Active Directory එකට Users සහ Computers add කරමු | Adding Users and Computers to Active Directory

හරි ඔන්න දැන් කියන්න යන්නේ කොහොමද හදාගත්ත ad එකට users add කරන්නේ ඒ වගේම මැෂින් ad කරන්නේ කොහොමද කියල
මන් නම් මගේ Screen 2කට Server VM එකයි Client VM එකයි දාගත්තා


වම් අත පැත්තේ සර්වර් එක දකුණේ Client

හරි දැන් අපි windows 10 කලින් වගේ install කරගන්න

එක බූට් වෙනකල් යන්න සර්වර් එකේ ad එකට
ඔන්න ඉතින් එකේ තියන ඒවා ටිකක් බලන්න



සර්වර් එකේ users කියන ටැබ් එක click කරා අරකෙ user කෙනෙක් හදන ගමන්




 Client ව config කරන්න



 ඔන්න windows 10 එක හරි


 දැන් යන්න නෙට් settings වලට
ගිහින් IP V4 වල මේ වගේ IP එකක් දීලා
Default Gateway එක සර්වර් එක දෙන්න
DNS එකත් සර්වර් එක දෙන්න

 වැඩේ හරි නම් මෙහෙම එයි


 පුලුවන්නම් cmd එකෙන් ping කරලා බලන්න


හරි දැන් යන්න Server එකට

ගිහින් අපේ office එකේ Diagram එක ගහන්න
ඒ කියන්නේ OU හදන්න







හරි දැන් යන්න Client එකට
දැන් This PC එකෙන් යන්න Properties


දැන්ඔන්න ඕක change යන්න


දැන් domain කියන එක click කරන්න
ඊටපස්සේ අපේ domain නමේ එක ඒ කියන්නේ manusha කියන එක type කරන්න ඕනි
ඊටපස්සේ ok දෙන්න


 දැන්  sign in වෙන්න admin acc එකෙන්







ඔක්කොම හරි නම් මේ විදිහට වැටෙයි

 දැන් restart කරන්න



දැන් other user කියන එකෙන් අපේ admin acc එකෙන් ලොග් වෙන්න



ඔන්න ඉතින් එතකොට සර්වර් එකේ computers කියන එකට අපේ windows 10 එක පෙන්නයි



හරි දැන් එක drag කරන්න අපි හදාගත්ත ou එකට



හරි එතකල් හදන්න user කෙනෙක් server එකෙන් යන්න new user කියන අයිකන් එක උඩ click කරන්න



අදාළ දත්ත ටික පුරවන්න



පාස්වඩ් දෙන්න



finish කරන්න



ඊටපස්සේ ඌ ඉන්නේමොන department එකේද කියල බලල drag and drop කරන්න

දැන් යන්න windows 10 එකට
 admin එකෙන් sign out වෙන්න

දැන් අපි හදපු acc එකෙන් ලොග් වෙන්න



ඔන්න පුතේ වැඩේ ගොඩ



ඔන්න එහෙනම් අපි ad එකට PC එක ad කරලා එකට user කෙනෙක් හදල එකෙන් ලොග් උනා


ඉතින් කියන්න තියෙන්නේ මේකෙන් පොඩි හරි දෙයක් ගත්තනම් ඒ හැබැයි ඒ දේ තවත් කෙනෙකුට කියල දෙන්න ලොබ වෙන්න එපා මොකද අපි ඉන්නේ නිතරම අප්ඩේට් වෙන යුගයක ඉතින් කියන්න තියෙන්නේ ඉන්ස්ටෝල් කරන්න හැමෝටම පුළුවන් එත් manage කරන්නයි බැරි, ඉතින් අවුලක් අවොත් මට MSG එකක් දාන්න පුළුවන් වෙලාවක reply එකක් දානවා ලොවෙත්
එහෙනම් මන් ගියා ජයවේවා....






Previous Post Next Post