පෝන් එකෙන් ලේසියෙන්ම wifi hotspot එකක් හදාගමු How To Config Wifi Hotspot On Mobile

මන් කියන්න යන ඩේ නම් ගොඩක් අය දන්නවා එත් නොදන්නා අයට දැනගන්නත් එක්ක මන් මේක දාන්නම් ඒ තමා අපේ 4න් එකේ wifi hotspot on කරන විදිහ

ඉස්සෙල්ලම 4න් එකේ data on කරගන්න


දැන් apps යන්න



දැන් settings යන්න


ගොඩක් 4න් වල මෙහෙම නැතුව ඇති මේ hotspot කියන එක press කරන්න


එහෙම නැති 4න් වල more network කියන එක press කරන්න
දැන් මේ විදිහට යන්න

දැන් අපි මේ wifi hotspot එක අපිට ඕනි විදිහට හදාගන්නයි යන්නේ


එකට configure දෙන්න

දැන් අපිට ඕනි නමයි password එකයි දීලා save කරන්න මේ වගේ


දැන් මේ විදිහට අපි හදාගත්ත hotspot එක on කරන්න





දැන් ලැප් එකේ / අනිත් 4න් එකේ wifi on කරලා මේ wifi එකට connect වෙන්න
දැන් ඉතින් නෙට් තමා.......

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post