December 2017
best sinhala blog in sri lanka


1. Requirements
දැන් ඔයාගේ ලිනක්ස් සර්වර් එකට ලොග් වෙන්න
# ssh root@server_ip
2. Disable selinux , install nano , wget and unzip
# yum install nano
# yum install wget
# yum install unzip
# setenforce 0
# nano /etc/sysconfig/selinux
ඔන්න ඔකේ බලන්න selinux= කියල එකක් ඇති
අන්න එක selinux=disabled ඔන්න ඔහොම කරන්න.
දැන් මේ පහල තියන කමාන්ඩ් එක ගහන්න 
# yum install httpd
දැන් Apache start up එකේදී රන් වෙන්න මේ කමාන්ඩ් ගහන්න.
# systemctl start httpd.service

# systemctl enable httpd.service
4. Configure a virtual host directive for your domain.
ඔන්න ඉතින් අපි සයිට් එකක් හදන්න හදන්නේ. එකට ඉස්සෙල්ලම මේ සයිට් එකේ විස්තර දාගන්න ඕනි ඒකට පොඩි file එකක් හදාගන්න යන්නේ /etc/httpd/conf.d/ කියන පාත් එක ඇතුලේ.
# nano /etc/httpd/conf.d/ඔයාගේ_domain.conf
පහල තියන එක කොපි paste කරන්න එකේ
<VirtualHost *:80>
ServerAdmin webmaster@ඔයාගේ_domain.com
DocumentRoot "/var/www/html/ඔයාගේ_domain/"
ServerName ඔයාගේ_domain.com
ServerAlias www.ඔයාගේ_domain.com
ErrorLog "/var/log/httpd/ඔයාගේ_domain.com-error_log"
CustomLog "/var/log/httpd/ඔයාගේ_domain.com-access_log" combined

<Directory "/var/www/html/ඔයාගේ_domain/">
DirectoryIndex index.html index.php
Options FollowSymLinks
AllowOverride All
Require all granted
</Directory>
</VirtualHost>

5. Settings explanation

උඩින් තිබ්බ වචන සෙට් එක.
  •  <VirtualHost *:80> – මේකෙන් තමා ඔයාගේ සයිට් එක browse කරන්නේ මේක https නෙමේ http.
  •  ServerAdmin – මේකේ තියන mail එකට තමා email යන්නේ සර්වර් එකේ අවුලක් ආවම.
  •  DocumentRoot – අපේ සයිට් එක හොස්ට් කරලා තියන තැන
  •  ServerAlias – අපේ සයිට් එකේ web url එක
  •  <Directory> and </Directory> and are used to enclose a group of directives that will apply only to the named directory, sub-directories of that directory, and the files within the respective directories. Any directive that is allowed in a directory context may be used. Directory-path is either the full path to a directory or a wild-card string using Unix shell-style matching. In our case we are enabling the FollowSymLinks option which will follow symbolic links in the /var/www/html/your_domain/ directory. We also set the AllowOverridedirective to All which means that any directive which has the .htaccesscontext is allowed in .htaccess files. The Require directive selects which authenticated users can access a resource.
හරි දැන් අපි කන්ෆිග් එක හදාගත්තනේ දැන් බලමු කොහොමද සයිට් එක පබ්ලිෂ් කරගන්නේ කියල.
දැන් සයිට් එක දාන්න folder එකක් හදාගන්න
# mkdir /var/www/html/your_domain/
දැන් ඔයාගේ සයිට් එකට අදාළ file ටික කොපි කරන්න එක ඇතුලට.
දැන් පහල තියනවා වගේ පමිෂන් දෙන්න ඕනි 
# chown apache:apache -R /var/www/html/your_domain/
# chmod -R 755 /var/www/html/your_domain
හරි දැන් /etc/hosts කියන ෆයිල් එක එඩිට් කරලා ip එක දාන්න පහල වගේ
192.168.1.100           www.your_domain.com

දැන් firewall එකෙන් access දෙමු

sudo firewall-cmd --permanent --zone=public --add-service=http
sudo firewall-cmd --reload

දැන් අපි ලෝකල් නෙට්වර්ක් එකෙන් බලමු ඕකම අපේ මැෂින් එකෙත් දාන්න ඊටපස්සේ බ්‍රවුස් කරන්න.
best sinhala blog in sri lanka

මේක නම් ලේසි වැඩක් ඉතින්
පොඩි වැඩ ටිකකින් PHP install කරන්න පුළුවන්
yum install -y epel-release
yum install wget
wget https://rpms.remirepo.net/enterprise/remi-release-7.rpm
rpm -ivh remi-release-7.rpm
yum update

හරි අප්ඩේට් එකට නම් පොඩ්ඩක් වෙලා යයි.

ඉතින් පහල තියන කමාන්ඩ් එකෙන් php සහ එකට අදාළ මොඩියුල් ටිකක් install වෙයි.

yum install php56 php56-php php56-php-mysqlnd php56-php-gd php56-php-mcrypt php56-php-mbstring php56-php-xml php56-php-cli







best sinhala blog in sri lanka


හරි අද අපි MySQL Server 5.6 එක අපේ ලිනක්ස් මැෂින් එකට දාන්න හදන්නේ.

ඉතින් ඉස්සෙල්ලම ඔයාගේ ලිනක්ස් එකට root ගෙන් ලොග් වෙන්න

දැන් Download කරන්න MySQL Server 5.6 Yum Repo package එක.

Fresh install එකක් දාපුවම සමහර විට Wget , Nano Unzip , Zip වගේ කමාන්ඩ් වැඩ නෑ ඉතින් කරන්න ඕනි ඒවා දාගන්න එක
yum install wget
wget http://repo.mysql.com/mysql-community-release-el7-5.noarch.rpm


Install mysql-community-release-el7-5.noarch.rpm package

දැන් ඩවුන්ලෝඩ් කරපු rpm package එක Install කරන්න හදන්නේ rpm command එකෙන්.
rpm -ivh mysql-community-release-el7-5.noarch.rpm
දැන් අපිට පුළුවන් බලන්න අපේ repo ලිස්ට් එකට අලුතින් add උන mysql repo ටික.
[root@localhost ~]# ls -1 /etc/yum.repos.d/mysql-community*
/etc/yum.repos.d/mysql-community.repo
/etc/yum.repos.d/mysql-community-source.repo
[root@localhost ~]#


දැන් අපි MySQL Server එක install කරමු

yum install mysql-server


හරි දැන් ඉතින් install කරානේ දැන් බලමු කොහොමද මේක manage කරන්නේ කියල.

How to start/stop/restart MySQL Server

Now MySQL Server is installed on your system.

To start MySQL Service
, run command
systemctl start mysqld
To stop MySQL Service, run command
systemctl stop mysqld
To restart MySQL Service, run command
systemctl restart mysqld
To get status of MySQL Service, run command
systemctl status mysqld


තාම වැඩ පටන් ගන්න කලින් මෙන්න මේකත් ගහල MySQL එක setup කරගන්න.
mysql_secure_installation
දැන් ඉතින්

mysql -uroot -p
ගහල පාස්වඩ් එක දීල ලොග් වෙන්න,