HTC - ලෝකය F.A.Q

ඔන්න ඉතින් මේ පොස්ටුව පුරාවට යන්නේ අපේ HTC - ලෝකය කියන Group එකේ හොදම පොස්ට් සෙට් එක, හැම පොස්ටුවම මගේ නම් නෙමේ මගේ නොවන හැම පොස්ටුවකම අයිතිකාරයාගේ නමත් ලියවෙනවා,

1 St Post About Sinhala installing without ROOT

 onna godak ayata awlak wena 'sinhala' htc ekata danne kohomada kiyala tama me post eka meka singlish walin type karanne e nisai
1.st step>
me apk eka baagannako 
2nd step>
eka install karanna


Dan mehema settings yanna




 Dan display hari personalized hari yanna

 Dan fonts style yanna




  Dan dapu eka select karanna

දැන් වැඩ ඉතින් 


_________________________________________________________________________







 2nd Post About Pink Issue - Post from  

Thisara Subash



මම මේ ගෘප් එකෙ දැක්ක ලොකුම ප්‍රශ්නයක් තමා මොක්දද මෙ පින්ක් ඉශු කියන්නෙ කියන එක.. මෙ ප්‍රශ්නෙ දවසට දෙතුන් දෙනෙක්ම වගෙ අහනවා.. මටත් මේ ගැන අත්දැකීම් තියන නිසා පොඩි විස්තරයක් දෙන්න හිතුවා..
පින්ක් ඉශූ කියන්නේ HTC ONE M7 මොබයිල් එකේ ආව කැමෙරා අවුලක්. (ගොඩක් අය හිතන්නෙ හැම HTC එකකම මේ අවුල තියනවා කියලා ඒක පල්පට්ට බොරුවක් ඔන්න ආයෙත් කියනවා මේ අවුල ආවේ M7 එකේ විතරයි) ඒ කියන්නෙ කැමෙරා එක ඔන් කලහම තනිකරම රෝස පාටක් වෙනවා.හැබැයි මේ අවුල තියෙන්නෙ ලොව් ලියිට් වලදි විතරයි එ කියන්නෙ ටිකක් අන්දුරු තැන් වලදි.. අන්දුරු ගතිය වැඩි වෙන්න වෙන්න කැමෙරා එකෙ රෝස පාට ගතියත් වැඩි වෙනවා.ඒත් ඩේ ලයිට් වලදි නම් කැමෙරා එක අපේ බාසවෙන් කියුවොත් ලොවෙත් නෑ (මම පහල දාල තියනව ඩේ ලයිට් පික් ටිකක්) තවමත් මේ ප්‍රශ්නෙට හරි හමන් විසන්දුමක් නැහැ.. ගොඩක් අය කියනවා කැමෙරා එක රීප්ලෙස් කලහම මේ ප්‍රශ්නෙ නැති වෙනව කියල ඒත් එහෙම කරල සාර්තක උනු කෙනෙක් මම නම් දැකල නෑ.(පොඩිම පොඩි සොලියුශන් එකක් තියනවා ඒකත් එච්ච්රම සාර්තක වෙන්නෙ නැහැ කෝකටත් කරල බලන්න එකෙ කරන්න තියෙන්නෙ මැනුවල් මොඩ් එකෙන් කැමෙරා එකේ අයි.ඇස්.ඔ වගෙ එව්ව අඩු වැඩි කරන එකක් මම පහලින් පික් එකක් දාල තියනවා ට්‍රයි කරල බලන්න) 
