මගේ ප්‍රථම android app එක

ඔන්න ඉතින් මන් හා හා පුරා කියලා හදපු මුල්ම android app එක තමා මේ android බ්ලොග් list ලියන්නේ
මුල්ම app එක ලෙස මන් හැදුවේ එදිනෙදා භාවිතයේ ඇතිවෙන මුලික ගැටළු කිහිපයකට ඉතාමත් ලේසියෙන් පහසුවෙන් පිළිතුරු සපයා ගැනීමටය

කොහොමද මෙය භාවිතා කරන්නේ :-


උදාහරණයක් කිව්වොත් අපිට දැනගන්න ඕනි කියමුකෝ කොහොමද root කරන්නේ කියල දැනගන්න ඕනි සහ ඒවාට ඕනි app ටික නම් එකට කරන්න තියෙන්නේ මේ රූපේ වගේ මෙයට ඉදිරියෙන් ඇති කොටුවලට touch කිරීම පමණි


 ඔහොම click කරාට පස්සේ ඔයාල automatic අදාළ හොදම බ්ලොග් එකකට හෝ site එකේ අදාළ පොස්ටුවට යනවා
 එමගින් අපිට ඉක්මනට සහ පහසුවෙන් අපේ ගැටළුව නිරාකරණය කරගන්න හැකියාව ලැබෙනවා

මෙන්න එහෙනම් app එක

අපි ගියා එහෙනම් ජයවේවා... !








දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post