imei null උනාද? බයවෙන්න එපා මෙන්න විසදුම

මෙන්න අපේ කසුන් සහෝදරයා බ්ලොග් එකට දාන්න කියල දුන්න පොස්ටුවක්


ගොඩක් කශ්ටිය දැන් වැටිල ඉන්න අමාරුවක් තමා rom ගහන්න ගිහින් imei null ගවන එක.. 
ඔන්න අද මන් කියල දෙන්න යන්නේ කොගහොමද imei null වේච්ච chaina 4න් කටුවක් හදන්න කියලා..( කටුවක් කිවුවට කටුවක්ම නෙමේ ) අපි එහෙනම් වැදේට බහිමු.. 
මුලින්ම කරන්න ඕනා මන් පහලින් දාන software  කෑල්ල බාගන්ඩගකෝ.. පහලින් දාන්නම් ලින්කුව https://play.google.com/store/apps/details?id=com.mobileuncle.toolbox
ඊට   පස්සේ ඕක install කරගන්න  
පස්සේ පහල විදිහට පියවරෙන් පියවර කරන්න











           
ඔන්න මචන්ලා දැන් තම වැඩේ  පටන් ගන්න යන්නේ, 
මුලින්ම කරන්න තියෙන්නේ අපිට imei නම්බර් එක හොයා ගන්න එක තමා...
දැන් බලයි imei එන්නේ නැතිව කොහොමද බලන්නේ කියලා..
එකට තියෙන්නේ,උබලගේ 4න් එකේ බැශ්ටිය ගලවන්න මුලින්ම..
එතකොට උබලට පෙනවි  ස්ටිකරයක් ගහල තියෙන්ව 4න් එකේ.අන්න එතන ඇති නම්බර් එක.. 
ආහ් දැන් හොයාගත්තනේ
දැන් යමු වැඩේට.. 
මුලින්ම මචන්ලා උබලට උඩ දාල තිගයන වගේ කියන තැන ගමන්න ගම වගේ ටයිප්රක න්න ඕනා.. 
AT+EGMR=1,7,THE-FIRST-IMEI-NUMBER ( කියල ටයිප් කරන්න සිම් 1 එකට ) 
( ආපහු සිම් 2 එක ගලවල විදියට ටයිප් කරන්න ) AT+EGMR=1,10,THE-SECOND-IMEI-NUMBER 
ඔන්න ඉතින් අව ානගේ වැගේ අහවරයි.
 දන් බලයි උබලා මොකක්ද මේ මන් කියන imei නම්බර් දෙක කියල,මෙන්න මෙකයි imei නම්බර් දෙක කියන්නෙ මේ  චයිනා 4න් වල imei නම්බර් දෙකක් එනව,අන්න එක තමා නම්බර් 1 & 2 කියන්ගන්, ඒත්  මේ  ඒවගේ එන්නේ imei නම්බර් එකයි.ඒක නිසා  නම්බර් 1 & 2 කියන තැන් දෙකටම එකම නම්බර් එක ගහන්න..එතකොට වැඩේ අහවරයි....  
මන් හිතනව මේක හුගක් වැදගත් වේයි කියලා චයිනා 4න් වලට rom ගහන්න ගිහින් ට කෙලවුන අයට.. 
 සැ:යු -  මෙය අත්හදා බලා ඇත..100%  සාර්තක වී ඇත. ( අත්හදා බැලුගේ Galaxy S4 MTK MT 6572 4න් කටුවක ) 
ඉදිරියටත් මෙය කරන් යන්න දිරිය වෙන්න අදහස් පෙලක් දාගෙන යන්න... ඉදිරියටත් මේ වගේ වටින පොස්ටුවක් අරන් එන්නම්



4 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment
Previous Post Next Post