Viber Sticker ටික හැක් කරමුද | Viber Sticker Hack 2015 May

ඔන්න ඉතින් ටික දවසකට පස්සේහීනියට පොස්ට් එකක් ලියන්න සෙට් උනා ඒ වෙන මොනවත් ගැන නෙමේ අපි දැන් පාවිච්චි කරන viber එකේ සල්ලි දීලා ගන්න තියන ස්ටිකර් ටික කොහොමද ගන්නේ කියල

අලුත්ම viber වලට නම් freedom app එක සපෝට් කරන්නේ නෑ පරණ එකකට නම් වැඩ කළා

මෙන්න viber app එක අනිවා මේකම ගන්න හොදේ තියන app එක අයින්ම කරන්න

දැන් freedom app එකත් ගන්න

දැන් මේ විදිහට viber එක install කරන්න


ඕක install කරන්න




දැන් මේක open කරන්න නම් එපා ඕක done කරලා අයින් වෙන්න

දැන් යන්න freedom app එකට



දැන් viber කියන එක ටැප් කරන්න එක පාරක්

එතකොට මේ වගෙ වෙයි

දැන් ටිකකින් viber open වෙයි මෙහෙම



දැන් Continue කරන්න

ඊටපස්සේ නම්බරේ ගහල active කරගන්න\

දැන් ඇතුලේ

දැන් යන්න sticker මාකට් එකට


දැන් කැමති ස්ටිකර් තියෙන්නේ ඒවාට යන්න




ඔක්කොම ගත්තත් කමක් නෑ ඉතින් ඔයාලට පෙන්නන්න මන් ගියා මේකට

දැන් ඔකේ කොලපාට බටන් එක ටැප් කරන්න

දැන් Continue කරන්න



ඕක වැටිලා error එකක්එයි එක ගැන හිතන්න එපා ඈ


දැන් ඕක ok කරලා ආයෙත් අර කලින් ටැප් කරන්න කියපු කොලපාට බටන් එකම ඔබන්න


ඔන්න ඉතින් වැඩේ ගොඩ ඈ

දැන් ගන්න තියන ආස ඒවා ගන්න



ආස ඒවා ගත්තම පස්සේ ආයෙත්freedom එකට යන්න

දැන් ඔය රතු පාටින් මාක් කරලා තියන එකට යන්න

දැන් stop දෙන්න



දැන් යන්න playstore



දැන් ඕක update කරන්න

ඔන්න දැන් වැඩේ ගොඩ



Q:මේ වැඩේට රූට් ඕනිද?
A:ඔව්

Q:ඇපල්/windows පෝන් වලට බැරිද?
A:බෑ

තව ප්‍රශ්න තිබ්බොත් කියන්න මන් ගියා ජයවේවා.....!

Previous Post Next Post