iot smart home applications iot smart home project iot smart home devices iot smart home ppt iot smart home security iot smart home technology iot smart home pdf iot smart home products iot smart home examples iot smart home ideas iot smart home iot smart home automation iot smart home architecture internet of things smart home devices and controllers iot and smart home smart home automation using iot smart home ecosystem iot and consumers azure iot smart home iot based smart home smart home by iot iot based smart home ppt iot smart home companies iot smart home diy iot for smart home securing iot for smart home system smart home iot gateway internet of things and smart home infographics iot in smart home intel iot smart home smart home iot india iot smart home journal lg iot smart home iot smart home market smart home based on iot internet of things smart home pdf internet of things smart home ppt smart home iot platform smart home using iot ppt iot smart home solutions iot smart home summit iot device management framework for smart home scenarios samsung smart home iot smart home system based on iot technologies smart home security system using iot iot smart home tech iot smart home trend smart home using iot internet of things vs smart home smart home with iot windows iot smart home windows 10 iot smart home iot zigbee smart home
ඔන්න ඉතින් හැමදාම වගේ අදත් අළුත් ගැජට් එකක් හොයාගෙන ආව ඔයාලටත් කියන්න
දන්නවනේ ගමනක් යන්න එලියට බැස්සම , ඔපිස් එකට ගියාම නැත්තම් මගට බැස්සම අපිට ගෙදර තියන ගොඩක් දේවල් අමතක වෙනවා
ලොකුම දෙයක් තමා ගෙදර ලයිට් දාල නේද?
අයන් එක off කරන්න අමතක උනා
TV එක රේඩියෝ එක off කරන්න අමතක උනා

ඔන්න ඔය වගේ එකී මෙකි නොකී සියළුම දේවල් මතක් වෙන්නේ ගෙදරින් එලියට බැස්සම නේ ඉතින් මට උනා ඔය වගේම දෙයක්

සුපුරුදු පරිදි උදෙන්ම ඔපිස් එකට ගියා මන්, මෙන්න එකපාරම රුක්ෂි අක්ක ආවේ නැතැයි බටර් පාර ගාගෙන "මල්ලි යමු බෝඩිමට මට මතක නෑ අයන් එක off කළාද නැද්ද කියල "

හරිනේ ඔන්න ඉතින් අක්කත් එක්ක බෝඩිමට කඩාගෙන බිඳගෙන ගියත් එතකොටත් අයන් එක off කරලා වයර් එකත් ගලවල තමා තිබ්බේ,

ඒ වෙලාවේ හිතුනේ පොඩි switch කෑල්ලක් තිබ්බනම් පෝන් එකෙන්ම on off කරන්න  එහෙනම් මේ වගේ හිතට අවුල් නෑනේ කියල,

ඉතින් එහෙම හොයද්දි තමා පුංචි ගානකට මේ වගේ දෙයක් හම්බ වුනේ




මේක ඇවිල්ල වයි ෆයි වලින් කනෙක්ට් වෙලා තියන switch එකක්

ඉතින් ගෙදර රවුටරේට config කරලා තිබ්බම අපිට පිටින් පුළුවන් on off කරන්න



මේක ඉතින් බොහොම සිම්පල් කේස් එකක්


වැඩේට ඕනි වයි ෆයි රවුටර් එකක්, පවර් කෝඩ් එකක් සහ මල්ටියක්


ඔය විදිහට හදාගත්තා wifi වලට config කරා



ඒ වගේම අපිට පුළුවන් අපිට අවශ්‍ය වේලාවන් මේකට on off කරන්න හදන්න සහ තව මේ වගේ ඒවා දාල ගෙදර ස්මාර්ට් හෝම් එකක් කරන්න




Manusha

Manusha Amal

මගේ තියන අත්දැකීම් මේ බ්ලොග් එක කියවන ඔබට පේනවනේ, ඉතින් ඔයාලට ගැටළුවක් අවොත් මාව Contact කරගන්න පුළුවන්.

Post A Comment:

0 comments:

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න