SLT Free Data Offer 5GB

ඔන්න ඉතින් අද කියන්න හදන්නේ slt වෙතින් නොමිලේ ලබාදෙන 5 gb ගන්නේ කොහොමද කියල


මුලින්ම මේ ලින්ක් එකට යන්න අපේ data බලන portal එක
මේක නැත්තම් කස්ටමර් කෙයා කතා කරලා හදාගන්න

https://internetvas.slt.lk/SLTVasPortal-war/application/home.nable

දැන් මේ පින්තුරේ පේනවා වගේ එකක් පෙනෙයි ඔයාලට

එක click කරන්න




දැන් මේ වගේ page එකක් ලෝඩ් වෙයි


එකේ පිලිවෙලින් ඔයාගේ පෝන් නම්බර් එක ගහන්න තියෙන්නේ
පහලින් email එක දෙන්න

SLT Phone Number කියන තැන ඉස්සරහට 0 දාන්න නැත්තම් එන්නේ නෑ



මේ වගේ එන්නේ 94 ගහල පටන් ගත්තම


විස්තර ටික සම්පුර්ණ කරලා submit කරන්න




දවස් 2කට වගේ පස්සේ මේ වගේ 5 gb add වෙලා තියෙයි නොමිලේ




ඉතින් ඔහොමයි free 5 gb ගන්නේ

1 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

  1. Seasonal mobile offers can be useful for customers looking for extra data during the holidays. Clear details about the 5GB package, eligibility, and activation steps make these promotions easier for users to understand and use.

    https://ltoportalphilippines.ph/

    ReplyDelete
Post a Comment
Previous Post Next Post