Android Game hack කරමු 2

ඔන්න ඉතින් අපේ කස්ටියට හොද news එකක් දෙන්නයි හදන්නේ ඒ තමා රූට් නොකර game හැක් කරන එක ගැන
වැඩි කතා ඕනි නෑ වැඩේට බහිමුකො

ඉස්සෙල්ලා >>> මේක <<< ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න
  
දැන් ඉන්ස්ටෝල් කරගන්න
දැන් open කරන්න

දැන් ඕන කරලා ඕකෙන් අයින් වෙන්න

හරි ඔන්න දැන් game එක open කරා money / gold හැක් කරා

මෙන්න වීඩියෝ එක


 එහෙනම් හැමෝටම Happy Hacking
මන් ගියා ජයවේවා........

5 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

  1. Google play service stop karanna onada

    ReplyDelete
    Replies
    1. Gunship battle hack karddi google paly service eken connect wenawa.wt to do

      Delete
    2. ekaata me widihata karanna http://usefulleverything.blogspot.com/2014/08/game-killer.html

      Delete
Post a Comment
Previous Post Next Post