Active Directory සිංහලෙන් | What is Active Directory

හරි අපි බලමු මොකක්ද මේ AD නොහොත් Active Directory කියන්නේ කියල

ලොකුවටම කියන්න යන්නේ නෑ අදහසක් විතරයි දෙන්නේ පුතී.

හරි ඔන්න ඉතින් අපේ ඔෆිස් එකක් තියනවා කියල හිතන්න මැෂින් 50ක් විතර ඒ වගේම වෙන වෙනම Departments තියනවා කියන්න 5ක්, මේ පහලින් වගේ


IT එකේ 4 දෙනා හැටියට අනිත් Departments 4 බෙදාගෙන වැඩ කරොත් හරිද ?
මන් අදහස් කරේ User data විදිහට  first name, last name, address, phone numbers etc.
එතකොටLevel අතින් මේ මේ අයට මේ මේ ටික කරන්න පුළුවන් Account සෙට් එකේ පෙන් ඔක්කොම disabled. එතකොට director 2න්නට ඔක්කොම කරන්න පුළුවන් ඒත් HR එකේ සෙට් එකට එයාලට ඕනි ඕනි විදිහට අප්ඩේට් කරන්න බෑ. ඔන්න ඔය වගේ එකී මෙකි නොකී හැම එකක්ම ඔයාල 4 දෙනා කරන්නේ ඒ ඒ departments වලට ගිහින් නම් ඇත්තටම එක ලොකු කරදරයක්.

ඉතින් අන්න ඒක තේරුම් ගත්ත Microsoft එකේ කට්ටිය මොකද කරන්නේ ඔය ඔක්කොම කරන්න පුළුවන් රෝල් එකක් හදල දෙනවා Windows Server OS එකත් එක්ක

මන් හිතන්නේ මන් අදහස් කරපු දේ ඔයාලට තේරෙනවා ඇති.

Active Directory or AD කියන්නේ එක රෝල් එකක්.
එක අපිට දාන්න පුළුවන් මොකේටද? Windows Server වලට
එකෙන් අපිට කරන්න පුළුවන් මොනවද? සරලවම කිව්වොත් ඉස්සෙල්ල කිව්වා වගේ Users and Computers පාලනය කරන්න.


හරි දැන් අපි windows server 2016 දාල AD එකක් දාල එකට PC එකක් සහ User කෙනෙක්  ADD කරමු


හරි මුලින්ම කරන්න ඕනි මොකක්ද ?
අපේ මැෂින් එක VM 2ක් දාගන්න ඕනි Server 2016 සහ Windows 10

ඉතින් VM Ware ඉන්ස්ටෝල් කරන විදිහ දන්නේ නැත්තම් මේ පොස්ට් එකේ මුල් ටික  බලන්න

VMWare වලින් උබුන්ටු දාමු Easy install Ubuntu in vMware workstation


හරි දැන් බලමු කොහොමද Windows Server 2016 දාන්නේ කියල


Windows Server 2016 Installation


හරි දැන් අපි සර්වර් එක on කරමු


 ad නෙමේ මොනා දාන්නත් කලින් ip එකක් දාගන්න ඕනි


 නෙට්වර්ක් settings යන්න
දැන්Properties යන්න

දැන් IP v4 වලට ගිහින්  IP එකක් දාන්න


 ඔන්න දැන් නෙට්වර්ක් එකට ආව


දැන් කරන්න ඕනි මැෂින් එකට නමක් දෙන එක
යන්න This PC > Properties


ඔන්න ඔහොමනෙ තියෙන්නේ
දැන් යන්න change settings වලට


ඔන්න ඔතන නමක් දාන්න


මේ වගේ
දැන් ok කරන්න


හරි දැන් restart කරන්න ඕනි
ok දෙන්න


දැන් restart now දෙන්න


හරි දැන් on උනාම ටයිම් හදන්න




 හරිනේ දැන් යන්න server manager එකට

add roles යන්න


ඕක Next දෙන්න

ඕකත් Next දෙන්න

 දැන් පෙන්නයි අපේ මැෂින් එකයි ip එකයි
ඕක Next දෙන්න



 ඔන්න දැන් ඔතනින් තෝරන්න Active Directory කියන එක


ඕක add කරන්න මොකද ඒවා depend වෙන features තියනවා ඒවත් ඕනි අර role වැඩ කරන්න නම්

ඕක Next දෙන්න

ඕක Next දෙන්න මොකුත් කරන්න ඕනි නෑ අර කලින් enable කරපු ටික ඉන්ස්ටෝල් කරන්න යන්නේ

ඕක Next දෙන්න 
 ඕක Install දෙන්න
 ඔන්න දැන් install වෙයි

ගොනා වගේ close කරන්නේ නැතුව promote this server to a domain controller කියන එක click කරන්න

හරි දැන් අලුත් forest එකක් create කරන්න

 නමක් දීල ඕක Next දෙන්න 

පාස්වඩ් එකක් දීල ඕක Next දෙන්නපාස්වර්ඩ් එක මතක තියාගන්න නැත්තම් ඕක හැමදාම ඕනි වෙන්නේ නෑ කෙල උනාම තමා ඕනි වෙන්නේ එතකොට ඕක මතක නැත්තම් ඉතින් වැඩක් නෑ
ඊටපස්සේ ඕක Next දෙන්න 
 ඕක Next දෙන්න 
 මොකුත් කරන්න එපා ඕක Next දෙන්න 
 ඕක Next දෙන්න 
 ඕක Next දෙන්න 
 දැන් install දෙන්න
 ඔන්න එහෙනම් පටන් ගත්ත
දැන් ඕක ඉවර උනාම restart වෙයි
 දැන් පේනවනේ අපි domain එකකට add වෙලා ඉන්නේ
දැන් ලොග් වෙන්න
 දැන් ඕක close කරලා යන්න ස්ටාර්ට් එකට

ඔන්න අලුතින් මොනවද මොනවද add වෙලා
 ගිහින් බලන්න







ඔන්න ඔහොමයි පුතේ AD එකක් ගින්නක් නැතුව config කරන්නේ

මෙහෙමයි ඉතින් මේ හැම දෙයක්ම අවස්ථාවට අනුව depend වෙනවා,
ඒ නිසා දාන්නම් කියල එහෙම කරන්න එපා Sys Admin කෙනෙක් උනාම කරන්න වැඩ ගොඩක් තියනවා, හැමදෙයක්ම අවුලක් නැතුව තියනකල් උබ එල කොල්ලෙක් හැබැයි අවුලක් අවොත් ඉවරයි
ඉතින් කියන්න තියෙන්නේ මේකෙන් පොඩි හරි දෙයක් ගත්තනම් ඒ හැබැයි ඒ දේ තවත් කෙනෙකුට කියල දෙන්න ලොබ වෙන්න එපා මොකද අපි ඉන්නේ නිතරම අප්ඩේට් වෙන යුගයක ඉතින් කියන්න තියෙන්නේ ඉන්ස්ටෝල් කරන්න හැමෝටම පුළුවන් එත් manage කරන්නයි බැරි, ඉතින් අවුලක් අවොත් මට MSG එකක් දාන්න පුළුවන් වෙලාවක reply එකක් දානවා ලොවෙත්
එහෙනම් මන් ගියා ජයවේවා....
Previous Post Next Post