අළුත් විදිහකට මැෂින් එකෙන් Games ගහමු

ඔන්න ඉතින් fb එකේ ඉන්නකොට දැකපු දෙයක් තමා අද ඔයාලට කියලදෙන්න හදන්නේ මොනා උනත් ඒ වීඩියෝ එක දාපු එකට ස්තුතිය, මටත් ඉතින් ඉන්න බෑනේ පොඩ්ඩක් හොයල බලන්න හිතුනා කියන්න සතුටුයි වැඩේ ගොඩ

මේකට ඕනි වෙන්නේ wifi සම්බන්දතාවයක් සහ android 4න් එකක් මැෂින් එකනම් අනිවා ඔනිමයිනේ

wifi router එකක් නම් ඕනි නෑ මන් කලින් කියලා දීලා තියනවනේ wifi hotspots එකක් හදාගන්න විදිහ

hotspots එකක් හදන්න දන්නේ නැත්තම් මේ විදිහට කරන්

දැන් ලැප් එක / මැෂින් එක එකට connect කරන්න

දැන් මේ app එක 4න් එකට / ටැබ් එකට බාගන්න





හරි දැන් මේ සොෆ්ට්වෙයා 2ක මැෂින් එකට ඩවුන්ලෝඩ් කරලා install කරන්න
https://drive.google.com/file/d/0B13nTM0AHUlubWxEeE5yUzZ0VjQ/view?usp=sharing

https://drive.google.com/file/d/0B13nTM0AHUluVFlUQkZWUzVheGc/view?usp=sharing

හරිනේ ඕක install කරගත්තට පස්සේ මේ විදිහට open කරන්න


දැන් මෙහෙම එකක් එයි එක කැන්සල් කරන්න එපා Allow දෙන්න

හරි දැන් මේ විදිහටඑයි එක yes කරන්න


හරිනේ දැන් ඔන්න අපි සොෆ්ට්වෙයා එක ඇතුලේ


1 දාල තියෙන්නේ server ip එක
2 දාල තියෙන්නේ driver හරිද හොදට වැඩ කියලා
3 දාල තියෙන්නේ joystick එක හරිද කියලා අපි තවම එක config කරලා නැති නිසා none කියල තමා වැටෙන්නේ

දැන් අර open කරපු app එකේ settings යන්න


දැන් කරන්න තියෙන්නේ මේ විදිහට server ip එක 4න් එකේ ගහන එක




ඊටපස්සේ back වෙන්න
දැන් ආයේ play එකට යන්න
_________________________________________________________________________________
ඔන්න 4න් එක config කරලා ඉවරයි
දැන් කරන්න තියෙන්නේ අපිට ඕනි game එක open කරන්න
මන් නම් කෙලින්ම nfs mostwanted ආ


හරි දැන් ඔකේ Option යන්නකෝ

දැන් කොන්ට්‍රෝල් යන්න



ඔන්න දැන් keyboard වෙනුවට මේක දෙන්න


වැඩේ ගොඩන්ම් මෙහෙම එයි

ඔන්න ඉතින් දැන් අපිට ඕනි ඒවා ටික මේකේ හදාගන්න තමා තියෙන්නේ
ඕනි කරන එක ඔබන්න
දැන් මේ වගේ එයි

අර 4න් එකේ app එකේ ඉන්න ගමන් එක පාරක් back එක ඔබන්නකෝ
දැන් ඔකේ එක දෙන්න

දැන් ඒ වගේ හැම එකම හදාගන්නකෝ









ඔන්න ඔහොම හදාගත්තට පස්සේ exit වෙන්න

හරි දැන් ඉතින් ගේමක් ගහන්න තමා තියෙන්නේ
අම්මේ ඇඩෙනවා ආ ඔන්න මගෙනම් ගින්දර සේ වැඩ




මෙන්න එකේ වීඩියෝ එකක්




ඔයාලත් කරලා බලන්න සුප්පා වැඩක් අවුලක් අවොත් කියන්න එහෙනම් අපි ගියා හැමෝටම ජයවේවා....

3 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment
Previous Post Next Post