IoT - ස්මාර්ට් හෝම් එකට බහිමු IOT Smart Home

ඔන්න ඉතින් හැමදාම වගේ අදත් අළුත් ගැජට් එකක් හොයාගෙන ආව ඔයාලටත් කියන්න
දන්නවනේ ගමනක් යන්න එලියට බැස්සම , ඔපිස් එකට ගියාම නැත්තම් මගට බැස්සම අපිට ගෙදර තියන ගොඩක් දේවල් අමතක වෙනවා
ලොකුම දෙයක් තමා ගෙදර ලයිට් දාල නේද?
අයන් එක off කරන්න අමතක උනා
TV එක රේඩියෝ එක off කරන්න අමතක උනා

ඔන්න ඔය වගේ එකී මෙකි නොකී සියළුම දේවල් මතක් වෙන්නේ ගෙදරින් එලියට බැස්සම නේ ඉතින් මට උනා ඔය වගේම දෙයක්

සුපුරුදු පරිදි උදෙන්ම ඔපිස් එකට ගියා මන්, මෙන්න එකපාරම රුක්ෂි අක්ක ආවේ නැතැයි බටර් පාර ගාගෙන "මල්ලි යමු බෝඩිමට මට මතක නෑ අයන් එක off කළාද නැද්ද කියල "

හරිනේ ඔන්න ඉතින් අක්කත් එක්ක බෝඩිමට කඩාගෙන බිඳගෙන ගියත් එතකොටත් අයන් එක off කරලා වයර් එකත් ගලවල තමා තිබ්බේ,

ඒ වෙලාවේ හිතුනේ පොඩි switch කෑල්ලක් තිබ්බනම් පෝන් එකෙන්ම on off කරන්න  එහෙනම් මේ වගේ හිතට අවුල් නෑනේ කියල,

ඉතින් එහෙම හොයද්දි තමා පුංචි ගානකට මේ වගේ දෙයක් හම්බ වුනේ




මේක ඇවිල්ල වයි ෆයි වලින් කනෙක්ට් වෙලා තියන switch එකක්

ඉතින් ගෙදර රවුටරේට config කරලා තිබ්බම අපිට පිටින් පුළුවන් on off කරන්න



මේක ඉතින් බොහොම සිම්පල් කේස් එකක්


වැඩේට ඕනි වයි ෆයි රවුටර් එකක්, පවර් කෝඩ් එකක් සහ මල්ටියක්


ඔය විදිහට හදාගත්තා wifi වලට config කරා



ඒ වගේම අපිට පුළුවන් අපිට අවශ්‍ය වේලාවන් මේකට on off කරන්න හදන්න සහ තව මේ වගේ ඒවා දාල ගෙදර ස්මාර්ට් හෝම් එකක් කරන්න




දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post