Google Input tools Missing on Windows - Offline installer

ඔන්න ඉතින් හෙන ගහන්න වගේ එකපාරම google එකෙන් windows වලට දෙන input tool එක අයින් කරලනේ
ඉතින් අපිට ඒක ලොකු පාඩුවක් වෙනවා එදිනෙදා ජීවිතයේදී කොහොම හරි ඉතින් මන් නම් මේක පාවිච්චි කරන්න පටන් අරන් අවුරුදු 5කට වැඩයි ඉතින් ඇගෙන් කෑල්ලක් ගියා වගේ 

කොහොම හරි පරණ එකක් තිබිල දාගත්තා ඔයාලටත් වැදගත් වෙයි කියල හිතුන නිසා දෙනවා 


මගේ Youtube Channel එකත් subscribe කරලා තියාගන්න ඔයාලට අළුත් දේවල් බලාගන්න

වැඩි දෙනාගේ ඉල්ලීමට ඔන්න video එකක්ම දැම්ම හදාගන්නේ කොහොමද කියල


92 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

  1. ගොඩක් ප්‍රයොජනවත්.හොඳටම වැඩ.ස්තුතියි

    ReplyDelete
    Replies
    1. hi, I have installed that. but its not working. can you help?

      Delete
  2. වැඩේ හරි. බොහොම ස්තුතියි.

    ReplyDelete
  3. බොහොම පින් කොල්ලෝ....

    ReplyDelete
  4. බොහොම ස්තූති මචං හැම තැනම හෙව්වා

    ReplyDelete
  5. Thanks a lot. I was looking for these set up files for a long time.

    ReplyDelete
  6. thanks sahena gemak dila hoyagaththe.

    ReplyDelete
  7. අඩේ අයියේ ලොකු උදව්වක් ඔයා කරේ. Thanks a lot dear

    ReplyDelete
  8. අම්මෝ දස අතේ හෙවුවා මේක පින් ඈ

    ReplyDelete
  9. ගොඩක් පින් මචන් .... පිස්සු හැදෙනවා මේක නැති unoth

    ReplyDelete
  10. no updates available kyala wetenawane

    ReplyDelete
  11. ස්තුතියි සහෝදරයා

    ReplyDelete
  12. ගොඩ දවසක් හෙව්වා ඕෆ්ලයින් සිංහල tyeping .. thanks help 1ta. ලෙසටම වැඩ කරනවා.
    මොකෝ resaon 1 මේක remove කරන්න?

    ReplyDelete
  13. ඔයාට කොහොම ස්තුති කරන්නද මන්ද.... මගේ වැඩ ගොඩක් අවුල් වෙලා තිබුනේ සිංහල නැති නිසා... තැන්ක්ස් වෙරි මච්

    ReplyDelete
  14. බොහොම පින් අපිට මේක ගන්න තිබ්බට.

    ReplyDelete
  15. mage eke meka vada nane

    ara tiping sinhala kotuwa ennane

    ReplyDelete
  16. අඩෝ බොක්ක ස්තුතියි බන් මීක මාර වෙලාවක් තිස්සේ හෙවුවේ ...ස්තුති බොක්ක

    ReplyDelete
  17. ඇත්තටම Thanks bro!!! කෙලවිලා හිටියේ.

    ReplyDelete
  18. thank you very much friend (google input tools)
    thanks a lot

    ReplyDelete
  19. වැඩේ හරි ස්තුතියි bro..

    ReplyDelete
  20. බොහොම පින්, සහෝදරයා!!

    ReplyDelete
  21. Thanks මචන් මෙක වඩ. එත් අර guess word down menu එක එන්නෙ නනෙ. මට උඩව් කරන්න පුලුවන්ඩ.

    ReplyDelete
  22. බොහොමත්ම ස්තුතියි

    ReplyDelete
  23. කොහොම ස්තුති කරන්නද මන්ද.. පින් සිදු වේවා කියන්නම්කො. අත කැඩිලා වගේ මන් උන්නේ. ඕක හොයන්න ගිහින් නොමග ගිය වාර අනන්තයි, නිකමට අදත් ට්‍රයි කරලා බලද්දී මේක හම්බ උනේ.

    ReplyDelete
  24. බොහොම ස්තුතියි මනුෂ. ලැප්ටොප් එක අලුත් කළා. මේක නැතුව අවුලෙන් හිටියේ.

    ReplyDelete
  25. මචෝ උබ නම් දෙයියෙක් නෙමෙයි දේවාලයක් ..........

    ReplyDelete
  26. බොහොම පිං .... ලොකු උදව්වක් කලේ මනුෂ.