මේ ප්‍රශ්නෙ හැම M7 එකකම නැහැ.. මේ අවුල වේ මුල්ම M7 සෙට් එකේ.. ඒ කියන්නෙ 2013 මුල එව්වගගේ. 2013 අන්තිම එව්වගෙයි 2014 එව්වගෙයි මේ අවුල නෑ..මේ විදහට කැමරා එක අවුල් වෙන්න හේතුව උනේ M7 එකට ඇන්ඩ්‍රොයිඩ් 4.3 with සෙන්ස් 4+ අප්ඩේට් එක නිසයි.. නැතුව මේක මොබයිල් එක රිලිස් වෙනකොටම ආව කොම්පැනි ෆෝල්ට් එකක් එහෙම නෙමෙයි.. සෙන්ස් 4+ අප්ඩේට් එකේදි HTC සමාගම අලුත් කැමෙරා ඔප්ශන් එකක් හන්දුන්වල දුන්නා ඒ ත්මයි HTC ZOE CAMERA මේ ෆීච්ර් එක නිසා මුලින්ම අප්ඩෙට් කරපු මොබියිල් සෙට් එක අප්සට් උනා. එ කියන්නෙ මේක යූස් කරනකොට ෆෝන් එකේ අල්ට්‍රපික්සල් සෙන්සර් එක හීට් වෙන්න ගත්තා අන්න ඒකේ අතුරු ප්‍රතිපලයක් විදහට තමයි කැමෙරා එක ලොව් ලයිට් වලදි රෝස පාට වෙන්න ගත්තේ.ඒ නිසා මේ අවුල ආවෙ මුල්ම සෙට් එකේ විතරයි.. පස්සෙ අප්ඩේට් දුන්න එව්වට මේ අවුල ෆික්ස් කරලා තමයි අප්ඩේට් එක ලැබුනේ.
ඉතින් ඔයාලත් M7 එකක් ගන්න්වන්ම් අනිවර්යෙන්ම මේ දේ බලලා ගන්න මොකද ගොඩක් අය හිතන්නෙ කැමෙරා එක ඔන් කලහම රෝස පාට වෙන්නෙ නැත්නම් ඉශූ එක නෑ කියලයි ඒත් එක එහම නැහැ ඔයා මේ ෆෝන් එක ගන්න්වන්ම් ගන්න කලින් ෆොන් එකේ කැමෙරා එක ඇන්ගිල්ලෙන් වහල බලන්න එතකොට පින්ක් කලර් වෙනව කියන්නෙ අනිවර්යෙන්ම ෆෝල්ට් එක තියනවා(තනි බ්ලැක් නම් ඉශූ එක නෑ) මෙ වෙනකොට එක 25ට වගෙ යන්නේ ඔන්න ඔය හේතුව නිසා තමයි.. මේ අප්සට් එක නැති එකක් 35ක් වගේ වෙනවා..කැමෙරා අවුල නැත්නම් සුපිරිම ෆෝන් එකක් තමා !! අවන්කවම කියුවොත් මම දැකපු හොන්දම ඩිසයින් එක
එහෙනම් මම ගියා (අවුල් අඩු පාඩු වැරදි තියනවන්ම් එව්ව කිව්වට කමක් නෑ ඈ)

(සැ.යු මේ පොස්ට් එක දැම්මෙ කාගේ වත් අවදානයක් ගන්න එහෙම නෙමෙයි)











__________________________________________________________________________


How To Setup HTC
ඔන්න HTC පෝන් එකක් ගත්තම අපි ඒක ඉස්සෙල්ලම කොහොමද Setup කරන්නේ කියල බලමු
අපි බලමු කොහොමද ලේසියෙන්ම කරගන්නේ කියල

 මුලින්ම මෙහෙම එයි

 දැන් මෙහෙම එයි
  දැන් මෙහෙම එයි
 දැන් මෙහෙම එයි
   දැන් මෙහෙම එයි
   දැන් මෙහෙම එයි



   දැන් මෙහෙම එයි
   දැන් මෙහෙම එයි

   දැන් මෙහෙම එයි


  දැන් මෙහෙම එයි
  දැන් මෙහෙම එයි


  දැන් මෙහෙම එයි



ඔන්න වැඩේ හරි 
To Be Continued............







දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post