key එකෙන් උඩට පහලට යන්නේ vol+ vol - එකෙන්

ඔන්න එහෙනම් මන් install zip එකට ගියා...



ඊටපස්සේ කරන්න තියෙන්නේ මන් අර කලින් කොපි කරගන්න කිව්වේ දැන් ඔයා අන්න ඒ folder එකට යන්න පහලින් මන් ගිහින් තියනවා වගේ

හරි දැන් ඒ folder එක අස්සටත් යන්න


දැන් මන් කොපි කරපු file එක select කරන්න මෙන්න මේ වගේ....


දැන් ඔයාලට මේ වගේ screen එකක් එයි,ඔයාල බලනවා ඇති මොකද මේ yes එකයි no ගොඩායි තියෙන්නේ අයි කියල,
ඒ තමා අපේ ආරක්ෂවට මොකද හිතන්න වැරදිලාවත් අපේ අතින් වැරදි file එකක් select උනා කියලා අපේ මීටරේට එන්නේ ටිකක් වෙලා ගත්තට පස්සෙනේ ඒ වගේ අවාසනාවන්ත සිදුවීම් වලින් බේරගන්න තමා මේ වගේ තියෙන්නේ,
දැන් ඉතින් ඕක install වෙන්න පටන් ගන්නවා...
මෙන්න මෙතෙන්ට එනකල් හැම rom එකකම එකයි උනාට චුට්ටක් advanced rom වල මෙතනින් එහාටත් දෙයක් තියනවා


මේ වගේ දෙයක් ආවොත් කරන්න තින්නේ
next / accepect කරන්න මේ උද පින්තුරේ වගේ

ඊටපස්සේ තවත් දේවල් ඇහුවොත් ඒවටත් හරියට ans එක දෙන්න ඒ අහන්නේ lockscreen/theme එක වගේ දේවල් බයවෙන්න දෙයක් නෑ මතක තියාගන්න මගදී අතඅරින්න බෑ හොදේ




මේ දැක්කනේ
 හරි ඊටපස්සේ ඕක ලස්සනට install වෙයි

හරි වැඩේ උනාට පස්සේ මෙහෙම එකක් එයි



ඊටපස්සේ ආපහු recovery එකටම එයි

දැන් කරන්න තියෙන්නේ wipe cache / factory reset දෙන්න
(දෙකම කරන්න)








ඊටපස්සේ reboot system දෙන්න


ඔන්න එහෙනම් දෙයියනේ කියලා බූට් වෙයි








මුලින්ම මේ වගේ

ඔන්න දැන් ලෝගෝ එකත් ආවා....



 දැන් ටිකක් වෙලා යයි ඈ...
ඔන්න keypad light ටිකත් පත්තු උනා




 ඔන්න එහෙනම් Welcome Screen එකට ආවා.........


එකේදී ඉතින් පොඩි පොඩි ප්‍රශ්න ටිකක් අහයි මේ වගේ
ඒවාට ans දෙන්න









ඔන්න එහෙනම් අපි වැඩේ ලස්සනට ගොඩ දාගෙන තියනවා












ඔන්න ඔහොමයි 4න් එකට රොම් එකක් ගහන්නේ

මේ රෝම් එකේ පොඩි bug එකක් තියනවා සම්සුන්ග් ඇවිල්ලා නතර වෙලා තියනවනම් අයෙත් පාරක් රෝම එක ගහන්න එතකොට හරි