මෙන්න ඔරිජිනල් කොරියන් 4න් වල stock rom ටික

සම්සුන්ග් එකෙන් හදන සුපිරිම කොලිටියෙන් යුතු 4න් තමා මේ ඒක අපි අවිවාදයෙන් ම පිළිගන්න ඕනි, එත් මේ ලංකාවේ china පොන් විකුණන අය මේවා දන්නේ නෑ කොහොම කොහොම උනත් අද ඔයාලට දෙන්න හදන්නේ මේ 4න් වල stock rom ටික
මෙන්න ලින්ක් එක බා ගන්න



3 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

  1. sahodaya... me thiyenne korean phone walata company ekenma ena rom da?
    meewage korean apps ehema thiyenawada?
    nathnam meewa international converting rom da?
    mata podak kiyanna puluwanda..
    oyaage blog eka godaak watina deewal thyena thanak..
    jaya wewa

    ReplyDelete
    Replies
    1. thanks mchn (Y)
      meke tiyenne original stock ewa tika kisima modify ekak karala na

      Delete
Post a Comment
Previous Post Next Post