Clash of Clans Srilankan Mod apk TH11 COC SL v4

ඔව් ඔව් ඉතින් අද කියන්න හදන්නේ coc හැක් කරපු සීන් එකක් ගැන,
මටත් පුළුවන් උනා public server එකක් හදාගන්න,





________________________________________________________________________________

මේ app එක වැඩ කරන්නේ සෙනසුරාද සහ ඉරිදා විතරයි
Server එක on ද නැද්ද කියන එක මෙතනින් බලන්න පුළුවන්
_____________________________________________________________________________


 ඔයාල ඔක්කොම වගේ coc හැක් කරන්න ගියානේ, ඉතින් මන් ගියේ වෙන පැත්තකට ඒ තමා coc සර්වර් එක මගේ machine එකේ රන් කරන්න විදිහක් තමා මන් හෙව්වේ ඉතින් කියල වැඩක් නෑ වැඩේ නම් ගොඩ මේ තියෙන්නේ කට්ටක් කාල ගොඩ දාගත්ත වැඩේ ප්‍රථිපල තමා...
Google drive මෙන්න එහෙනම් ගන්න 
Mediafire මෙන්න එහෙනම් ගන්න

මේක install කරා කියල ඔරිජිනල් එකට කිසිම දෙයක් වෙන්නේ නෑ හොදේ මේක වෙනම සර්වර් එකක්නේ

COC SL අවුලක් ආවොත් මෙන්න මේක බලන්න

Previous Post Next Post