IEEE 32-bit floating point format.

ඔන්න ඉතින් දැන් අපි බලන්නේ 10යෙ පාදයෙන් ඇති සංක්‍යාවක් කොහොමද IEEE 754 32bit වලින් ලියන්නේ කියල
ඉස්සෙල්ල බලමුකෝ මොකක්ද මේ IEEE කියන්නේ කියල
ඒ කියන්නේ මෙන්න මේකට Institute of Electrical and Electronics Engineers කියල තියන Organization එකක්,


දැන් බලමු කොහොමද Convert කරන්නේ 39887.5625 කියල අගය IEEE 32-bit floating point format එකට.
  1.  මුලින්ම කරන්න තියෙන්නේ 3988710 දෙකේ පාදයෙන් ලියන්න = 10011011110011112.
  2.  දැන් දශම තිතෙන් පස්සේ ටික වෙනම ලියන්න මෙහෙම:
    0.5625 × 2 = 1.125 1 දැන් ඕක 2න් ගුනකරගෙන යන්න.
    0.125 × 2 = 0.25 0 .
    0.25 × 2 = 0.5 0 .
    0.5 × 2 = 1.0 1 දැන් ඊළගට ආයෙත් එහෙම කරන්න බැරි අවස්ථාවක් එනවනේ. දැන් උඩ ඉදන් පහලට ලියන්න  .1001
    දැන් සම්පුර්ණ ගාන ලියන්න
                                    39887.562510 = 1001101111001111.10012.
  3. දැන් Normalize කරන්න අපි අර 10යෙ ගුණාකාර වලින් ලියන්නේ අන්න ඒ වගේ: 1001101111001111.10012 = 1.00110111100111110012 × 215.
  4. Mantissa තමා 00110111100111110010000, exponent එකට මෙහෙම 15 + 127 = 142 = 100011102, sign bit is 0.ඒකියන්නේ +නිසයි නැත්තම් 1 
  ඉතින් 39887.5625 යෙ IEEE 32bit විදිහ තමා
                               0|10001110|00110111100111110010000



 

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post