Lap එකේ Screen එක Extend කරමු | How to Extend Laptop/Desktop Screen to Tab or iPad

ඔව් ඔව් අද කියන්න හදන්නේ තවත් පට්ටම වැඩක් ගැන, මගේ ටැබ් එක බිමට වැටිලා ඉරි 2ක් ගිය පිංවතුනි ඉතින් දෙවෙනි පාරටත් 4500ක් වියදම් කරන්න අතේ සල්ලි නැති නිසාත් දැන් ටැබ් එක හදනවට වඩා අලුත් එකකට යන එක වැදගත් නිසාත් පරණ ටැබ් එකෙන් කරන්න පුළුවන් වැඩ කෑලි ටිකක් ඉස්සරහට එයි, ඉතින් එකේ මුල්ම මෙව්වා එක තමා මේ

අපි බලමු කොහොමද මෙහෙම කරන්නේ කියල,

ඉස්සෙල්ලම මෙන්න මේක PC එකට බාගන්න(Windows)
ඉන්නේ මැක්ක නම් මේක ගන්න   (MacOs)


හරි හරි ඕක බාගෙන install කරගන්න

දැන් Apk එක ගන්න ගන්න Android
                                                  ios
මේක සල්ලි දීල ගන්න තියන app එකක් හොදේ
(අරන් Lucky Patcher එකෙන් patch කරගන්න )


දැන් app එක open කරන්න data cable එකෙන් PC එකට Connect කරන්න
දැන්PC එකෙනුත් open කරන්න නිකන්ම වැඩ


ඔන්න ඔහොමයි ඉතින් වැඩේ කරගන්නේ

ඉතින් ඔයාලත් කරලා බලන්න එහෙනම් මන් ගියා හැමෝටම ජයවේවා...



Previous Post Next Post