Clash of Clans SL Mod Apk Support Page COC SL v4

ඔන්න ඉතින් මේකෙන් කියන්න හදන්නේ අපේ mod apk එක ගැන
________________________________________________________________________________
ඔන්න ඉතින් ලස්සනට COC SL V4 එකත් ආව මේ සර්වර් එක කරගෙන යන්නේ ඇත්තම කිව්වොත් මට කිසිම ලාබයක් නැතුව, එත් කියන්න සතුටුයි දැනට 3ක් විතර Donation දීල තියනවා, 
මේ app එක වැඩ කරන්නේ සෙනසුරාද සහ ඉරිදා විතරයි
_____________________________________________________________________________
ගත්තේ නැති අය ඉන්නවනම් මෙතනින් ගන්න


Server එක on ද නැද්ද කියන එක මෙතනින් බලන්න පුළුවන්

මේකෙදි ඔයාලගේ තියන හැම ගැටළුවකටම උත්තර අපේ අයත් එක්ක කතා කරලා හොයාගන්න පුළුවන් වෙයි.

මේකෙදි කියන්න ඕනි මුල්ම කාරණේ තමා තමන්ගේ ඔරිජිනල් Clash Of Clans එකට කිසිම ආකාරයට කිසිම දෙයක් වෙන්නේ නෑ කියල මොකද මේක රන් වෙන්නේ වෙනම සර්වර් එකක නිසා


මන් කලින් කිව්වනේ මේක රන් වෙන්නේ ලංකාවේ කියල ඒ කියන්නේ කිසිම අවුලක් නැතුව Application දෙක එකම Device එකක install කරන්න පුළුවන් එක කිසිම අවුලක් නෑ



Application එක සමහර වෙලාවට ලෝඩ් වෙන්නේ නැති වෙන්න පුළුවන්,



එතකොට කරන්න තියෙන්නේ Wifi නම් ඉන්නේ Mobile Data වලට මාරු වෙන එක

නැත්තම් මේ විදිහට app එක close කරලා ආයේ ගන්න

Server එක on ද නැද්ද කියන එක මෙතනින් බලන්න පුළුවන්

ඒත් නෑ කියන්නේ සර්වර් එක වැඩ නෑ කියන එක


එතකොට ලෝඩ් වෙන්නේ නැත්තම් මෙ වගේ
ඒත් කියන්න තියෙන්නේ  Wifi නම් ඉන්නේ Mobile Data වලට මාරු වෙන එක
ඒත් නෑ කියන්නේ සර්වර් එක වැඩ නෑ කියන එක



Error ආවොත් Data Clear කරන්න

Settings >>> Application

















Previous Post Next Post