Samsung Galaxy S6 [ Leaked Screenshot Abt Specs ]

ඔන්න ඉතින් hot news එකක් කියන්නයි හදන්නේ ඒ කියන්නේ සම්සුන්ග් සමාගමේ මීලග එළිදැක්වීම වන Samsung Galaxy S6 එකේ screenshot එකක් ලීක් වෙලා තියනවා අපි කවුරුත් දන්නා antutu benchmark ගත්ත එකක...




මේක ඇත්ත උනොත් නම් පිස්සුම පහරක් වෙනවා ඈ 3GB Ram , Mail- T760 GPU 5 MP front cam + 20 MP back Cam සහ සුපිරිතම Octa core 64 bit  1.8 Processor විශේෂම ඩේ තමා මේකේ තිරය QHD 1440x2560 එක ඇඩෙනවා ඈ මේකේ මොඩල් නම්බර් එක SM-G925 F/L වෙන්න පුළුවන්




දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post