    ReplyDelete
  27. ජාති ජාතිත් උඹට පින් සිද්ධ වෙනවා මල්ලියේ හොරට පැන්නු ලින්ක් එක අපිට ලබාදුන්නට. ඕකට තමයි කියන්නේ දැනුම මුල්කරගත් ආර්ථික ක්‍රමයක් ලංකාවට අවශ්‍යයි කියලා. උඹලා වගේ එවුන්ගෙන් ගන්න තියෙන වැඩ රටෙන් ගන්න ඕනා.

    ReplyDelete
  28. බොහොම පින්......... දිගටම කරගෙන යන්න.........

    ReplyDelete
  29. බොහොම පින්. download කරගන්න බැරුව පැය ගානක් මහන්සි උනා. අත්‍යවශ්‍ය slides වගයක් හදාගන්න බැරි වෙනවා මේක ලැබුනේ නැතිනම්.ස්තුතියි

    ReplyDelete
  30. download kara..install kara.et wada karane nane.mokakda mn karna ona ekata? immediate balaporottu wenawa.

    ReplyDelete
  31. බොහොම පිං බන්

    ReplyDelete
  32. thanq bro....hemathenama hewwa

    ReplyDelete
  33. ගොඩක් ස්තුතියි සහෝ

    ReplyDelete
  34. aiyooooooooooo mata set une nehena

    ReplyDelete
  35. aiyooooooooooo mata set une nehena

    ReplyDelete
  36. බොහොම ස්තුතියි. මේක නැතුව සිංහල ටයිප් කරන්න ගියාම එපා වෙනවා. මේක එළකිරි වගේ වැඩ

    ReplyDelete
  37. Thanks a lot bro.. wishing you the very best for ur future

    ReplyDelete
  38. Love you bother! or should i say ආදරෙයි!

    ReplyDelete
  39. dan meka weda karannema nane bro. Current IME not ready kyla message ekak enwa. WIkalpayak thiyenawada?

    ReplyDelete
  40. බොහොම පින්.......!!!

    ReplyDelete
  41. මචන් තැන්කු වේවා ...

    ReplyDelete
  42. එලම මචං වැඩ සුපිරියටම.

    ReplyDelete
  43. Thanks for sharing nice information with us. i like your post and all you share with us is uptodate and quite informative, i would like to bookmark the page so i can come here again to read you, as you have done a wonderful job. Buy Pinterest Followers

    ReplyDelete
  44. thanks bro....

    ReplyDelete
  45. බොහොම පින් සහෝදරයා.. ලොකු උදව්වක්..!!

    ReplyDelete
  46. WINDOWS 10 WALATA INPUT TOOLS SUPPORT KARANNE NEDDA..10 WALATA HARIYANA INPUT TOOL EKAK THIYEDA

    ReplyDelete
  47. අම්බෝ පැය ගානක් හෙව්ව, අනිත් ලැප් එකේ තිබ්බට ඒක සෙට් කරගන්න බැරුව පිස්සුවක් නැටුව ගොඩක් පින්❤❤❤❤❤

    ReplyDelete
  48. meka restart ekedi aye wada krn nathuva ynvne..

    ReplyDelete
  49. දවස් 2 ක් හෙව්වා.අදයි ලැබුනේ,තැනක් යූ මල්ලි

    ReplyDelete
  50. mausha kiyana nama mathake thiayn idala hamadaama enne me page eka hoyaagena.. thanks brother,,

    ReplyDelete
  51. hello!! Very interesting discussion glad that I came across such informative post. Keep up the good work friend. Glad to be part of your net community. thanks this time to get this opportunity MBBS Scholarship in China for more details.

    ReplyDelete
  52. Great articles and great layout. Your blog post deserves all of the positive feedback it’s been getting. thanks it's time to avail this Wedding and Prom Limo Services in Detroit for more details.

    ReplyDelete
  53. thank you for Article, Amazing.
    tree maintenance

    ReplyDelete
  54. GPA calculator is a device for computing GPA on-line for university and university. It presents an in depth record which tells the general GPA aka CGPA, GPA in keeping with semester, and points of each situation consistent with mission. You can also add extra semesters to calculate CGPA. This tool makes calculating the not unusual university GPA an easy and quick technique.

    ReplyDelete
  55. very easily u can do this
    go to webpage: typingkeyboards.com/google_input_tools_sinhala
    go down to Table of contents
    click No. 2. Download google input tools sinhala
    and go ahead ....

    ReplyDelete
Post a Comment
Previous Post Next Post